සමනොල අඩවියත් ගිනිගනි....

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    නල්ලතන්නිය සමනල ස්භාවික රක්ෂිතයේ (23) දින පස්වරුවේ හටගත් ගින්න සිඝ්‍රයෙන් රක්ෂිතය පුරා පැතිර යමින් පවතින බවත්, ගින්න පාලනය කිරිමට ගුවන් හමුදාවේ සහය ඉල්ලා ඇති බව හැටන් වන අඩවි ආරක්ෂක වි.ජේ.රුක්ෂාන් මහතා පැවසිය.

    නල්ලතන්නිය වාලමලෙයි වත්ත ප්‍රදේශයෙන් (23) දින පස්වරුවේ හටගත් ගින්න ප්‍රදේශයේ පවතින අධික වියළි කාලගුණයත් සමග කදු මුදුණ දක්වා සිඝ්‍රයෙන් පැතිර ගොස් ඇති බවත්, ගින්න පාලනය කිරිමට තම කාර්යාලයේ නිලධාරින් සහ යුධ හමුදා භට පිරිස් එක්ව පියවර ගනිමින් සිටින බවද වන අඩවි ආරක්ෂකවරයා පැවසිය.


    පැතිර යමින් පවතින ගින්න පාලනය කිරිමට නොහැකි වුවහොත් ගින්න පාලනය කිරිමට ගුවන් හමුදාවේ සහය ලබා ගැනිමට කටයුතු කරන බවද වන අඩවි ආරක්ෂක නිලධාරිවරයා පැවසිය.


    කිසියම් පිරිසක් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට නල්ලතන්නිය පොලිසිය සැකකරයි.


    මෙසේ රක්ෂිත වලට ගිනි තබන පුද්ගලයන් පිලිබදව තොරතුරු වෙතොත් ළගම ඇති පොලිස් ස්ථානය හෝ තම කාර්යාලය දැනුවත් කරන ලෙසට වන අඩවි ආරක්ෂක නිලධාරින් ඉල්ලා සිටියි.


    – රංජිත් රාජපක්ෂ
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,150
    6,597
    113
    East Blue (Goa Kingdom)
    සමනල කන්ද බදු දෙමු හෝටලයකට

    රට කරවන්ට නම්‌..
    රට කරවන්ට නම්‌ මසුරං ඇතුව කැටේ
    වටිනා කියන දේ විකිණිය යුතුය රටේ
    අමන දනන්‌ කෑ ගැසුවත්‌ හතර වටේ
    ඒවා නොව්ක්කොත්‌ අපි හැම මකර කටේ
    රට කරවන්ට නම්‌
     
    • Haha
    Reactions: Candid-B

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    මෙසේ රක්ෂිත වලට ගිනි තබන පුද්ගලයන් පිලිබදව තොරතුරු වෙතොත් ළගම ඇති පොලිස් ස්ථානය හෝ තම කාර්යාලය දැනුවත් කරන ලෙසට වන අඩවි ආරක්ෂක නිලධාරින් ඉල්ලා සිටියි.
    දැන් ඔක්කොම කරන්න වෙලා තියෙන්නේ අපිට නේ
    උන් Office වලට වෙලා ඉන්නවා අපි ඕනේ ඔත්තු දෙන්න
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    වියදම වැඩි නිසා air force එවන්නේ නෑ කියලා දන්නේ නැද්ද? ගිනි නිවන්න fire extinguisher පාවිච්චි කරපල්ලා ඒ නිසා
    මේ උස්සාගෙන යන ගමන් ඉන්නෙ බං
     
    • Haha
    Reactions: KDH and supun_sg

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,187
    24,839
    113
    tracing Geo-location.. ... ...
    වියදම වැඩි නිසා air force එවන්නේ නෑ කියලා දන්නේ නැද්ද? ගිනි නිවන්න fire extinguisher පාවිච්චි කරපල්ලා ඒ නිසා

    නැත්නම් කන්ද උඩට නැගලා චූ කරපල්ලා..
     
    • Haha
    Reactions: KDH

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,000
    113
    34
    Kalutara
    CZF4xGs.gif
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,858
    17,905
    113
    ෂුවර් එකට ලංකාවේ tourism වලට කෙලවන්න ඉන්දියාවෙ උන් ගිනි තියනව ඇති