සමපෝෂ ත්‍රීපෝෂ එපා!! 🖐️ case

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔහොම දෙයක් වෙනවා නම් කොන්දක් තියෙන්න ඕන කෙලින් නම ගම ඇතුව විස්තර ප්‍රසිද්ධ කරන්න. උසාවියකට ගිහින් නඩුවක් දාන්න.

    නම් කියන්නනේ නෑ... වැඩ කරන තැන කියන්නේ ණෑ ... හැබැයි මේ කියන්නේ ඇත්ත අපිව ආරක්ෂා කරන්න වගේ ටෝක් දෙන එවුන්ව හොයාගෙන නම් ප්‍රසිද්ධ කරන්න ඕන
    මේවා පාන්ඩුවෙම වැඩ වෙන්නත් පුලුවන්. ඕකුන්ට අධ්‍යාපනේටයි සෞඛ්‍යයටයි වෙන් කරන ගාන ලොකු හිසරදයක් වෙලා තියෙන්නෙ
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    මෙවටද බන් විද්‍යාව කියන්නේ...මරු chemist . ලැබ් එකේ ටිස්ටිං එක කරන කෙනා සාම්පල් එකේ ඔරිජින් එක දන්නේ නෑ...කිසිම රිපෝර්ට් එකක් නෑ.රිපෝර්ට් එක ගත්ත තැනක් නෑ.හැබැයි ආර්ටිකල් යනවා..වඳ කොත්තු 2 කියලමයි හිතෙන්නේ
    ඔයා දිගටම කන්න ඉතින් ලමයි ඉන්නව නං එයාලටත් දෙන්න. තව අම්ම තාත්තටත් දෙන්න. කන්න එපා කියල නෑ. නිකන් විසක් තිබ්බ කියල විතරයි තියෙන්නෙ
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    මෙවටද බන් විද්‍යාව කියන්නේ...මරු chemist . ලැබ් එකේ ටිස්ටිං එක කරන කෙනා සාම්පල් එකේ ඔරිජින් එක දන්නේ නෑ...කිසිම රිපෝර්ට් එකක් නෑ.රිපෝර්ට් එක ගත්ත තැනක් නෑ.හැබැයි ආර්ටිකල් යනවා..වඳ කොත්තු 2 කියලමයි හිතෙන්නේ
    Mehamayy Research lab neme nm
    commercial Lab wala ema products details analyst ta denne na.

    Research lab wala pawa paper ekk dammath product brand use karann ba.
    Me kathawa nm boruwakk da attakk da nm danne na.
    just brand name ema dannn bari awlk thiyenawa..

    PS: Uni lab eke Aflatoxin standard eka iwara wela lu. :( nathnm ada hetam balanna thibba
    math samposha knawa sahenna.. daily :baffled:
     
    Last edited:
    • Like
    Reactions: Kodiya97

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔයා දිගටම කන්න ඉතින් ලමයි ඉන්නව නං එයාලටත් දෙන්න. තව අම්ම තාත්තටත් දෙන්න. කන්න එපා කියල නෑ. නිකන් විසක් තිබ්බ කියල විතරයි තියෙන්නෙ
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    ඔයා දිගටම කන්න ඉතින් ලමයි ඉන්නව නං එයාලටත් දෙන්න. තව අම්ම තාත්තටත් දෙන්න. කන්න එපා කියල නෑ. නිකන් විසක් තිබ්බ කියල විතරයි තියෙන්නෙ
    .අහසින් පාත් වෙන හැම දේම ඇත්ත කියලා පිලිගන්න විද්‍යාවක් ඕනි නෑනේ.කන නොකන ඔයාගේ වැඩක්.හැබැයි කලින් පාර මේවගේ දේවල් වලින් පාර කැපුන තැන අපි දන්නවනේ.ඇයි ප්‍රශ්න නොකර කෙලිනම පිලිගන්නේ? මම ඇහුවේ කෝ මේවා ගැන තියෙන රිපෝර්ට් එක එහෙම නැත්තං මේ ඩේටා ගත්ත තැන මොකද්ද කියලා..පෝශ ප්‍රඩක්ට් විතරක් නෙමෙයි හාල් වලටත් මේවගේ චෝදනාවක් ආවනේ
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    .අහසින් පාත් වෙන හැම දේම ඇත්ත කියලා පිලිගන්න විද්‍යාවක් ඕනි නෑනේ.කන නොකන ඔයාගේ වැඩක්.හැබැයි කලින් පාර මේවගේ දේවල් වලින් පාර කැපුන තැන අපි දන්නවනේ.ඇයි ප්‍රශ්න නොකර කෙලිනම පිලිගන්නේ? මම ඇහුවේ කෝ මේවා ගැන තියෙන රිපෝර්ට් එක එහෙම නැත්තං මේ ඩේටා ගත්ත තැන මොකද්ද කියලා..පෝශ ප්‍රඩක්ට් විතරක් නෙමෙයි හාල් වලටත් මේවගේ චෝදනාවක් ආවනේ
    ආයෙ අමුතුවෙන් report ගන්න දෙයක් නෑ. ගන්න හම්බෙන්නෙත් නෑ. ඕව ඔක්කොම වහල දානව සල්ලි වලට. හා ඉතින් ඔයා කන්නකො
     
    • Dislike
    Reactions: Tharaka25

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    3 posha ema ganna thiyenwada?
    Samaposha nm math kanwa sahenna..

    Aye lab ekata giya welawaka mama check Kerala balanmm samaposha wala nam ..aflatoxin
    samaposha newe un suposha kiyalane wikunanne outlet wala
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කිරියේ ඉන්න බයි වේසිගෙ පුතාලා මේවට මික් නෑ

    @erozan @nicjosh83 @N A K A M U R A @elajani @ESL @2osama
    මෙවටද බන් විද්‍යාව කියන්නේ...මරු chemist . ලැබ් එකේ ටිස්ටිං එක කරන කෙනා සාම්පල් එකේ ඔරිජින් එක දන්නේ නෑ...කිසිම රිපෝර්ට් එකක් නෑ.රිපෝර්ට් එක ගත්ත තැනක් නෑ.හැබැයි ආර්ටිකල් යනවා..වඳ කොත්තු 2 කියලමයි හිතෙන්නේ
    .අහසින් පාත් වෙන හැම දේම ඇත්ත කියලා පිලිගන්න විද්‍යාවක් ඕනි නෑනේ.කන නොකන ඔයාගේ වැඩක්.හැබැයි කලින් පාර මේවගේ දේවල් වලින් පාර කැපුන තැන අපි දන්නවනේ.ඇයි ප්‍රශ්න නොකර කෙලිනම පිලිගන්නේ? මම ඇහුවේ කෝ මේවා ගැන තියෙන රිපෝර්ට් එක එහෙම නැත්තං මේ ඩේටා ගත්ත තැන මොකද්ද කියලා..පෝශ ප්‍රඩක්ට් විතරක් නෙමෙයි හාල් වලටත් මේවගේ චෝදනාවක් ආවනේ

    Namal.jpg

    රට බේරගන්න ඒකායන විසදුම පහල වෙලා තියෙන්නේ
    කලබල නැතුව බලාගෙන හිටපල්ලා 😁 🙏
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,111
    27,539
    113
    වස පොඩ්ඩක් කෑවට කමක් නෑ ලු. නැත්නම් රාජපස්සලාගේ කොමිස් කොම්පැනි වැටෙනවා ලු.
     
    • Like
    Reactions: NRTG and Oli_Vili

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ත්‍රී පෝෂ වලින් බලාපොරොත්තු උන පෝෂණය ළමයින් ට පසුගිය අවුරුදු 40 දී ලැබුණේ නෑ කියලා විගණන වාර්තාවක් ගිය අවුරුද්දේ නිකුත් උනා.
    එකේ කියලා තියෙනවා ආණ්ඩුව ත්‍රී පෝෂ අතාරල වෙන පෝෂණ මද්‍යකට යන්න කියලා
     
    • Like
    Reactions: NRTG