සමපෝෂ වල මකුලු දැල්???

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,205
    1
    101,031
    113
    34
    Kalutara
    උඹලගේ පැත්තේ කඩවල සමපෝෂ තියේද බන්? දැන් මුන් ඇට ගණන් කියලා සමපෝෂ එන්නේ නැහැල්ලු, යහපෝෂ විතරයි තියෙන්නේ. සුපොෂවත් නෑ..
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඕවා මකුළු දැල් නෙවෙයි කැදලි. සාමාන්‍යයෙන් ඕවා අස්සේ පොඩි සතෙක් ඉන්නවා.
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    උඹලගේ පැත්තේ කඩවල සමපෝෂ තියේද බන්? දැන් මුන් ඇට ගණන් කියලා සමපෝෂ එන්නේ නැහැල්ලු, යහපෝෂ විතරයි තියෙන්නේ. සුපොෂවත් නෑ..
    සමපෝෂ ග්‍රෑම් 500 පැකට් විතරයි සුපර්මාකට් වල තියෙන්නෙ.... අනික්වා මාකට එකෙන් අයින් කරගෙන වගේ පේන්නෙ....
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,205
    1
    101,031
    113
    34
    Kalutara
    සමපෝෂ ග්‍රෑම් 500 පැකට් විතරයි සුපර්මාකට් වල තියෙන්නෙ.... අනික්වා මාකට එකෙන් අයින් කරගෙන වගේ පේන්නෙ....
    මුන් ඇට සීන් එක නිසාද?
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මකුළු දැලක් කෑව ම මොකද බං
    සමහරු මූණ අත පිහ දාන්නෙ _._._ එකේ කැරියො අතේ ගහලා කැරි පාරවල් දාපු ටිෂූ වල😒
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Oya kiyana ekage kussiyata gihin beluwanam tibba balaganna kerapoththoa duwanai. Meeyi. Hunoi. Ane munge boru poiya. Makulu dela kala merei den. Ain karala kapan pako. Packet laksha ganak gahaddi ekak paludu wela ohoma wenna beri kamak nane. CBL or any other shit.