සමපෝෂ ග්‍රෑම් 500 පැකට් විතරයි සුපර්මාකට් වල තියෙන්නෙ.... අනික්වා මාකට එකෙන් අයින් කරගෙන වගේ පේන්නෙ....උඹලගේ පැත්තේ කඩවල සමපෝෂ තියේද බන්? දැන් මුන් ඇට ගණන් කියලා සමපෝෂ එන්නේ නැහැල්ලු, යහපෝෂ විතරයි තියෙන්නේ. සුපොෂවත් නෑ..
මුන් ඇට සීන් එක නිසාද?සමපෝෂ ග්‍රෑම් 500 පැකට් විතරයි සුපර්මාකට් වල තියෙන්නෙ.... අනික්වා මාකට එකෙන් අයින් කරගෙන වගේ පේන්නෙ....
