සමබිම පක්ෂයෙන් වන්නියට තරඟ කරන අපේක්ෂිකාවක් CIDයට කැඳවයි.

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,727
    11,560
    113
    හඳට කිට්ටුව
    ආයුධ වලින් අරගල කරපු මිනිස්සු ප්‍රජාත්‍රන්තවාදී ප්‍රවාහයට එන එකනෙ වෙන්ඩ ඕන. ඒ සදහා ඔවුන්ට ඒ නිදහස දෙන්ඩ ඕන මෙතන පුනරුත්ථාපනයෙන් පස්සෙ වත් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමේ අයිතිය නැති වෙලානෙ මේක 89 අරගලයෙන් පස්සෙ ජවිපෙට තිබ්බෙ නෑ

    ඔය අරගල දෙකම කරේ රාජ්‍යට විරුද්දව දෙකම කරේ පීඩිත මිනිස්සු. අරගල කරන්නෙ තමන්ගෙ නිදහස වෙනුවෙන් ඒක මහජාතියෙ අයෙකුයි සුලුජාතියෙ අයෙකුයි දකින විදිය වෙනස්. නට්සි කරේ ltte කරපුදේට සම්පූර්ණ අනිත් පැත්තනෙ .ජර්මානුව මහජාතිය හිට්ලර් ඇවිත් කිව්වෙ ශේෂ්ට ජර්මන් ජාතිය ගොඩනංවන්න යුදෙව්ව කියල බාහිර බාධාවක් තියෙනව මේක අයින් කරාම ජර්මානුවට විමුක්තිය හම්බෙනව ltte එක සුලු ජාතියක් විදියට කිව්වෙ දෙමළ මිනිහට සි‍ංහල මහජාතිය පාලනය කරන රාජ්‍යයෙන් අසාධාරණයක් වෙනව ඊට විරුද්දව දෙමළ මිනිහට වෙනම රාජ්‍යයක් ගොඩ නැගුවම විමුක්තිය හම්බෙනව

    මමත් ඔහොම තමයි pdf download කරන් ඉන්නව කියවන්ඩ ගියාම තමයි ඔලුව රිදෙන්නෙ

    Youtube , fb තියෙනව
    https://youtube.com/@samabimaparty4750?si=NGE2tBl_2PlHnRy1
    https://youtube.com/@carbontv7752?si=xGEVdVyVUG_pEfcX
    https://www.facebook.com/samabimaparty.lk?mibextid=ZbWKwL

    කලුතරින් ලියුම්කවරෙට ජන්දයක් දෙන්ඩ

    anal sex වලට ආස උනාට ගෑණි කැමති නැද්ද?
    අනේ යකෝ, දෙමල මිනිහට ප්‍රජාතන්ත්‍රවාදයට එන්ඩ එපා කියලා නෑ බන්...

    මම කතා කරේ මිනිමරු ත්‍රස්තවාදියෝ ගැන..

    අහලා නැද්ද කතාවක් කැලේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑ කියලා..

    උඹලා වගේ හැම දේම නැට්ටෙන් අල්ලගෙන ඉන්න එවුන් තමයි බන් මේ රටට කෙලවන්නේ..

    හරි දැන් උඹ කියනවනේ 88/89 ගැන, ඒ අරඟලය ඉවර වෙලා අවුරුදු 35ක් , LTTE ත්‍රස්තවාදී සන්විධානය මැඩපවත්වලා තාම (මුලින් උපුටලා දාලා නෑ) අවුරුදු 15යි...

    අමතක කරන්න එපා දෙමල ඩයස්පෝරාව තාම වෙනමම පාලනයක් ගන්න එක ගැන අදහස නැති කරගෙන නෑ කියන එක..

    ඉතින් උඹේ ගොබ්බ ලොජික් එක අනුවම ත්‍රස්තවාදීන්ව පුනරුත්තාපනය වෙන්න තව අවුරුදු අඩුම 10ක් වත් තියන්න ඕන.

    කොහොමත් උඹ බොර දියේ මාලු බාන්ඩ හදලා බලාපොරොත්තු වෙන විදිහට උඹේ හාමුලට අඩුම තව අවුරුදු 5ක් වත් යනකන් බලයක් නම් හම්බ වෙන්නේ නෑ
     
    • Haha
    Reactions: Boniya

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93

    ජාතිවාදී හැව හලපන්