සමබිම පක්ෂය ජාතික ප්‍රතිපත්තිය.

Boniya

Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    සමබිම පක්ෂය ජාතික ප්‍රතිපත්තිය.

    Problem 01: මෙතෙක් කිසිම දේශපාලන පක්ෂයකට ග්‍රහණය නොවූ ලංකාවේ මුලිකම ගැටලුව කුමක්ද ? 00:00min-12:13min

    Problem 02: මේ ගැටලුව හරිනම් අදුනගතයුතු පුද්ගලයා කව්ද ? 12:13min-20:14min

    Problem 03 : අපි මැදිහත්වෙන තැන ( Sector ) 20:14min-27:40min

    Problem 04: Dialog Axiata කඩන් වැටුන හැටි ( Case study )- රනිල් සහ අපි අතර වෙනස 27:40min-57:13min

    Problem 05: අනුර කුමාරට තිබෙන ප්‍රධානම අභියෝගය - ජවිපෙ සහ අපි අතර වෙනස

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,530
    9,017
    113

    @netudara menna alut vacancy ekakk :love:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,372
    100,260
    113
    Bump

    ජෙප්පන්ට කලින් තිබ්බ ප්‍රශ්නේම තමා දැන් උබලට තියෙන්නෙත්.

    කියන දේ බහුතරයකට තේරෙන්නේ නෑ
    ------ Post added on Oct 27, 2024 at 10:03 AM
     
    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    Bump

    ජෙප්පන්ට කලින් තිබ්බ ප්‍රශ්නේම තමා දැන් උබලට තියෙන්නෙත්.

    කියන දේ බහුතරයකට තේරෙන්නේ නෑ
    ------ Post added on Oct 27, 2024 at 10:03 AM
    තේරෙන් නැති එකට වඩා තියෙන්නෙ තේරුනත් පිළිගන්ඩ තියෙන අකමැත්ත දීප්තිගෙ කතිකාව ඇතුලෙ ජනතාව කියන පිරිසට වෙනස් වෙන්ඩ වෙනව ජෙප්පොන්ගෙ ජනතාවට කිසිම විවේචනයක් නෑ ජෙප්පො කියන්නෙ උබලගෙ ප්‍රශ්න වලට හේතුව බාහිරින් ඉන්න දේශපාලකයො ටික උන් වෙනස් කරල අපිට දුන්නම රට සුරපුරයක් වෙනව මේක මිනිස්සුන්ට ලේසියි අමාරු දේ තමයි තමන් වෙනස් වෙන එක
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,372
    100,260
    113
    තේරෙන් නැති එකට වඩා තියෙන්නෙ තේරුනත් පිළිගන්ඩ තියෙන අකමැත්ත දීප්තිගෙ කතිකාව ඇතුලෙ ජනතාව කියන පිරිසට වෙනස් වෙන්ඩ වෙනව ජෙප්පොන්ගෙ ජනතාවට කිසිම විවේචනයක් නෑ ජෙප්පො කියන්නෙ උබලගෙ ප්‍රශ්න වලට හේතුව බාහිරින් ඉන්න දේශපාලකයො ටික උන් වෙනස් කරල අපිට දුන්නම රට සුරපුරයක් වෙනව මේක මිනිස්සුන්ට ලේසියි අමාරු දේ තමයි තමන් වෙනස් වෙන එක
    ඕක හරි ඒ උනාට දැන් තියෙන ප්‍රශ්නෙ තමා ඔය වෙනස බහුතර මිනිස්සු හිතලා කරන්න නන් බාහිරෙන් ලොකු උත්තේජනයක් එන්න ඕනි නේ. විප්ලව, සුනාමි වගේ අනතුරු, යුද්ධ ජයගහණ වගේ ඒව. ඒව හැම වෙලාවෙම එන ඒව නෙවෙයි නෙ.

    දැන් එහෙම සුරපුරයක් වෙන්නේ නෑ කියන ඒක ජෙප්පෝ දන්නවා ඒ උනාට දැන් විප්ලව කරන්නත් බෑ. කරන්න තිබ්බ ලේසිම සටන් පාඨය අරගෙන එක බේස් කරගෙන බලය ගන්න එක. දැන් ඉතින් ඇත්තටම උවමනාව රට හදන්න නන් මිනිස්සුන්ගේ idealogy එක පොඩ්ඩ පොඩ්ඩ ඔය කියන වෙනස මිනිස්සු ලවාම කරවන්න පුළුවං වෙන්න වෙනස් කරන්න වෙනවා. මුලින්ම පැහැදිලි කරලා දෙන්න වෙයි මේක කොහොමද වෙන්නේ කියන එක. බහුතරය බලන් ඉන්නේ උපරිම ඇවෘද්දක් විතරයි ඊට පස්සේ ආයේ සෙල්ලම පටන් ගන්නවා. දැන් වටේ ඉන්න අය කෝ නෑ නේ නෑනේ කියනවට වඩා ඕක වදින්නේ ඡන්දෙ දීපු අය කෝ නෑ නෙ අහන්න පටන් ගන්නකොට.
     
    • Like
    Reactions: Boniya

    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    Problem 04: Dialog Axiata කඩන් වැටුන හැටි

    menna lankawe un managment ekata dammata passe wena dewala , IT comapny kiyalath wenasak na
     
    • Like
    Reactions: Boniya