10,000 කින් වැටුප් වැඩිකරාට විරෝදය

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    maara jaathiyakne oi...podi minihata thamai 10,000k wadi wenawanam eke watinakama thiyenne..nikan hithanna 15000k hambena ekkenta, basic eka 25k wena eken kochara deyak wenawada kiyala..10000k deemanawak widihata dunnoth tika dawasakin deemanawa amathaka wennath puluwan wena aanduwak awoth...anika basic eka wadi wenawanam eka kochara hodada..lankawe inne maha kuhakayo..rajaye sewayak kiyala aran mungen ratata wena wadakuth naha..private sector eke ungen meeta wada ratata deyak wenawa..mun mewa asse idagena ice gagaha, pagaawa gagaha...thawa salary wadi karamath ekatath kiyawanawa..maarama kuhuka set ekak..oya rajaye haththawal tika elawala daanna one :yes:

    ow. 10000 25000 una kiyanne patta wenasak e manussayata 70000 80000 wena kenata wada :yes::yes:

    eeth ban dan oya degollange padi wenasa hena podi nam achchara thanakata yanna iganaganna eketh therumak nane. iganagaththath lankawe inna eka therumak nane. ithin ohoma unama achchara lankawedi iganagana thanakata apu eka kelinma rata dala yai wadi padi hotayagana. ooka doctors latath wada university lecturers lata thama lokuma asadarane wela thiyanne. doctors la salli hoyana wa lecturers lata wada:baffled:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක ලංකාවෙ තියෙන තවත් ගෝත්‍රික මතයක්. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගැනීමේ මුලික පරමාර්තය තමයි තමන් ඉගෙන ගන්න ගත්ත ණය නැවත ජාතියට සේවයක් කරල ගෙවන එක. කැම්පස්යන කාලෙ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මර ලතෝනි දීල පස්සෙ එලියට ආවට පස්සෙ ඔය කතා කරපු ජාතික හැගීම් කිසිම දෙයක් ගැන කතා කරන්නෙ නෑ. ඊට පස්සෙ බලන්නෙ අධ්‍යායපන සුදුසු කම ලොකු කමක් විදියට පෙන්නල තමන් ආසන්නයටවත් තව කෙනෙක්ට එන්න තියෙන ඉඩකඩ අහුරන එක. මේ වගේ කුහක මානසිකත්වයන් තියෙන එකම ආසියාතික රට ලංකාව විතරක්ම නෙවෙයි. ගොඩක් දියුනු රට වල තත්වය වෙනස්. මේ ගෝත්‍රික මානසිකත්වය (තමන් කරන රැකියාව අන් ඒවාට වඩා උසස් යැයි සැලකීම) නැති කරනකං මේ ලංකාව දියුනු කරනව බොරු.

    :yes::yes::yes:
    ඉගෙනීම ආභරණයක් කරන් ඉන්න එවුන් ඉන්නව
     
    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    ශ්‍රී;17836008 said:
    podi minihage watupa thamange watupata wada wadi wenna honda naha kiyala hithana kalakanniyo.

    එතකොට B Sc Engineer කෙනෙක් 33000ක Basic එකක් ගනිද්දී චන්දෙට පාප්ප ගහපු මනුස්සය 23000ක් එක්ක තව ඔට OT එහෙමත් ගන්නවා .:angry:
    අන්න එහෙම දෙයක් වෙන්නේ මචන් .පඩි වැඩි වෙන එක හොදය් .එකෙන් system එක කැඩෙන්න හොද නැ :no:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,691
    5,898
    113
    ලංකාවෙ ඩොකාල හිතන් ඉන්නෙ උන්ට වඩා කෙරුමො නෑ කියල, ඒකයි ඔය, හැම මනුස්සයම එක හා සමානයි කියල හිතන්න මුන්ට බැරි ඇයි :angry: .. මහා කුහක හැත්තක් ... පිටරටවල් වල එහෙම නෑ, සමානාත්මතාව අගයනව :yes: ... ඩොක්ටර් කෙනෙක් කියන්නෙත් එක්තරා වෘත්තියක්, ඉංජිනේරුවො කියන්නෙත් එක්තරා වෘත්තියක්, උපාධි නැති මේසන් බාසුත් කරන්නෙ වෘත්තියක් .... සමානත්වතාව තේරුම් ගන්න බැරි සහ කාටවත් හරියනවට අකමැති කුහක උද්දච්ච වේසාවො ටික නම් පන්නලම දාන්න ඕනෙ ලංකාවෙන් .. මුන් වගේ එවුන් ඉන්නකන් නම් ලංකාව හදනව බොරු ... :angry::angry:

    උපාධියක් තිබිල උගත් වෙච්ච පලියටම විතරක් පඩිය ගොඩක් උඩට යන්නෙ නෑ. තමන් කොච්චර මහන්සිවෙන්න වෙනවද, වැඩකරන්න වෙන පරිස‍රයේ සාධක (විෂ වර්ග සහිත, විකිරණ ශීලි, අවධානම්, අති දුෂ්කර වැනි), උගත් කම. ඒක නිසා සමහර වෙලාවට කැම්පස් එකෙන් අවුට් වෙන ඩොක්ටර් ගෙ පඩිය, ඉන්ජිනේරුවගේ පඩිය 30000 වෙනකොට, හොඳ මේසන් බාස් කෙනෙක් ගන්නව මාසෙකට 40000 උපාධි නැතුව, ඒ මොකද එයාලට උපාධි නැති උනත්, කලින් කියපු සාධක මත පඩිය උපාධි තියෙන අයටත් වඩා අනිවාර්යයෙන් වැඩි විය යුතුයි, ඒක නිසා ඩිග්‍රිය තිබ්බ පලියට ඩොකෙක්ට සැලරි වල ලොකු පරතරයක් තියෙන්න ඕනෙ කියන එක කිසිම පදනමක් නැති අසික්කිත කතාවක් ... :angry::angry: කොටින්ම කිව්වොත් තමන් හරි ලොකුයි කියල කියාගන්න හදන සහ ලංකාවටම ආවේණික මන්ද මානසික තත්වය නිසා ඇති වෙච්ච දෙයක් ... මී හරක් :angry::angry::angry:
     
    Last edited:
    • Like
    Reactions: djjaya

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,368
    6,534

    [Niyama kathawa aththa thamaiy I agree with you]
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මම හිතන්නේ ඩොක්ටර්ස්ලා කරන්න ඕනේ තමන්ගේ පඩි වැඩි කරන විදිහට ඉල්ලීම් කරන එක පරතරයක් ඇති වෙන විදිහට. නැතුව අනිත් අයගේ පඩි වැඩි කරන ඒකට විරුද්ද වෙන එක නෙවෙයි. පොඩි කාර් වල ගණන් අඩු වෙනකොට පාරවල් වල වාහන වැඩි වෙනවා කියල කෑගහන්නෙත් මේ වගේ කුහක මානසිකත්වයන් තමයි.
     
    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    ලංකාවෙ ඩොකාල හිතන් ඉන්නෙ උන්ට වඩා කෙරුමො නෑ කියල, ඒකයි ඔය, හැම මනුස්සයම එක හා සමානයි කියල හිතන්න මුන්ට බැරි ඇයි :angry: .. මහා කුහක හැත්තක් ... පිටරටවල් වල එහෙම නෑ, සමානාත්මතාව අගයනව :yes: ... ඩොක්ටර් කෙනෙක් කියන්නෙත් එක්තරා වෘත්තියක්, ඉංජිනේරුවො කියන්නෙත් එක්තරා වෘත්තියක්, උපාධි නැති මේසන් බාසුත් කරන්නෙ වෘත්තියක් .... සමානත්වතාව තේරුම් ගන්න බැරි සහ කාටවත් හරියනවට අකමැති කුහක උද්දච්ච වේසාවො ටික නම් පන්නලම දාන්න ඕනෙ ලංකාවෙන් .. මුන් වගේ එවුන් ඉන්නකන් නම් ලංකාව හදනව බොරු ... :angry::angry:

    උපාධියක් තිබිල උගත් වෙච්ච පලියටම විතරක් පඩිය ගොඩක් උඩට යන්නෙ නෑ. තමන් කොච්චර මහන්සිවෙන්න වෙනවද, වැඩකරන්න වෙන පරිස‍රයේ සාධක (විෂ වර්ග සහිත, විකිරණ ශීලි, අවධානම්, අති දුෂ්කර වැනි), උගත් කම. ඒක නිසා සමහර වෙලාවට කැම්පස් එකෙන් අවුට් වෙන ඩොක්ටර් ගෙ පඩිය, ඉන්ජිනේරුවගේ පඩිය 30000 වෙනකොට, හොඳ මේසන් බාස් කෙනෙක් ගන්නව මාසෙකට 40000 උපාධි නැතුව, ඒ මොකද එයාලට උපාධි නැති උනත්, කලින් කියපු සාධක මත පඩිය උපාධි තියෙන අයටත් වඩා අනිවාර්යයෙන් වැඩි විය යුතුයි, ඒක නිසා ඩිග්‍රිය තිබ්බ පලියට ඩොකෙක්ට සැලරි වල ලොකු පරතරයක් තියෙන්න ඕනෙ කියන එක කිසිම පදනමක් නැති අසික්කිත කතාවක් ... :angry::angry: කොටින්ම කිව්වොත් තමන් හරි ලොකුයි කියල කියාගන්න හදන සහ ලංකාවටම ආවේණික මන්ද මානසික තත්වය නිසා ඇති වෙච්ච දෙයක් ... මී හරක් :angry::angry::angry:
    [Niyama kathawa aththa thamaiy I agree with you]

    මචන් ලංකාවේ public sector එක ගැන මුන් මේ කියන්නේ .මම ඩොකෙක් නෙවේ.එත් උන් කියන කතාවේ ඇත්තක් තියෙනවා .
    තමන්ගේ talent එකෙන් සල්ලි හම්බකරන එක වෙනම දෙයක්.government policy එකක් විදිහට office එකේ massenger ට වඩා අඩු පඩියක් maneger ගන්නවානම් එක සමානාත්මතාවය නෙවේ .අනික ලංකාවේ public servent ලට talent එකට ගෙවනවා කියල මම අහල නැ .:yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,901
    113
    canada
    ලන්කාවෙ විශ්‍රාම වැටුප් ගෙවන්නෙ මූලික වැටුපෙන් 75%ක් මචන්.10000 මූලික වැටුපට එකතු නොකොලොත් ඒ මිනිහ විශ්‍රාම යනකොට අර10000 වෙනුවෙන් ලැබෙන්න ඔනි 7500 ක මුදලක් විශ්‍රාම වැටුපෙන් අහිමි වෙනව.අපේ මිනිස්සු අඩු පඩියට වැඩ කරන්නෙ ජීවිතෙ අවසාන කාලෙ ලැබෙන විශ්‍රාම වැටුප හින්දනෙ.ඒක නිසා10000 මූලික වැටුපට එකතු කරන්න ඔනි.

    :yes::yes::yes:
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    උන් හිතන්නෙ උන් විතරක් කාල බීල ඉන්න ඕනෙ කියල
    කමක් නෑ ඉතින්....අපිටත් එක්ක කාපල්ලකො
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ලංකාවෙ ඩොකාල හිතන් ඉන්නෙ උන්ට වඩා කෙරුමො නෑ කියල, ඒකයි ඔය, හැම මනුස්සයම එක හා සමානයි කියල හිතන්න මුන්ට බැරි ඇයි :angry: .. මහා කුහක හැත්තක් ... පිටරටවල් වල එහෙම නෑ, සමානාත්මතාව අගයනව :yes: ... ඩොක්ටර් කෙනෙක් කියන්නෙත් එක්තරා වෘත්තියක්, ඉංජිනේරුවො කියන්නෙත් එක්තරා වෘත්තියක්, උපාධි නැති මේසන් බාසුත් කරන්නෙ වෘත්තියක් .... සමානත්වතාව තේරුම් ගන්න බැරි සහ කාටවත් හරියනවට අකමැති කුහක උද්දච්ච වේසාවො ටික නම් පන්නලම දාන්න ඕනෙ ලංකාවෙන් .. මුන් වගේ එවුන් ඉන්නකන් නම් ලංකාව හදනව බොරු ... :angry::angry:

    උපාධියක් තිබිල උගත් වෙච්ච පලියටම විතරක් පඩිය ගොඩක් උඩට යන්නෙ නෑ. තමන් කොච්චර මහන්සිවෙන්න වෙනවද, වැඩකරන්න වෙන පරිස‍රයේ සාධක (විෂ වර්ග සහිත, විකිරණ ශීලි, අවධානම්, අති දුෂ්කර වැනි), උගත් කම. ඒක නිසා සමහර වෙලාවට කැම්පස් එකෙන් අවුට් වෙන ඩොක්ටර් ගෙ පඩිය, ඉන්ජිනේරුවගේ පඩිය 30000 වෙනකොට, හොඳ මේසන් බාස් කෙනෙක් ගන්නව මාසෙකට 40000 උපාධි නැතුව, ඒ මොකද එයාලට උපාධි නැති උනත්, කලින් කියපු සාධක මත පඩිය උපාධි තියෙන අයටත් වඩා අනිවාර්යයෙන් වැඩි විය යුතුයි, ඒක නිසා ඩිග්‍රිය තිබ්බ පලියට ඩොකෙක්ට සැලරි වල ලොකු පරතරයක් තියෙන්න ඕනෙ කියන එක කිසිම පදනමක් නැති අසික්කිත කතාවක් ... :angry::angry: කොටින්ම කිව්වොත් තමන් හරි ලොකුයි කියල කියාගන්න හදන සහ ලංකාවටම ආවේණික මන්ද මානසික තත්වය නිසා ඇති වෙච්ච දෙයක් ... මී හරක් :angry::angry::angry:

    ethakota iskole gihin mahansi wela iganagana awrudu 5k campus gaatala oluwa pupuranna paadam karala doctor kenek wela yamkisi padiyak ganna ekata wada, e padiyatama iskole katti panala full athal eke idala bass kenek wela innawane ban. hamoma ohoma hithanna giyoth wenne amaruwen iganagana karanna ona engineering, medicine wage ewa karanna inna aya ekaa dekaa adu wenawa. ita passe baas la cleaark la, lipikaruwo oonawatath wadi. mama ahala thiyana widihata russiyawath bida watune onna oya de karanna gihin neda ban?

    ammapa e wage karanawanam mama ada degree eka daala heta yanawa bass wada karanna. ithin uba pathana samajaya pawathiida?
    samajawada sankalpa galapenna ban lankawata :P

    uba 40000 k hoyanawanam mata kohoma hari one 45000 k hoyanna. mama 45000 k hoyaddi 50000k hoyanna one ayath athi. minissu hithana pathana widi wenas wuna kiyala waradi nane
     
    • Like
    Reactions: Jagoris

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තමයි ලංකාවේ ඉන්න කුහකම හැත්ත ඉන්නේ :angry:
    වේසිගේ පුතාලව අස් කරන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: djjaya

    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    වෙන රටවල් ගැන පොර talk දෙන අයගේ දැනගැනීම පිනිසය් .
    ඒ රටවල් දියුණු වෙන්නේ සුදුස්සාට සුදුසු තැන දෙන හින්ද,නැතුව හැමෝටම එක විදිහට ගෙවන හින්ද නෙවෙය්
    අපේ උන් ඒ රටවල පොඩි ජොබ් කරලා හැමෝම එක විදිහට ගෙවනවා කිව්වට උබලම බලපන් :yes:

    http://www.bls.gov/oes/current/oes_nat.htm#00-0000
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    maara jaathiyakne oi...podi minihata thamai 10,000k wadi wenawanam eke watinakama thiyenne..nikan hithanna 15000k hambena ekkenta, basic eka 25k wena eken kochara deyak wenawada kiyala..10000k deemanawak widihata dunnoth tika dawasakin deemanawa amathaka wennath puluwan wena aanduwak awoth...anika basic eka wadi wenawanam eka kochara hodada..lankawe inne maha kuhakayo..rajaye sewayak kiyala aran mungen ratata wena wadakuth naha..private sector eke ungen meeta wada ratata deyak wenawa..mun mewa asse idagena ice gagaha, pagaawa gagaha...thawa salary wadi karamath ekatath kiyawanawa..maarama kuhuka set ekak..oya rajaye haththawal tika elawala daanna one :yes:

    Government sector eke okkoma privatize karala dammanam iwarai. Politicians la passe gohin job ganneth. Eeta passe thousand talks denne th.

    Anith eka basic eka wadi wunoth witharai loan ekakwath ganna puluwan.
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ඔබතුමාගෙ අරමුණ මොකක්ද ? මාතෘකාව වැරදියි නේ.
    වැටුප් අනුපාත කියන්නෙ මොකද්ද ඒකෙ අරමුණ මොකක්ද කියන එක පැහැදිලි කරලා ත්‍රෙඩ් එකක් දාන්න පුළුවන්නම්
    මේකෙ පොඩි ගැටව් ඔහේ මාතෘකාව දැක්ක ගමන් බැනගෙන බැනගෙන යනවා වැඩි හරියක් මුළු ලිපිය කියවලවත් නෑ
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    oya kathawe aththak thiyanawa

    methana wadi hariyak inne thama 16- 20 athara eun eunta me magul therenne,

    normal o/l pass wela job karama labour kenekui, mahansi wela egana gaththa ekakutai
    salary1 wenasak thiyenne one, eka nesa thamai 1:4 haduwe

    me thiyana karamaye loku wenasak wenna one, adu padu godak thiyana bawa pili gannawa

    Mama 20 ta wadi machan.
    Mona rate da 1:12 wage salary thiyenne labour:professional.

    Anith eka ape rate kawda ban professional field eke top inne?

    US wala truck driver kenek 60k wage gannawa. Professional developer kenek 90k wage gannawa. Doctor kenek wage field eke udama giyama 200k wage gannawa. Ethanata 1:3.5 ratio eka.

    Paw yako minissu maseta 20-30 aran adda ban? Unta increment ekak thiyenna one. Field eke udatama giyama aniwa salary range ekath wadi wenna one. Dan oya case adina aya aththatama udata giyapu ayada? Poddak education qualifications professional qualifications hoyala balanna. Mama kiyanne doctors la gana newei. Pretty much every other field.
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    උසස් ක්ෂේත්‍ර...:lol::lol:
    ඔය ගස් ගොබිලන්ගේ මහන්තත්තකම ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙකට ගියපු උන් දන්නව..