Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
42 minutes ago
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
සමයං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉර ගිලිලා මහා පොළොවේ

හවසට කළුවර වෙනවා

රෑට රෑට එළකිරියේ

කෙල්ලෝ කොල්ලෝ රොක් වෙනවා

දෙගොඩහරිය වෙනකං ඔහේ

මොන මොනවද දොඩවනවා

ඊට පස්සේ වැඩි හරියක්

කට කපලා බුදියනවා

දොළහ පැන්න ගමන් ඔන්න

විපරියාසේ ඇරඹෙනවා

සංකපාලයාගේ ඔලුව

හතර වටින් රත් වෙනවා

කවි සීපද ඇඹරි ඇඹරි

විරිඳු එක්ක ටැපලෙනවා

කුඩා මොලේ වෙස් බැඳගෙන

මහ එක වට කැරකෙනවා

මොනවා පෙව්වද මන්දා

සන්කපාලයාගේ උන්දා

නොඅසන් රට්ටුගේ නින්දා

පිස්සුව නහුතෙට කැන්දා

මදුරු කොයිල් දෙකක් අරන්

කන් දෙක වට පටලන්නේ

සුදු සරමක් ඔතල අරන්

ඔලුව වටේ බැඳගන්නේ

හෙලුවැල්ලෙන් උවත් මොකද

වහලේ උඩට නැගගන්නේ

ගිනි පන්දමකුත් අරගෙන

සොන්ඩා නුඹේ ජුලවන්නේ

ගැක් පුට්ටෙන් ගිනි කබලට

සංකපාල ගොඩවන්නේ

පාලම් කොක් විගඩම් පුක්

වැල් ගී වැල් ලියවෙන්නේ

මේවා කියවලා තොපහට

හිසේ රදය වඩවන්නේ

ඒ හින්දා වැඩක් බලන්

මෙතනින් තොප පලයන්නේ

[QUOTE="Malitharox, post: 15709608, member: 83906"] [SIZE="4"][COLOR="SeaGreen"][CENTER][CENTER]ඉර ගිලිලා මහා පොළොවේ හවසට කළුවර වෙනවා රෑට රෑට එළකිරියේ කෙල්ලෝ කොල්ලෝ රොක් වෙනවා දෙගොඩහරිය වෙනකං ඔහේ මොන මොනවද දොඩවනවා ඊට පස්සේ වැඩි හරියක් කට කපලා බුදියනවා දොළහ පැන්න ගමන් ඔන්න විපරියාසේ ඇරඹෙනවා සංකපාලයාගේ ඔලුව හතර වටින් රත් වෙනවා කවි සීපද ඇඹරි ඇඹරි විරිඳු එක්ක ටැපලෙනවා කුඩා මොලේ වෙස් බැඳගෙන මහ එක වට කැරකෙනවා මොනවා පෙව්වද මන්දා සන්කපාලයාගේ උන්දා නොඅසන් රට්ටුගේ නින්දා පිස්සුව නහුතෙට කැන්දා මදුරු කොයිල් දෙකක් අරන් කන් දෙක වට පටලන්නේ සුදු සරමක් ඔතල අරන් ඔලුව වටේ බැඳගන්නේ හෙලුවැල්ලෙන් උවත් මොකද වහලේ උඩට නැගගන්නේ ගිනි පන්දමකුත් අරගෙන සොන්ඩා නුඹේ ජුලවන්නේ ගැක් පුට්ටෙන් ගිනි කබලට සංකපාල ගොඩවන්නේ පාලම් කොක් විගඩම් පුක් වැල් ගී වැල් ලියවෙන්නේ මේවා කියවලා තොපහට හිසේ රදය වඩවන්නේ ඒ හින්දා වැඩක් බලන් මෙතනින් තොප පලයන්නේ :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:[/CENTER][/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom