දොලහයි තිහ පහු වෙනවා...
අනං මනං කියවනවා...
එළකිරි බෝරිං වෙනවා...
මොනවා හරි ලියවෙනවා.....
දවස ගානෙ පැයෙන් පැයට..
දකින කෙල්ලො සිහි වෙනවා...
ආතල් එක ෆෝම් වෙලා...
කවි විරිදුත් පැටලෙනවා....
ජෝඩු ජෝඩු පාක් ගානෙ..
හැමදා ඇවිදං යනවා....
කෙල්ලො නැතත් බියර් අරං...
අපිත් එහේ රිංගනවා....
හොද ගානට වෙරි උනාම
මේ කවි පද කියවෙනවා...
නොකියා හිතේ තියං ඉන්න...
ඒවත් ඔහෙ කියවනවා...

රෑට රෑට හීන මවං...
වේලෙන දුක නැති කරන්න...
මල්සර ඕටී කරපං...
කෙලි බැල්මට් අපට දෙන්න....
වයස ගිහිං නාකි වෙලා ...
තාමත් බැරි මැරි කරන්න...
හැට පන්නපු නාකියොන්ට...
හැපිකව් චීස් එකක් දෙන්න....
බාර උනේ දේවාලෙට..
හොද කෙල්ලෙක් ලබාගන්න...
පොල් ගැහුවේ හැම ඉරිදම....
සතියක් හනිමූන් යන්න.....
කිංඩි වදන් දාන එවුන්...
නිතරම කිච වෙලා යන්න...
අදවත් මගෙ ෆෝන් එකට..
අයි ලව් යූ ටෙක්ස්(ට්) කරන්න
යට ඇති දේ නළලෙ තියං...
පාරෙ දගර දා යන්නේ....
පිස්සු හැදෙයි සද ලපටියි...
මරදානේ කොයි ඉන්නේ....
ගල් කිස්සේ ගල් අස්සේ...
කුඩ ඉහලන්නයි යන්නේ....
ලෙඩ කපුටන් වැහි වැහැලා...
කද නාඹර කෙල්ලන්නේ....
පාර දිගේ දිගට උසට
කොටට ඇදලා ඉගිල්ලෙන්න...
ස්කූටියෙ ඉදගත්තම...
අපිට බෑනෙ නොබලා ඉන්න....
ඔහොම ගිහිං කවදා හරි...
ඇන ගන්නේ තරු පෙනෙන්න...
එදාට නං එන්න එපා...
තර්ඩ් පාටි නෑනෙ දෙන්න....

මල සමයං පල් කෝලං...
පිස්සු කචල් මොලේ කොයිල්...
සදේ මෝල්.. ඇරු මාටිං...
පාලං කොක් කජ්ජ බිලිං....
"මූන කචල් ඇග නෝමල්"
අවුලක් නෑ වැඩේ හරිය....
"වත ෆිට් නෑ ගෙදර කේස්.."
පැනලා හරි යන්න හැකිය...
"ලොකු සමයං පිස්සු චූන්.."
අංගොඩ හරි ඉන්න බැරිය...
"ඔය විගඩං බෑ බදින්න....."
මොකකින් හරි පැනලා මැරිය...


අනං මනං කියවනවා...
එළකිරි බෝරිං වෙනවා...
මොනවා හරි ලියවෙනවා.....
දවස ගානෙ පැයෙන් පැයට..
දකින කෙල්ලො සිහි වෙනවා...
ආතල් එක ෆෝම් වෙලා...
කවි විරිදුත් පැටලෙනවා....
ජෝඩු ජෝඩු පාක් ගානෙ..
හැමදා ඇවිදං යනවා....
කෙල්ලො නැතත් බියර් අරං...
අපිත් එහේ රිංගනවා....
හොද ගානට වෙරි උනාම
මේ කවි පද කියවෙනවා...
නොකියා හිතේ තියං ඉන්න...
ඒවත් ඔහෙ කියවනවා...


රෑට රෑට හීන මවං...
වේලෙන දුක නැති කරන්න...
මල්සර ඕටී කරපං...
කෙලි බැල්මට් අපට දෙන්න....
වයස ගිහිං නාකි වෙලා ...
තාමත් බැරි මැරි කරන්න...
හැට පන්නපු නාකියොන්ට...
හැපිකව් චීස් එකක් දෙන්න....
බාර උනේ දේවාලෙට..
හොද කෙල්ලෙක් ලබාගන්න...
පොල් ගැහුවේ හැම ඉරිදම....
සතියක් හනිමූන් යන්න.....
කිංඩි වදන් දාන එවුන්...
නිතරම කිච වෙලා යන්න...
අදවත් මගෙ ෆෝන් එකට..
අයි ලව් යූ ටෙක්ස්(ට්) කරන්න
යට ඇති දේ නළලෙ තියං...
පාරෙ දගර දා යන්නේ....
පිස්සු හැදෙයි සද ලපටියි...
මරදානේ කොයි ඉන්නේ....
ගල් කිස්සේ ගල් අස්සේ...
කුඩ ඉහලන්නයි යන්නේ....
ලෙඩ කපුටන් වැහි වැහැලා...
කද නාඹර කෙල්ලන්නේ....
පාර දිගේ දිගට උසට
කොටට ඇදලා ඉගිල්ලෙන්න...
ස්කූටියෙ ඉදගත්තම...
අපිට බෑනෙ නොබලා ඉන්න....

ඔහොම ගිහිං කවදා හරි...
ඇන ගන්නේ තරු පෙනෙන්න...
එදාට නං එන්න එපා...
තර්ඩ් පාටි නෑනෙ දෙන්න....


මල සමයං පල් කෝලං...
පිස්සු කචල් මොලේ කොයිල්...
සදේ මෝල්.. ඇරු මාටිං...
පාලං කොක් කජ්ජ බිලිං....
"මූන කචල් ඇග නෝමල්"
අවුලක් නෑ වැඩේ හරිය....
"වත ෆිට් නෑ ගෙදර කේස්.."
පැනලා හරි යන්න හැකිය...
"ලොකු සමයං පිස්සු චූන්.."
අංගොඩ හරි ඉන්න බැරිය...
"ඔය විගඩං බෑ බදින්න....."
මොකකින් හරි පැනලා මැරිය...



Last edited:





ආ එහෙම එකකුත් තියෙනවද ?