සමරකෝන් මහත්තය අත කඩාගෙන

penguinruwan

Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    සමරකෝන් මහත්තය අත කඩාගෙන

    ඔන්න සමරකෝන් මහත්තය ගෙදර කොස් ගෙඩියක් කඩන්න ගිහින් ගහෙන් බිමට වැටිලා....
    මිනිහව හොස්පිටල් ඇඩ්මිට් කරලා..
    අත කඩාගෙන වෙලාගෙන ඇන්දේ ඉන්නවලු.
    දන්නවනේ ඔය දොස්තර මහත්තුරුන්ගේ ලොකුම කෙනා විසිට් එක දානවනේ වාට්ටුවලට ඉදල හිටලා.
    ඉතින් මේ ලොකු දොස්තර මහත්තයත් සමරකොම් උන්නැහේගෙන් විස්තර එහෙම අහල රෙපොර්ට් එහෙම බලල යන්න හදද්දී.
    සමරකෝන් මහත්තය අහපි
    "දොස්තර මහත්තයෝ මගේ මේ අත හොද උනාම මට guitar ගහන්න පුළුවන් වෙයිද කියල"
    දොස්තර මහත්තයත්
    "අය්යෝ Mr . සමරකෝන් බයවෙන්න දෙයක් නෑ, හොදට ගහන්න පුළුවන් වෙයි අතට ලොකු ආපදාවක් නෑ." කියල
    එතකොට සමරකෝන් මහත්තය කියපි.
    "මරුනේ, මන් කවදාවත් guitar එකක් අල්ලලාවත් නෑ" කියල
    :baffled:
     

    thiluka

    Junior member
  • Nov 3, 2007
    240
    17
    18
    0002031E.gif
     
    Last edited: