සමරමු විරුවෝ

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අප ඔබට ණයගැතියි


    18485259_1667919913515517_3455529577812147021_n.jpg
     
    • Like
    Reactions: Lejayange

    jinapala

    Member
    May 12, 2017
    203
    22
    0
    කරුණා අම්මාන් ගෙ පොටෝ එකත් දාපන් බං
    ඌ මුලින් කොටිය වුණාට ඌ නිසා තමයි ප්‍රභාකරන් ඔච්චර ඉක්මනට කෙළවුණේ
    කරුණා කියන්නෙ මුලතිව් අලිමංකඩ සේරම යටත් කරපු එකා
    අංගුලිමාලට සමාව දීපු එකේ ඌටත් සමාව දීපන්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    දැන් යුද්ධයක් නෑනේ. නිකන් පඩි දිදි තියන් ඉඳලා වැඩක් නෑ.

    එක්කො බල්ලෝ නාවන්න දාන්න ඕනේ නැත්නම් රගර් මැච් වලට චියර් කරන්න දාන්න ඕනේ එහෙමත් නැත්නම් නයිට් රේස් යන්න වැලි කොට්ට අදින්න දාන්න ඕනේ.
     

    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    machan mehe ranawiruwo samaranawa
    rathinya danawa
    kiribath hadala kanna denawa
    mahindage sindu daala kana pelenna

    aduwakata tiyenne
    yudden jiwitha puuja karapu eka ranawiruwek wath sihi karanne ne ban
    aduma gane upahara lesa tiyena sinduwak wath
    winadiyaka wath nishshabdathawayak wath tiyanne ne ban

    mata nam epa wela
    mahindage sindu dala
    ekama sinduwa replay karanawa

    harak ban
    ape gamema kollo ki denek nam merunada
    wedak ne ban
    maha harak inne lankawe
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවට සිරා ජනාධිපති වෙලා ..සමලිගික රනිල අගමැති උනාම ඔහොම තමා බන්..රටක් ජාතියක් ආගමක් නැති පරයො රජ උනාම ඔහොම වෙනව කියල අපි නම් ඒ කාලෙම කියුව..වෙනස හොයල කොටි ඇවිත් *කේ ඇරිය දවසට තේරෙයි..ඒත් සන්හිධියාව නිසා කමක් නැ කියයි..