සමරිසිය වරදක් නොවේ... අයිතියක්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,669
    13,413
    113
    සත්තු ඉන්නවා බං ඕන තරං. දෙහිවල Zoo එකේ සිංහයො දෙන්නත් Gay

    ඒක ලෙඩකුත් නෙමෙයිලු මචං. ඉසසර නං ලෙඩක් කියලා තිබ්බෙ. දැං නං ලෙඩක් නෙමේ කියලා පිලිගන්නවා.

    දැං රෙදි උස්සං එන්න එපා මං Home sexual neme :D

    කොහොම කිව්වත් ලෙඩක් තමයි
    කෙසෙල් ගහක ඇපල් හැදුනොත් එක කෙසෙල් ගැහෙ මොකක් හරි ලෙඩක් නිසා තමයි වෙන්නේ
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    කොහොම කිව්වත් ලෙඩක් තමයි
    කෙසෙල් ගහක ඇපල් හැදුනොත් එක කෙසෙල් ගැහෙ මොකක් හරි ලෙඩක් නිසා තමයි වෙන්නේ

    මම හිතන්නෙ තමුන් හොමොෆෝබික් වගේ:baffled::baffled::baffled:....මම ගේ නෙවෙයි හොදේ.:P
     
    Last edited:

    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    සත්තු ඉන්නවා බං ඕන තරං. දෙහිවල Zoo එකේ සිංහයො දෙන්නත් Gay

    ඒක ලෙඩකුත් නෙමෙයිලු මචං. ඉසසර නං ලෙඩක් කියලා තිබ්බෙ. දැං නං ලෙඩක් නෙමේ කියලා පිලිගන්නවා.

    දැං රෙදි උස්සං එන්න එපා මං Home sexual neme :D

    එතන තිබ්බෙත් වෙනමම දේශපාලනයක්. අද ඔය මාතෘකාව අධික ලෙස දේශපාලනීකරණය වෙලා. ඒ තරම් වේගයෙන් සමාජයේ පැතිර යන රෝගයක්. ඒක පාලනය කරනවට වඩා හොඳයි සාමාන්‍යීකරණය කරන එක. මේක මම හොයාගත් කරුණු අනුව ආව නිගමනය. ඕන කෙනෙක්ට කැමති වගේම අකමැති වෙන්නත් පුළුවන්.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කොහොම කිව්වත් ලෙඩක් තමයි
    කෙසෙල් ගහක ඇපල් හැදුනොත් එක කෙසෙල් ගැහෙ මොකක් හරි ලෙඩක් නිසා තමයි වෙන්නේ

    සමලිංගිකත්වය කියන්නේ ඈත අතීතයේ ඉඳලා සමාජයේ තිබුන දෙයක් බං. ලෝක ස්වභාවයක්. මං එහෙම කියන්නේ ඇයි කියල දන්නවද ? බුද්ධ ධර්මයට අනුව වැරදි කාම සේවනය කියන අකුසලයට ලැබෙන කර්ම විපාක හොයල බලන්න. ඒකෙ හම්බවෙයි සමලිංගික වීම කියන එකත්. ඉතිං මිනිස්සු වැරදි කාම සේවනය කරන තාක් කල් සමලිංගිකත්වය කියන දේ වෙන්න කර්ම සකස්වෙනවා.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519

    සමලිංගික වෙනවා කියල නෙවේ තියෙන්නේ නපුංසක වෙනවා කියලා.
    සමලිංගික යි නපුංසක යි කියන්නේ සම්පුර්ණයෙන්ම වෙනස් කාරණා දෙකක්.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සමලිංගික වෙනවා කියල නෙවේ තියෙන්නේ නපුංසක වෙනවා කියලා.
    සමලිංගික යි නපුංසක යි කියන්නේ සම්පුර්ණයෙන්ම වෙනස් කාරණා දෙකක්.

    නිරය, නපුංසක වීම, සමලිංගික වීම, ස්ත්‍රියක් වීම ඔය ඔක්කොම තියනවා. එක එක භව වල ලැබෙන විදිහට.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සමලිංගිකත්වය කියන්නේ ඈත අතීතයේ ඉඳලා සමාජයේ තිබුන දෙයක් බං. ලෝක ස්වභාවයක්. මං එහෙම කියන්නේ ඇයි කියල දන්නවද ? බුද්ධ ධර්මයට අනුව වැරදි කාම සේවනය කියන අකුසලයට ලැබෙන කර්ම විපාක හොයල බලන්න. ඒකෙ හම්බවෙයි සමලිංගික වීම කියන එකත්. ඉතිං මිනිස්සු වැරදි කාම සේවනය කරන තාක් කල් සමලිංගිකත්වය කියන දේ වෙන්න කර්ම සකස්වෙනවා.

    දැන් ඔහොම කියලා නිකන් හිටියම හරිද... ඒ මින්ස්සුන්ටත් ජීවත් වෙන්න තියන අයිතිය පිළිගන්න ඕනි...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපිට මොකෝ ...අපි ස්ට්‍රේට් උන් ගේ ...... අවුල තියෙන්නේ මුන් හුජ්ජ කරන්න ගියහම බිජ්ජ දිහා බලන් ඉන්න එකනේ :angry::angry::angry::angry:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දැන් ඔහොම කියලා නිකන් හිටියම හරිද... ඒ මින්ස්සුන්ටත් ජීවත් වෙන්න තියන අයිතිය පිළිගන්න ඕනි...

    ගුණේ භායි මුල ඉඳලා මං දාපු රිප්ලයි කියවන්න. මං උංව මරං කන්න ඕන කියලා නෑ. ඒක සාමාන්‍ය, ස්වාභාවික දෙයක් කියලායි මාත් මුල ඉදලා කියලා තියෙන්නේ. සමලිංගිකත්වය අස්වාභාවිකයි කියලා හිතන උදවිය නොදැනුවත්වම මැවුම්වාදය පිළිඅරගන ඉන්නේ. :D