සත්තු ඉන්නවා බං ඕන තරං. දෙහිවල Zoo එකේ සිංහයො දෙන්නත් Gay
ඒක ලෙඩකුත් නෙමෙයිලු මචං. ඉසසර නං ලෙඩක් කියලා තිබ්බෙ. දැං නං ලෙඩක් නෙමේ කියලා පිලිගන්නවා.
දැං රෙදි උස්සං එන්න එපා මං Home sexual neme![]()
කොහොම කිව්වත් ලෙඩක් තමයි
කෙසෙල් ගහක ඇපල් හැදුනොත් එක කෙසෙල් ගැහෙ මොකක් හරි ලෙඩක් නිසා තමයි වෙන්නේ


