සමරිසි ඇසුර නීතිගත කරයි

kasunigamage

Active member
  • Oct 9, 2017
    299
    147
    43
    Homosexually legal karapu anith rawrawal wala dan pedophilia legalize karalada:rolleyes:

    Eka legalize Wei Muslims la lankawe wadi unoth Nam
    Muslims la puduma jathiyak
    Gay wena eka pawak....pedophilic wena eka Kisi pawak Naha
    Keli kapala arabiyata pakarala yawanna ona Muslimsla okkoma:angry:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ලංකාවට මොකුත් වෙන්නේ නෑ. ලංකාව කියන්නේ love කරන couples දැක්කත් පොලිසියෙන් කුදලන් යන ජාතියේ රටක්. ඒ හින්ද භය වෙන්ඩ දෙයක් නෑ.
     
    • Like
    Reactions: 7778

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    වාව් මේක ඇහුවමන පොන්න රනිල උඩ පනී, unp කුක්කො කික්කියො සතුටු වෙයි..:lol::lol::lol:

    UNP සංවත්සරේට ලැබුනු තෑග්ගක් වගේ.(2018.09.06):lol: ඉන්දියාව මේක ක්‍රියාත්මක කරා කියන්නේ අනිවා ලංකාවටත් ඕක එනවා. තව මාසයක් යන්න කලින් ඕක ගැන මොකක් හරි දෙයක් වෙයි. මංගල සාගල හෙන හැපි එකේ ඇත්තේ.
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    dwrC79
    113.png


    kari ponnaya
     
    Last edited:

    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    thaman gay neme kiyala sure Nam ay Oka legalize Kara kiyala marenna hadanne? Kawadawath straight aya gay karanna legality ekak enne Naha
    Gay Aya paduwe ona deyak Kara ganna eka nawaththanna ochchara dagalanne ay? Ohoma aya hoda padam igana ganne thamange kenekta Una ma thamai
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    UNP සංවත්සරේට ලැබුනු තෑග්ගක් වගේ.(2018.09.06):lol: ඉන්දියාව මේක ක්‍රියාත්මක කරා කියන්නේ අනිවා ලංකාවටත් ඕක එනවා. තව මාසයක් යන්න කලින් ඕක ගැන මොකක් හරි දෙයක් වෙයි. මංගල සාගල හෙන හැපි එකේ ඇත්තේ.

    අනිව ඕක ඉක්මනට එනව, රනිලයි-අකිලයයි කසාද බදී පලවෙනි කපල් එක විදිහට...:lol::lol: එදාට නම් unp බල්ලො බැල්ලියන්ට සෑහෙනට සතුටු හිතෙයි..
     
    • Like
    Reactions: 7778

    Yujitha

    Well-known member
  • Sep 6, 2012
    1,965
    1,142
    113
    Auckland
    අනිව ඕක ඉක්මනට එනව, රනිලයි-අකිලයයි කසාද බදී පලවෙනි කපල් එක විදිහට...:lol::lol: එදාට නම් unp බල්ලො බැල්ලියන්ට සෑහෙනට සතුටු හිතෙයි..

    athal denna epa yako :lol::lol:
     
    • Like
    Reactions: 7778

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේකෙ ඉන්න වික්ටෝරියන් උට්ටල දන්නෙ නැතිව ඇති සුද්දො ලංකාවෙ ගේ කියන එක තහනම් කලේ ගැසට් එකකින් කියලා ඒ කාලෙ. :D

    ජනගහනයෙන් පහෙන් එකක් හරි හයෙන් එකක් හරි ඒ ලයින් එකට බරයි. එහෙම උන් තමා බය වෙලා කෑගහන්නේ :D :D :D

    දැං කියං එන්න එපා මං ගේ කියලා. මං ගේ නෑ. ඒ වගේම මට ගේ ෆෝබියාවත් නෑ.
     
    • Like
    Reactions: 7778

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකෙ ඉන්න වික්ටෝරියන් උට්ටල දන්නෙ නැතිව ඇති සුද්දො ලංකාවෙ ගේ කියන එක තහනම් කලේ ගැසට් එකකින් කියලා ඒ කාලෙ. :D

    ජනගහනයෙන් පහෙන් එකක් හරි හයෙන් එකක් හරි ඒ ලයින් එකට බරයි. එහෙම උන් තමා බය වෙලා කෑගහන්නේ :D :D :D

    දැං කියං එන්න එපා මං ගේ කියලා. මං ගේ නෑ. ඒ වගේම මට ගේ ෆෝබියාවත් නෑ.

    මෙන්න ගේ කාරයෙක් අදුන ගනිල්ල..නොදන්න හුත්තවල් කියන්ඩ එපා ඉතිහාසය අල්ලල, වික්ටෝරියාගෙ පක තමයි මෝඩ යකෙක් උබ..
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මෙන්න ගේ කාරයෙක් අදුන ගනිල්ල..නොදන්න හුත්තවල් කියන්ඩ එපා ඉතිහාසය අල්ලල, වික්ටෝරියාගෙ පක තමයි මෝඩ යකෙක් උබ..

    ඉරෝසන් උඹ අර හයෙන් එකෙන් එකෙක් කියලා මට දැන් තේරෙනවා. ඇයි බං උඹ ඔච්චර මෝඩ. මචං මගෙ ඉතිහාස දැනුම ගැන උඹ වදවෙන්න ඕන නැහැ. මම කිව්වෙ ඇත්ත. සමලිංගිකත්වය කියන දේ ලංකාවෙ සුද්ද තහනම් කලේ ගැසට් එකක් ගහලා. උඹ ඉතිහාසෙ දැනගන හිටියෙ නැති එකට මට කරන්න දෙයක් නැහැ.

    වැරදි කාම සේවනයේ කර්ම විපායක් තමයි සමරිසි වීම කියන්නේ. වැරදි කාම සේවනයේ යෙදෙන ාකනා නිර ගාමී වෙලා, විවිද ආත්මවල ඉපදි ඉපදි ඒ අකුසල් ගෙවීගන යන අන්තිම ආත්මබව වල තමා සමරිසි වෙලා උපදින්නේ. ඉතින් වැරදි කාමසේවනය කියන එක තියන තාක් කල් ගේ කියන එක ලෝකෙ තියනවා. එච්චරයි.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :oo: මං අපේ ගෙදරට හෙන ලයින් දීගෙන හිටියේ ඉන්දියන් කෙල්ලෙක් තමයි අනිවා බදින්නේ කියලා :baffled: මුන් කරන වැඩවලින් මගේ රෙදි ගැලවිලා එවරයි ගෙදර මිනිස්සු ඉස්සරහ :oo:
     
    ඉන්දියන් නාට්ටි වල ඉස්සරහට ගේ , ලෙස්බෝ සිං එහෙමත් බලන්න පුළුවන් වෙයි ඉටීම්(ශාරුක් සලමන්ට ලව් සිං තියන කොන්සිපිරසි බයිස් කෝප් එකක් අවොත් එහෙම :rofl:).
    කොහොමද ඒවා සිංහල ග්‍රා(රැ)මර් උඩ යට මාරු කරලා සිංහල හඩ කවල අපේ චැනල් වලින් පෙන්නන කොට. රන් දෙපැය 2කට කඩල , 2වෙනි පැය රේන්බෝ කරන්න වෙයි ඉටීම්.

    මගේ පුප නොපලන තාක් කල් රේන්බෝ වලට සපෝට් ඉටීම් .:rolleyes:

    ඉටීම් අමුතු ඇටේට හම්බ උනහම :rofl:

    දිනු ජය සාම කාමිව සමරන්න කියල පනිවිදෙකුත් දායි

    ගො - ෂික් සයිට් වල/ පට්ටර වට පස්සේ එන කතා

    *ලැගුම් හලේ සිටි තරුණයන් දෙදනගෙන් එක අයෙක් විවාහකයෙක් , ඔහුගේ සැමියා ලැගුම් හල ඉදිරියේ වස බෝයි.

    *විවාහක කාන්ත කොස්තාපල් වරියන් දෙදෙනාම ගෙන් ලිංගික අල්ලස් ඉල්ලු සැරයන් වරිය රිමාන්ඩ්.

    * විදුහල් පතිනිය හා විවාහ ගිවිසගෙන සිටි ගුරුවරිය එම පාසලේම උසස් පෙළ ශිෂ්‍යාවගේ මුහුණ ඇත ගෑවේ යයි කියා කෙස්වලු පටලවාගෙන.

    * අපි අපේ පාක් එකේ හිටපු දෙන්න දෙන්න එකතු වෙලා කසාද බැන්ද , ගෑනු එක්ක මේ රස්සාව කරන්න බැහැ, අපි දැන් දෙන්නම සන්තෝසෙන් වැඩට ඇවිත් , සන්තෝසෙන් අපහු යනවා - ත්‍රිවිල් රියදුරෝ කියති.

    * මනමාලය(ටොප් ) බලන්න ගිය මනමාලයා(බොටම්) මනමාලයාගේ පියාට බහ දීලා.

    * හිටපු මුදල් අමාත්‍ය වරයාගේ මගුල ඉහලින්, අතිනත් ගත්තේ මාතර ප්‍රදේශයේ කීර්තිමත් අමත්‍ය වරයෙකුගේ පුතෙක් (පොටෝ බලන්න මෙතන ක්ලික් කරන්න)

    *බොදු ගොවි 5,6 රැකියාවක් ඇති එකම පුතුට, පුතුගේ කැමැත්ත පරිදි (බොටම්) මනමාලයෙකු , විශ්‍රාමික දෙමාපියන් සොයයි. කේන්දර කොපිය සමග විමසන්න.

    ජොලියට ලිවේ හරිද ?


    "ඕක දඩුවම් ලැබිය යුතු නීති විරෝධී වැඩක් කියල මාත් හිතන්නේ නෑ:love: . බට් ඕක උත්කර්ෂයට නංවන්න ඕන එකකුත් නෙවේ"- කිබුල ..... :yes::yes: