සමරිසි ඇසුර නීතිගත කරයි

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    hammata.. UNP nayakayanta raja magul wage ati.. :lol:

    mama nam okata ekagath na. wiruddath na. hitaganna ba monawa kiyannada kiyala.. kohoma unath mata samalingika un dakkama appiriyai. :dull:

    අඳුර ගන්නේ කොහොමද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාව තාම යටත් විජිතයක් .. සුද්දගේ නීතිය තියෙනකන් සමරිසි බෑ

    දැන් සුද්දගෙ නීතිය අයින් කරල ගේන්ඩ යන්නෙ කාගෙ නීතියක්ද ඒකත් සුද්දගෙම නේද??? එක එකාට කියල උකේ ඇරගන්න උබල තමයි බන් යටත්විජිතවාසින්.. :lol::lol::lol::lol:
     
    rangoja123

    Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    හෙට අනිද්දම මෙහෙත් නීති සංශෝදනය වෙයි :baffled:

    Meka ape rate officially permision nathath machan loku NGO set ekak help karana wa mewata party organize karanawa wadamulu thiyanawa eka eka seen ban.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Meka ape rate officially permision nathath machan loku NGO set ekak help karana wa mewata party organize karanawa wadamulu thiyanawa eka eka seen ban.

    මාත් දැක්කා මෙහෙ පාටි තියෙන සින් එකනම්
    සමරිසි කියන අයට නීතියෙන් දඩුවම් කරන්නේ නැතිව ප්‍රවර්ධනය / ප්‍රචාරය නැති කලානම් හොදයි
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    දැන් සුද්දගෙ නීතිය අයින් කරල ගේන්ඩ යන්නෙ කාගෙ නීතියක්ද ඒකත් සුද්දගෙම නේද??? එක එකාට කියල උකේ ඇරගන්න උබල තමයි බන් යටත්විජිතවාසින්.. :lol::lol::lol::lol:

    ලංකාවේ පාර්ලිමේන්තුවෙන් සම්මත වෙන්නේ සුද්දගේ නීති ද ? මැටි කතා කියන්න එපා