Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සමරිසි තරු 10ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි කවුරුත් ආදරේ කරන සමහර චරිත වලට පණ පොවන මේ අයත් සමරිසියො. විශේෂත්වය තමා එයාල තමංගෙ ලිංගිකත්වය සාර්ථකත්වයට බාධාවක් කර නොගත්ත එක. ඒ වගේම එයාලගෙ ලිංගිකත්වය ප්රේක්ෂක ආදරය නොලබන්න හේතුවක් නොවුන එක.

1. එල්ටන් ජෝන්

Kingsman The Golden Circle (2017) චිත්රපටයේ මෙයාගෙ රංගනය අමතක වෙන්න විදිහක් නෑ ඒක බලපු අයට. හොද ගායකයෙක්

[ATTACH=full]143460[/ATTACH]

2.ඉයන් මැක්කෙලන්

ලෝඩ් ඔෆ්ද රින්ග්ස්, එක්ස් මෑන් වගේ චිත්රපට වල මෙයා ප්රධාන චරිතවලට පණ පොවල තියෙනවා.

[ATTACH=full]143461[/ATTACH]

3. ජිම් පාර්සන්ස්

බිග් බෑන්ග් තියරි කථාවේ සුපිරියට ප්රධාන චරිතයට පණ දෙන්න මෙයාට හැකිඋණා.

[ATTACH=full]143462[/ATTACH]

4. නීල් පැට්රික් හැරිස්

ලමා චිත්රපට ගොඩකට මෙයා රංගනයෙන් දායකත්වය සපයලා තියෙනවා. හව් අයි මෙට් යුවර් මදර් කථාවේ ස්ත්රී ලෝලියෙක් විදිහට මෙයාගෙ රංගනය අතිෂය ප්රසිද්ධ උණා.

[ATTACH=full]143463[/ATTACH]

5. ජොනතන් ග්රොෆ්

ප්රසිද්ධ නලුවෙක්. ෆ්රෝසන් ඇනිමේටඩ් චිත්රපටියෙ ක්රිස්ටොෆ් ට හඩ දෙන්නෙ මෙයා.

[ATTACH=full]143465[/ATTACH]

6. බ්රැන්ඩන් ෆ්ලින්

ඔයාල බලල තියෙනවද ලුක් දැට් කිල් චිත්රපටිය. ඒකෙ ජූලියාගෙ පෙම්වතා ගෙ චරිතය නිරූපණය කරන්නෙ මේ නළුවා.

[ATTACH=full]143466[/ATTACH]

7. ජෝන් බෙන්ජමින් හයික්ලි

ප්රසිද්ධ නලුවෙක්. පිච් පර්ෆෙත්ට් දෙවනි චිත්රපටියෙ බෙකා ගෙ තාත්තට රගපාන්නෙ මෙයා.

[ATTACH=full]143468[/ATTACH]

8. ලූක් ඉවන්ස්

ගොඩක් නිර්මාණ වලට දායක වෙලා තියෙනවා. බියුටි ඇන්ඩ් ද බීස්ට් චිත්රපටයේ ගැස්ටොන් චරිතයට පණ දෙන්නෙ මෙයා.

[ATTACH=full]143469[/ATTACH]

9. එලන් දි ජෙනරස්

නිලියක් වගේම ටීවී පර්සනැලිටි එකක්.

[ATTACH=full]143470[/ATTACH]

10. කේට් මැක්කිනන්

SNL එකේ මම ආසම නිලිය. ගොඩක් චිත්රපට වල රග පාල තියෙනවා.

[ATTACH=full]143472[/ATTACH]

[QUOTE="Mosess, post: 26867382, member: 578581"] [SIZE=6]අපි කවුරුත් ආදරේ කරන සමහර චරිත වලට පණ පොවන මේ අයත් සමරිසියො. විශේෂත්වය තමා එයාල තමංගෙ ලිංගිකත්වය සාර්ථකත්වයට බාධාවක් කර නොගත්ත එක. ඒ වගේම එයාලගෙ ලිංගිකත්වය ප්රේක්ෂක ආදරය නොලබන්න හේතුවක් නොවුන එක. 1. එල්ටන් ජෝන් Kingsman The Golden Circle (2017) චිත්රපටයේ මෙයාගෙ රංගනය අමතක වෙන්න විදිහක් නෑ ඒක බලපු අයට. හොද ගායකයෙක් [ATTACH type="full" alt="1631386776615.png"]143460[/ATTACH] 2.ඉයන් මැක්කෙලන් ලෝඩ් ඔෆ්ද රින්ග්ස්, එක්ස් මෑන් වගේ චිත්රපට වල මෙයා ප්රධාන චරිතවලට පණ පොවල තියෙනවා. [ATTACH type="full" alt="1631386857549.png"]143461[/ATTACH] 3. ජිම් පාර්සන්ස් බිග් බෑන්ග් තියරි කථාවේ සුපිරියට ප්රධාන චරිතයට පණ දෙන්න මෙයාට හැකිඋණා. [ATTACH type="full" alt="1631386919787.png"]143462[/ATTACH] 4. නීල් පැට්රික් හැරිස් ලමා චිත්රපට ගොඩකට මෙයා රංගනයෙන් දායකත්වය සපයලා තියෙනවා. හව් අයි මෙට් යුවර් මදර් කථාවේ ස්ත්රී ලෝලියෙක් විදිහට මෙයාගෙ රංගනය අතිෂය ප්රසිද්ධ උණා. [ATTACH type="full" alt="1631387051524.png"]143463[/ATTACH] 5. ජොනතන් ග්රොෆ් ප්රසිද්ධ නලුවෙක්. ෆ්රෝසන් ඇනිමේටඩ් චිත්රපටියෙ ක්රිස්ටොෆ් ට හඩ දෙන්නෙ මෙයා. [ATTACH type="full" alt="1631387179599.png"]143465[/ATTACH] 6. බ්රැන්ඩන් ෆ්ලින් ඔයාල බලල තියෙනවද ලුක් දැට් කිල් චිත්රපටිය. ඒකෙ ජූලියාගෙ පෙම්වතා ගෙ චරිතය නිරූපණය කරන්නෙ මේ නළුවා. [ATTACH type="full" alt="1631387282967.png"]143466[/ATTACH] 7. ජෝන් බෙන්ජමින් හයික්ලි ප්රසිද්ධ නලුවෙක්. පිච් පර්ෆෙත්ට් දෙවනි චිත්රපටියෙ බෙකා ගෙ තාත්තට රගපාන්නෙ මෙයා. [ATTACH type="full" alt="1631387627666.png"]143468[/ATTACH] 8. ලූක් ඉවන්ස් ගොඩක් නිර්මාණ වලට දායක වෙලා තියෙනවා. බියුටි ඇන්ඩ් ද බීස්ට් චිත්රපටයේ ගැස්ටොන් චරිතයට පණ දෙන්නෙ මෙයා. [ATTACH type="full" width="296px" alt="1631387788765.png"]143469[/ATTACH] 9. එලන් දි ජෙනරස් නිලියක් වගේම ටීවී පර්සනැලිටි එකක්. [ATTACH type="full" width="265px" alt="1631387861183.png"]143470[/ATTACH] 10. කේට් මැක්කිනන් SNL එකේ මම ආසම නිලිය. ගොඩක් චිත්රපට වල රග පාල තියෙනවා. [ATTACH type="full" width="210px" alt="1631388120392.png"]143472[/ATTACH][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom