සමරිසි තරු 10ක්

Mosess

Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    අපි කවුරුත් ආදරේ කරන සමහර චරිත වලට පණ පොවන මේ අයත් සමරිසියො. විශේෂත්වය තමා එයාල තමංගෙ ලිංගිකත්වය සාර්ථකත්වයට බාධාවක් කර නොගත්ත එක. ඒ වගේම එයාලගෙ ලිංගිකත්වය ප්‍රේක්ෂක ආදරය නොලබන්න හේතුවක් නොවුන එක.

    1. එල්ටන් ජෝන්
    Kingsman The Golden Circle (2017) චිත්‍රපටයේ මෙයාගෙ රංගනය අමතක වෙන්න විදිහක් නෑ ඒක බලපු අයට. හොද ගායකයෙක්
    1631386776615.png

    2.ඉයන් මැක්කෙලන්
    ලෝඩ් ඔෆ්ද රින්ග්ස්, එක්ස් මෑන් වගේ චිත්‍රපට වල මෙයා ප්‍රධාන චරිතවලට පණ පොවල තියෙනවා.
    1631386857549.png

    3. ජිම් පාර්සන්ස්
    බිග් බෑන්ග් තියරි කථාවේ සුපිරියට ප්‍රධාන චරිතයට පණ දෙන්න මෙයාට හැකිඋණා.
    1631386919787.png

    4. නීල් පැට්‍රික් හැරිස්
    ලමා චිත්‍රපට ගොඩකට මෙයා රංගනයෙන් දායකත්වය සපයලා තියෙනවා. හව් අයි මෙට් යුවර් මදර් කථාවේ ස්ත්‍රී ‍ලෝලියෙක් ‍ විදිහට මෙයාගෙ රංගනය අතිෂය ප්‍රසිද්ධ උණා.
    1631387051524.png

    5. ජොනතන් ග්‍රොෆ්
    ප්‍රසිද්ධ නලුවෙක්. ෆ්‍රෝසන් ඇනිමේටඩ් චිත්‍රපටියෙ ක්‍රිස්ටොෆ් ට හඩ දෙන්නෙ මෙයා.
    1631387179599.png

    6. බ්‍රැන්ඩන් ෆ්ලින්
    ඔයාල බලල තියෙනවද ලුක් දැට් කිල් චිත්‍රපටිය. ඒකෙ ජූලියාගෙ පෙම්වතා ගෙ චරිතය නිරූපණය කරන්නෙ මේ නළුවා.
    1631387282967.png

    7. ජෝන් බෙන්ජමින් හයික්ලි
    ප්‍රසිද්ධ නලුවෙක්. පිච් පර්ෆෙත්ට් දෙවනි චිත්‍රපටියෙ ‍බෙකා ගෙ තාත්තට රගපාන්නෙ මෙයා.
    1631387627666.png

    8. ලූක් ඉවන්ස්
    ගොඩක් නිර්මාණ වලට දායක වෙලා තියෙනවා. බියුටි ඇන්ඩ් ද බීස්ට් චිත්‍රපටයේ ගැස්ටොන් චරිතයට පණ දෙන්නෙ මෙයා.
    1631387788765.png

    9. එලන් දි ජෙනරස්
    නිලියක් වගේම ටීවී පර්සනැලිටි එකක්.‍

    1631387861183.png

    10. කේට් මැක්කිනන්
    SNL එකේ මම ආසම නිලිය. ගොඩක් චිත්‍රපට වල රග පාල තියෙනවා.
    1631388120392.png
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    එල්ටන් ඇරෙන්න අනිත් කිසි කෙනෙක් ගැන අහලත් නෑ දන්නෙත් නෑ
     
    • Wow
    Reactions: Mosess

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ellen degeneres😆😆😆

    මේකි නැත්තටම නැති උනා එහෙනම්
    ලෝකෙට පේන්න හොද මුන පෙන්නුවෙ අම්බ බැල්ලියෝ මුන්

    Neil Patrick Harris නම් පට්ට

    මුත් පට්ට Matt නලුවා white collar tv series හිටියෙ

    rs_634x1024-200507070131-634-Matt-Bomer-White-Collar-JR-5720.jpg
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    I always maintained a pure and weird relationship with you whatever fights we had. Was bit attracted to you because of you jokes and weird behaviors of yours. Whatever you do I never can be rude to you. It was just an attraction but always tried to stay away from you and maintained that usuall relationship. But today I couldn’t control my self for some reasons and I cannot explain what it is. I’m sad and guilty today cz you and me never can be together and never can have such a relationship. You are married and I’m going to get married to someone else.

    I respect your feelings that you hv towards me and I cannot say that you are wrong. But today I did something wrong and sorry I couldn’t give you the same feelings. You know I cannot and never will be able to. We both never can be together

    Your physical touch made me feel so good loved. I can’t take it anymore I don’t deserve it
     
    😳
     
    • Like
    Reactions: Mosess

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ellen degeneres😆😆😆

    මේකි නැත්තටම නැති උනා එහෙනම්
    ලෝකෙට පේන්න හොද මුන පෙන්නුවෙ අම්බ බැල්ලියෝ මුන්

    Neil Patrick Harris නම් පට්ට

    මුත් පට්ට Matt නලුවා white collar tv series හිටියෙ

    rs_634x1024-200507070131-634-Matt-Bomer-White-Collar-JR-5720.jpg
    යකෝ ලෙස්බියන් උණා කියල පට්ට බැල්ලියෙක් වෙන්නෙ කොහොමද? අනේ හුකේ උඹලගෙ ඇටිටියුඩ්ස්. :lol:
     
    • Like
    • Wow
    Reactions: abc321 and Mosess

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    යකෝ ලෙස්බියන් උණා කියල පට්ට බැල්ලියෙක් වෙන්නෙ කොහොමද? අනේ හුකේ උඹලගෙ ඇටිටියුඩ්ස්. :lol:

    ඈ බන් මං දැන් කිව්වද ලෙස්බියන් හින්දා කියලා.

    නිකන් ගහලා බලපන් Ellen DeGeneres scandal කියලා

    Covid 19 මුල් කාලේ කේස් එක ඇදුනෙ
    අන්තිම මිනිස්සු ඒකිව cancel කරලම දැන්ම

    අන්තිම viewers අඩු හින්දා ඒකිගේ show එක ලගදි නවත්තනවා

    Ellen’s decision to end her long-running daytime talk show was announced in the wake of reports about The Ellen DeGeneres Show allegedly being a toxic work environment for employees and accusations about her alleged behavior on set.
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඈ බන් මං දැන් කිව්වද ලෙස්බියන් හින්දා කියලා.

    නිකන් ගහලා බලපන් Ellen DeGeneres scandal කියලා

    Covid 19 මුල් කාලේ කේස් එක ඇදුනෙ
    අන්තිම මිනිස්සු ඒකිව cancel කරලම දැන්ම

    අන්තිම viewers අඩු හින්දා ඒකිගේ show එක ලබන මාසෙ නවත්තනවා
    Ellen is a mean, egoistic bitch.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @tupac97 උඹ ආතල් දෙන්නේ නැති හින්ද ඔන්න ඇඩ්ඩින් ම ආතල් දෙන්න ගත්ත 🤭
     
    Last edited:
    • Wow
    Reactions: Mosess

    planner123

    Well-known member
  • May 22, 2018
    8,528
    14,688
    113
    යකෝ ලෙස්බියන් උණා කියල පට්ට බැල්ලියෙක් වෙන්නෙ කොහොමද? අනේ හුකේ උඹලගෙ ඇටිටියුඩ්ස්. :lol:
    This has nothing to do with her sexual orientation.
    She acted like an entitled bitch thinking everyone was beneath her.
    Ekige staff ekata salakala thiyenne patta charter widiyata.
    Ekige as 2 diha kelinma baluwath mala paninawalu.
    Ekige wife nam patta hodai lu.
     
    Similar threads