සමරිසි පනත් කෙටුම්පතට ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගේ විරෝධය..⛔⚡

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සමරිසි පනත් කෙටුම්පතට ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගේ විරෝධය

    යෝජිත සමරිසි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

    එහි දැක්වෙන්නේ යෝජිත සමරිසි පනත් කෙටුම්පත සමාජ පරිහානියට හේතුවන සදාචාර විරෝධී එකක් බවය.

    පටු අත්තනෝමතික මත පදනම්ව රාජ්‍ය පාලනයෙහිලා යමක් උත්හාස දරන්නේ නම් එය රාජ්‍ය අරාජික වීමට මෙන්ම සමාජ බිඳ වැටීමට බලපාන බව චක්කවත්ති සීහනාද සූත්‍රයේ දී තථාගතයන් වහන්සේ පැහැදිලි කර ඇති බවද ඉන් පෙන්වා දී තිබේ.

    ඒ අනුව ඉන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම අප්‍රතිකාරී, සදාචාර විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කඩිනම් අවධානය යොමුකර අවශ්‍යය පියවර ගනු ඇතැයි අපේක්ෂා කරන බවය.
     
    • Love
    Reactions: wissnshaftler

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    සමලිංගිකයන්ටයි පොන්නයන්ටයි සෑහෙන්න රිදිලා මහනායක හාමුදරුවන්ගේ ලිපියට .. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Bitter Truth

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned


    කවුද බන් මහනායකලව ගණන් ගන්නේ. රටට මෙලෝ වැඩක් නැති සෙට් එකක් නේ.
    කාවද ගනන් ගන්නේ එහෙනම්? රටට මොකක්ද වෙන්න ඕන දැන්?
    salgaduta wirodaya awe nane mungen.
    මොන වගේ විරෝදයක්ද එන්න ඕන? මාදයය ප්‍රකාශනයක් වගේ එකක්ද?
    කාදිනලයගේ වල්ල ලොව ලොව ඉන්න එකා කට්ට ගන්න ඒවා ශෙයා කරනවා.
    ------ Post added on Jul 24, 2024 at 4:27 PM
     
    • Like
    • Haha
    Reactions: neo7x and dilann