එක තරගෙකට නම් මේක හොදයි. හැබැයි මේක ගැන මගේ අදහස නම් මේක උඩ බලාගෙන කෙල ගහගන්න වැඩක්. මීට වඩා ටැලන්ට් තියන උන් ඔනා තරම් ඉන්නවා ලන්කාවේ. ලොකේ මෙවා බලන මිනිස්සු අපිවත් දාන්නේ චීනගේ තැනට. ඔක්කොම කොපි කරනව වගේ අන්තිමට කඩහඩත් කොපි කරනවා. මම හිතන්නේ සමරේ දැන් රිටයර් වෙන්න කාලේ හරි.