සමලිංගිකත්වයට පාර කපන සුද්දන්ගේ ගෑනු පාසල් Vs පිරිමි පාසල් වසංගතය... 😄

GoodDetective

Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    ලංකාවේ ප්‍රිමියර් ම කොලේජස් එකක් වත් මික්ස් නෙවේනෙ... එහෙම උනානම් ඔය මෙන්ටලිටි එක බ්‍රේක් කරන්න තිබ්බ... රෝයල්, ආනන්ද , විශාකා , මහමායා, ධර්මරාජ, ට්‍රිනිටි වගේ ඒවගෙන් පටන් ගත්තනම් හරි...

    බ්‍රදර් සිස්ටර් ස්කූල්ස් මර්ජ් කරානම් හරි...

    සෙ&ස් කියන එක අමුතු දෙයක් වගේ විදිහට දකින ප්‍රශ්නත් ඒකෙන්ම විසදගන්න පුලුවන් වෙයි...
     
    • Haha
    Reactions: hitlermash

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,624
    6,377
    113
    ඉතින් ඉස්සර පිරිවෙන් වල ගෑණු පිරිමි භේදයකින් තොරව ඉගෙන ගෙන තියෙනවා
     
    • Haha
    Reactions: hitlermash

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    Mama nam kiyanne, Monawa widiye school thibunath, Gal kapana kollo, App gahana kello kohomath athi wenawa. Oka Genes walin ena ekak
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,813
    1
    9,698
    113
    colombo
    කොලු පාසල් වල තියෙන ආතල් එක ඔහේ දන්නෑ. කොල්ලෝ ගොඩක් මැද්දට වෙලා ජුන්ඩෝ මිරික මිරික ඉන්න තියේ නම් වෙන මොන සැපක්ද.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,624
    6,377
    113
    ඉතින් ඉස්සර පිරිවෙන් වල ගෑණු පිරිමි භේදයකින් තොරව ඉගෙන ගෙන තියෙනවා
    කතෝලික පිස්සො
    තම්බි වලත්තයො ගැන නෙමෙයි මම කියන්නේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඇත්තට බෞද්ධ දහම් පාසල් එහෙම බෙදල නෑනේ.... නියමයි...
    පල්ලියට නං ගෑනු වද්ද ගන්නෙත් නෑ නේද
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    කෙල්ලො ටික ලමා සාරි විතරක් අදින ඉස්කෝලයක් තියනව ලංකාවේ.
     
    • Wow
    Reactions: kalhara96

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    👉පන්සලේ හාමුදුරුවෝ ගෑනු දහම්පාසල පිරිමි දහම්පාසල කියලා බෙදුවද ? යකුනේ මේ ඔක්කොම මිනිස්සු...පිරිමි කොල්ලෝ ගහනවා. ගෑනු ආප්ප දානවා..ගෑනුන්ට පිරිමින්ව තෙරුම්ගන්න බෑ. පිරිමින්ට ගෑනුන්ව තෙරුම් ගන්න බෑ. ගෑනුන්ට පිරිමි රුස්සන්නේ නෑ.. පිරිමින්ට ගෑනු බන්දලා දුන්නම ගෑනුන්ව තෙරුම්ගන්න බැරුව ඊටපස්සේ ගුටි සැනකෙලි..කොහොමද මේ සමාජේ මේ විදිහට විනාශ වුනේ?

    👉ඊට පස්සේ ගෑනු කාන්තා අයිතිවාසිකම් දියව් කියලා බෙරිහන් දෙනවා..ගෑනු පිරිමි කියලා බෙදීම් හදපු සුද්දෝම NGO නඩ හරහා තරුණයන්ට උදව් නොකර ගෑනුන්ට උදව් කරනවා. ලංකාවේ බැංකුත් ගෑනුන්ටම ණය දෙනවා. අන්තිමට හන්දිවල රස්තියාදුකාරයෝ බෝවෙනවා. ණය ගත්ත නංගිම රස්තියාදු කාරයෙක් අතින් දූෂණය වෙනවා.ඊට පස්සේ ආයි පිරිමි සංහතියටම බනිනවා. දූෂණය කරපු පිරිමියාට අනිත් පිරිමිත් ගහනවා.

    👉පිරිමි අමුතු ජාතියක්. ගෑනු තවත් ජාතියක් වෙලා... කවුද මේ කුමන්ත්‍රණ බෝ කලේ ? 🤫🤫🤫🤫 ගිහි ජීවිතේ වෙනයි පැවිදි ජීවිතේ වෙනයි. පැවිදි වෙන්නේ සමාජයක් පවත්වන්න නෙමේ ..නවත්තන්න.ගෑනු පිරිමි විදිහට පන්සල් බෙදුනා කියලා ඒවා ගිහියෝ කලොත් විනාස වෙනවා..

    ඇයි පිරිමියෙක් ගෙයි ගෑනියෙක්ගෙයි ශරීරයේ ජීව විද්යාව 2ක් කියලා තෙරුම් ගන්න බැරි ?🤭බටහිර රටවල මේ බේදීම අද අඩු වෙනවා. ඒකයි වෙන්න ඔනේ..:yes:

    ලපය්යියා කිව්වා නේද සමලිංගිකත්වය එයාල පිලිගන්නවා ඒ නිදහස තියෙන්න ඕනා කියලා. දැන් ඇයි මෙතන හොටු පෙරාගෙන අඩන්නේ. 😂 😂 😂
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,910
    1
    15,286
    113
    Victorian era සමාජයෙ දේවල් ඔවා. ලoකාවෙ හුත්තල හිතන් ඉන්නෙ එක සින්හල සoස්කෘතිය කියල.
    ගොබ්බ හැත්ත
    Culture එක වෙනස් වෙන දෙයක්. What you have now is our culture. ඔහොම අතීතෙට ගිහින් Original Culture එක හොයන්න ගියොත් නවතින්නෙ හෝමෝ ඉරෙක්ටස් ගෙන්
     
    • Like
    Reactions: kevin_levin

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ලංකාවේ ප්‍රිමියර් ම කොලේජස් එකක් වත් මික්ස් නෙවේනෙ... එහෙම උනානම් ඔය මෙන්ටලිටි එක බ්‍රේක් කරන්න තිබ්බ... රෝයල්, ආනන්ද , විශාකා , මහමායා, ධර්මරාජ, ට්‍රිනිටි වගේ ඒවගෙන් පටන් ගත්තනම් හරි...

    බ්‍රදර් සිස්ටර් ස්කූල්ස් මර්ජ් කරානම් හරි...

    සෙ&ස් කියන එක අමුතු දෙයක් වගේ විදිහට දකින ප්‍රශ්නත් ඒකෙන්ම විසදගන්න පුලුවන් වෙයි...
    :yes:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    බෝයිස් ගල්ස් කියල වෙන කරපු ඉස්කෝලවලට ගිහිපු අපට නම් කිසි ම ප්‍රශ්නයක් නෑ.
    උඹ boys school එකකට ගිය එක තමා සේරටම මුල.. එහෙනම් උඹත් අද සාමාන්‍ය මනුස්සයෙක් විදිහට සාර්ථකව ජීවත් වෙනවනේ..

    නැද්ද @spunkyisii @Modeguy @Hydra ;)
     
    Modeguy

    Well-known member
  • Dec 23, 2018
    448
    479
    63
    උඹ boys school එකකට ගිය එක තමා සේරටම මුල.. එහෙනම් උඹත් අද සාමාන්‍ය මනුස්සයෙක් විදිහට සාර්ථකව ජීවත් වෙනවනේ..

    නැද්ද @spunkyisii @Modeguy @Hydra ;)
    ඒ ගියත් ෆේල් පොන්නයා, ෆේල් පොන්නයම තමයි.
     
    • Haha
    Reactions: siri_ayya