ලංකාවේ ප්‍රිමියර් ම කොලේජස් එකක් වත් මික්ස් නෙවේනෙ... එහෙම උනානම් ඔය මෙන්ටලිටි එක බ්‍රේක් කරන්න තිබ්බ... රෝයල්, ආනන්ද , විශාකා , මහමායා, ධර්මරාජ, ට්‍රිනිටි වගේ ඒවගෙන් පටන් ගත්තනම් හරි...
බ්‍රදර් සිස්ටර් ස්කූල්ස් මර්ජ් කරානම් හරි...
සෙ&ස් කියන එක අමුතු දෙයක් වගේ විදිහට දකින ප්‍රශ්නත් ඒකෙන්ම විසදගන්න පුලුවන් වෙයි...
බ්‍රදර් සිස්ටර් ස්කූල්ස් මර්ජ් කරානම් හරි...
සෙ&ස් කියන එක අමුතු දෙයක් වගේ විදිහට දකින ප්‍රශ්නත් ඒකෙන්ම විසදගන්න පුලුවන් වෙයි...