thnx.. external links ගොඩක් තියෙනවා මේකෙ, ඔක්කොම හෙමීට කියවන්න ඕනෙ..
And they definitely should not be adding to the gene pool either!![]()

Have you noticed the Tags entry for this thread ?please don't make fights here...........
අනික් දකුනු ආසියානු රටවල් වත් එහෙම නෑනෙ
ඒ වගේම සමලිංගික අයිතිවාසිකම් වලට කලින් straight අයගෙ අයිතිවාසිකම් හොයලා බැලුවොත් නරකද?
ඔය ටිකක් ඉගෙන ගෙන වැඩි වෙලා ඔල්මොරොන්දම් හැදිච්ච සෙට් එකකගෙ අදස් තමයි. මිනිසා කියන්නෙ මනසින් උසස්. ආයෙ මනුස්සයව රිවස් කරල පරිණාමයේ අගට ගෙනියන්න හදන්න එපා කියන එකයි කියන්න තියෙන්නෙ.
තවත් සෙට් එකක් මේව මානව හිමිකම් කියල කෑගහයි. මිනිස්සුන්ට (වගේම සතුන්ටත්) ප්‍රජනන අවයව ලැබිල තියෙන්නෙ තම වර්ගයා බෝ කර ගන්න මිසක් ආතල් ගන්න නෙමෙයි. ආතල් එකල් දීල තියෙන්නෙත් සතුන්ව ප්‍රජනන ක්‍රියාවලියට යොමු කරවන්න.මෙහෙම කේස් එකක් දන්නවනම් මහ බඹා මුන්ගෙ සෙට් එක ගලවල දානව ශුවර්
![]()

and the homosexual monkeys and dogs as well as other animals are what ?100% k hari meyka..![]()
and the homosexual monkeys and dogs as well as other animals are what ?
Ok, right now straight couples cannot be seen in public. So by giving equal rights, they too cannot be in public. That serves your purpose as well doesnt it ?Satthu gana Kathawa Patthhakin thiyamu...
Api Minissunta Ai kamaya kiyana dey thiyenney kiyala Balamu..
Lankawa Tourism patthyn Diyunu karannata Hadana meykaledi meywage deyakin Athiwena prathiwipake gana hithanna poddak... Sadacharaya kiyanney heta dawasa gana hithala Ada hariyata theeranayak hariyata Ganna ekatai.. mey thread ekema kenek kiwwa wage Kellok kollekta hariyata Dan asuru karanna bari kale sama lingakayan ge aithiwasikam gana witharak katha karana eka waradi..
Satthu gana Kathawa Patthhakin thiyamu...
Api Minissunta Ai kamaya kiyana dey thiyenney kiyala Balamu..
Lankawa Tourism patthyn Diyunu karannata Hadana meykaledi meywage deyakin Athiwena prathiwipake gana hithanna poddak... Sadacharaya kiyanney heta dawasa gana hithala Ada hariyata theeranayak hariyata Ganna ekatai.. mey thread ekema kenek kiwwa wage Kellok kollekta hariyata Dan asuru karanna bari kale sama lingakayan ge aithiwasikam gana witharak katha karana eka waradi..

sri lanka is a gay friendly country
සමලිංගික නීති තියෙන්නෙ පොතේ විතරයි, විශේෂයෙන් අයිතිවාසිකම් කියල දෙයක් එ අයට ඕනෙද?? 
ශ්‍රී ලංකන් ගුවන් සේවයෙ සේවය කරන සමරිසි මිත්‍රයකුගෙ අත්දැකීමක්. කලාතුරෙකින් නිවාඩු ලැබුණු දවසක පොර සෙට් උනා ‘ෆේස් බුක්’ එකෙන් හොයා ගත්ත ‘මල්ලි බබෙක්’ එක්ක. කිට්ටුවම සෙනඟ නොගැවසෙන තැනකට තිබුණෙ පාර්ලිමේන්තුව අවට නිසා හැන්දෑකරේ රතුපාට මරුති 800 කාර් එක එතරම් වාහන නොයන පටු පාරක නවත්තලා දැන් දෙන්නත් එක්ක දීර්ඝ ප්‍රේමාලිංගනයක්.
කළුවර නිසා හෝ නිරත වී සිටි කාර්යයට වැඩි අවධානයක් යොමු වී තිබීම නිසා පොලෝසියෙන් ළඟට එනතුරුම දැක්කෙ නැහැ. එකිනෙකාගෙන් මෑත් වෙන්න යාන්තම් වෙලා තිබුණට දෙන්නම හිටියෙ ටී-ශර්ට් ගලවලා උඩුකය නිරුවතින්. (කලිසමේ සිප් එක උඩට ඇදගන්න නම් එච්චර වෙලාවක් යන්නෙ නැහැනෙ.)
මගේ මිත්‍රයා තමන්ගෙ පැත්තේ වීදුරුව පහතට කරලා හීන් හිනාවක් දැම්ම පොලිස්කාරයින්ට.
“අයිඩෙන්ටි කාඩ් දෙන්න බලන්න!”
හොඳ වෙලාවට දෙන්නගෙම අයිඩෙන්ටිටි කාඩ් වල ගැටළුවක් තිබුණෙ නැහැ. කොළඹ ඉපදුණු, වැදගත් සිංහල බෞද්ධ ළමයි දෙන්නෙක්. (දෙමාපියන් සිංහල නමක් දමපු එකේ වටිනාකම තේරෙන්නේ ඒ වගෙ වෙලාවට.)
පශ්චාත් යුද සමය නිසා පොලෝසියෙන් ඇහුවෙ තව එකම ප්රශ්නයයි. ඒත් හිනාවෙලා.
“මොකද ශර්ට් ගලවගෙන ඉන්නෙ?”
“මේ…දාඩියට”
එච්චරයි. කොල්ලන් දෙදනකු උඩුකය නිරුවතින් මරුති රථයක් තුළ සිටීමෙන් නීතිය හා සාමය බිඳීමක් නැතැයි නිගමනය කෙරුණා. පොලෝසිය යන්න ගියා. එතැන ඉන්න එපා කිව්වේත් නැහැ. කමිස ඇඳ ගන්න කිව්වේත් නැහැ. දෙන්නට තමන් කරමින් සිටි කටයුත්ත පටන් ගන්න නොහිතුණු එකම හේතුව ඔවුන් ඒ වන විට පපුවෙ බිත්තර තම්බන්න පුළුවන් තරමට බිය වී සිටීම.
ලස්සනම දේ කියන්නෙ මීට ඉතාම සමාන සිද්ධියකට අපේ රටේ ගරු කටයුතු පුරවැසියකු මුහුණ දුන්නා මීට ඉතාම ආසන්න ස්ථානයකදි. නමුත් පොලෝසිය ඒ අවස්ථාවෙ හැසුරුණේ මීට ඉඳුරා වෙනස් ආකාරයකටයි.
“අග විනිසුරුතුමා පාර්ලිමේන්තු පාරේදී මෝටර් රථයක් තුළ අනියම් භාර්යාව සමඟ අඩ අඳුරේ අඩ නිරුවතින් සිට හසුවේ” කියල රාවයට වාර්තා කරන්න පුළුවන් වුනේ ඒ සිද්ධිය ගැන තමන්ට හසුවූ පුද්ගලයාගේ නිල බලය ගැන වත් නොතකා පොලෝසිය මේ සිද්ධිය ගැන පොලිස් පොතේ තැබූ සටහනක් පාදක කරගෙනයි. අග විනිසුරු නිසා එයින් බේරුණා. වෙන කෙනෙක් නම් දෙන්නම එවෙලේම කූඩුවේ. සමහරවිට එය දෙදෙනාගේම හෝ එක් අයෙකුගේ දික්කසාදය දක්වා වර්ධනය වෙන්නත් තිබුණා. (ඔවුන් විවාහ වී සිටියා නම්) මොකද පොලෝසිය හිතන්නේ මෙහම අහුවෙන ‘හොර ජෝඩු’ හෝ ‘හොර නොවන ජෝඩු’ ඔවුන්ගේ නීත්‍යානුකූල ස්වාමි පුරුෂයින් භාර්යාවන්, විවාහ වෙලා නැතිනම් දෙමාපියන් කැඳවලා හරියට නැතිවෙච්චි ළමයෙක් හොයලා භාර දෙනවා වගේ ‘භාර දෙන එක’ මාරම සමාජ සේවයක් කියලනේ. ධර්මසිරි බණ්ඩාරනායක ‘හංස විලක්’ කියලා සිතුවම්පටයකුත් හැදුවා මෙවැනි පොලිස් මැදිහත්වීමකින් ගරා වැටෙන පවුල් දෙකක කථාන්තරය කියන්න.
i've read some of his articles.. what taboo's sayin is correctsri lanka is a gay friendly country
![]()
පොරත් කියන්නෙ ලංකාවෙ heterosexual අයට වඩා homosexual අයට නිදහස තියෙනවා කියලා.. සම්පූර්ණ ඇත්ත!සමලිංගික නීති තියෙන්නෙ පොතේ විතරයි, විශේෂයෙන් අයිතිවාසිකම් කියල දෙයක් එ අයට ඕනෙද??
මට දැන් heterosexual rights ගැන thread එකක් දාන්න හිතෙනවා![]()
i've read some of his articles.. what taboo's sayin is correctsri lanka is a gay friendly country
![]()
පොරත් කියන්නෙ ලංකාවෙ heterosexual අයට වඩා homosexual අයට නිදහස තියෙනවා කියලා.. සම්පූර්ණ ඇත්ත!සමලිංගික නීති තියෙන්නෙ පොතේ විතරයි, විශේෂයෙන් අයිතිවාසිකම් කියල දෙයක් එ අයට ඕනෙද??
මෙන්න ඒකෙ තිබ්බ හොද කතාවක්
මට දැන් heterosexual rights ගැන thread එකක් දාන්න හිතෙනවා![]()

that bugger has a point 
ඔන්න කොල්ලෙක් ආසාවට බලන්නේ නැති කෙල්ලන්ට
කෙල්ලක් ආසවට බලන්නේ නැති කොල්ලන්ට නම් හොදයි
නැති කමට
නැතිනම් ලංකාවට ගැලපෙන්නේ නැහැ![]()




that bugger has a point
but the reason for that is people are not ready to accept the fact that homoz are livin among us.
if this was legalized or least given some recognition බස්වල පොඩි කොල්ලන්ට ජැක්ගහන චමින්දලා උනත් අඩුවෙයි![]()