සමලිංගිකත්වය සහ ශ්‍රී ලාංකික නීතිය

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
එක එක කෙනාගෙ sexual orientation කියන එක ලෙඩක් නෙවෙයි, ඒ නිසා ඒ අයට කැමති දෙයක් කරගන්න ඉඩදුන්නට අවුලක් නෑ මම හිතන්නෙ අනික් අයට කරදරයක් නොවෙන විදිහට..

ඒත්, හැමදේකම දෙපැත්තක් තියෙනවා වගේ, ඕව නිසා ලංකාව gay friendly රටක් හැටියට ප්‍රසිද්ධ වෙන එක ප්‍රශ්න ගොඩකට මුලක් වෙන්න පුලුවන් නේද? :baffled: අනික් දකුනු ආසියානු රටවල් වත් එහෙම නෑනෙ :dull: ඒ වගේම සමලිංගික අයිතිවාසිකම් වලට කලින් straight අයගෙ අයිතිවාසිකම් හොයලා බැලුවොත් නරකද? :rolleyes:

හරි ලිංගික අධ්යාපනයක් දෙන්නෙ නැති රටක් සමලිංගික අයිතිවාසිකම් ගැන විතරක් කතා කරන එක විහිළුවක් :lol:
සමලිංගික අයිතිවාසිකම් දෙන්න.. කමක් නෑ, ඊට කලින් කොල්ලො-කෙල්ලොන්ට නිදහසේ love කරන්න දෙන්න :yes:
 

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
ඔය ටිකක් ඉගෙන ගෙන වැඩි වෙලා ඔල්මොරොන්දම් හැදිච්ච සෙට් එකකගෙ අදස් තමයි. මිනිසා කියන්නෙ මනසින් උසස්. ආයෙ මනුස්සයව රිවස් කරල පරිණාමයේ අගට ගෙනියන්න හදන්න එපා කියන එකයි කියන්න තියෙන්නෙ. :no:

තවත් සෙට් එකක් මේව මානව හිමිකම් කියල කෑගහයි. මිනිස්සුන්ට (වගේම සතුන්ටත්) ප්‍රජනන අවයව ලැබිල තියෙන්නෙ තම වර්ගයා බෝ කර ගන්න මිසක් ආතල් ගන්න නෙමෙයි. ආතල් එකල් දීල තියෙන්නෙත් සතුන්ව ප්‍රජනන ක්‍රියාවලියට යොමු කරවන්න.:P මෙහෙම කේස් එකක් දන්නවනම් මහ බඹා මුන්ගෙ සෙට් එක ගලවල දානව ශුවර් :rolleyes:

100% k hari meyka..:yes:
 

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
and the homosexual monkeys and dogs as well as other animals are what ?

Satthu gana Kathawa Patthhakin thiyamu...
Api Minissunta Ai kamaya kiyana dey thiyenney kiyala Balamu..
Lankawa Tourism patthyn Diyunu karannata Hadana meykaledi meywage deyakin Athiwena prathiwipake gana hithanna poddak... Sadacharaya kiyanney heta dawasa gana hithala Ada hariyata theeranayak hariyata Ganna ekatai.. mey thread ekema kenek kiwwa wage Kellok kollekta hariyata Dan asuru karanna bari kale sama lingakayan ge aithiwasikam gana witharak katha karana eka waradi..
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Satthu gana Kathawa Patthhakin thiyamu...
    Api Minissunta Ai kamaya kiyana dey thiyenney kiyala Balamu..
    Lankawa Tourism patthyn Diyunu karannata Hadana meykaledi meywage deyakin Athiwena prathiwipake gana hithanna poddak... Sadacharaya kiyanney heta dawasa gana hithala Ada hariyata theeranayak hariyata Ganna ekatai.. mey thread ekema kenek kiwwa wage Kellok kollekta hariyata Dan asuru karanna bari kale sama lingakayan ge aithiwasikam gana witharak katha karana eka waradi..
    Ok, right now straight couples cannot be seen in public. So by giving equal rights, they too cannot be in public. That serves your purpose as well doesnt it ?
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Satthu gana Kathawa Patthhakin thiyamu...
    Api Minissunta Ai kamaya kiyana dey thiyenney kiyala Balamu..
    Lankawa Tourism patthyn Diyunu karannata Hadana meykaledi meywage deyakin Athiwena prathiwipake gana hithanna poddak... Sadacharaya kiyanney heta dawasa gana hithala Ada hariyata theeranayak hariyata Ganna ekatai.. mey thread ekema kenek kiwwa wage Kellok kollekta hariyata Dan asuru karanna bari kale sama lingakayan ge aithiwasikam gana witharak katha karana eka waradi..

    letting foreign gay couples in can't help the tourism? when did this happen?
     

    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    being a gay is not a mental diseases ,it's some sort of sexual orientation.
    like Heterosexual that's called Homosexual ,likewise being a lesbian is considered as Homosexual ,there is nothing wrong with that lesbian or gay ,it's upto people,they decide that,we live in a Buddhism and Democritic country.

    Remember there is no place for Saria or Communist ruling system.
    people who in Saudi and Middle easy countries no apparently adapts to their culture.
    Buddhism is a open freedom religion ,there is no low in Buddism only Guide.!

    it means if you do this that will happen.likewise.
    the true Buddhism still exist in Thailand unlike Srilanka which is mixed up with Arabs/Tamils/Europeans(Srilankan status),cause there are people do whatever they want
    example ,there is no place to(lower acceptably) Transgenders in India and even Western Countries.!!
    but in Thailand people accept them as normal read this
    cause they believe->
    "Some believe that this higher acceptance is due to the nature of the surrounding Buddhist culture"

    Ref(){
    http://en.wikipedia.org/wiki/Kathoey
    }

    First of all people need to understand what's Buddhism is

    as a Buddhism you can eat meat that's not especially reserved for you
    no Jihads like explained in Islam.
    no ruling system it's only a guidance.

    and I heard some people check their girl's hymen exist before marriage
    if it doesn't give up even the love is in peak level ,wtf I ask if you love the girl why checking parts of her lolz
    I am a Buddhism and I don't do like that petty things it's totally crap.cause it's a part of Islamic Religion not Buddhism.!!

    one day this country will be taken over by radical people.
    you see now we can heard lot of weird news from Srilanka never heard before like a Western country.
    cause Radical Cultural Revolution.

    I don't support to Homosexuality I meant but I saw couple of places even in Elakiri Buddhism people still think like Islam People.just think in open mind

    we have lot of think to do rather than thinking about other people's preference
    Develop the country/study well and do a job/earn money/government trouble/fight against International threats to Srilanka/develop the technology fields in Srilanka/
    etc..
     
    Last edited:

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,515
    5,875
    113
    හෝම් ස්වීට් හෝම්
    SriLanka is a gay friendly country :D

    ආතර් සී. ක්ලාක් දිවි ඇති තුරා ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරව ලැබුවේය. තමන් සමරිසියකු බව ප්‍රසිද්ධියේ පිළි ගන්නා ශ්‍යාම් සෙල්වදුරෙයි ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨතම නවකතාකරුවකු ලෙස බුහුමන් ලබයි. මේ කිසිම කෙනකුට තමන්ගේ ලිංගිකත්ව නම්නීකරණය ශ්‍රී ලාංකීය සමාජයේ ජීවත් වීමට ප්‍රශ්නයක් වුනේ වත්, වන්නේ වත් නැත.




    දෙමාපියන් සැලකිලිමත් වන්නේ තම පුතාගේ දියණියගේ විරුද්ධ ලිංගික සගයින් ගැන පමණයි. කොල්ලකුට කොල්ලකු ඇසුරු කරන්නටවත් කෙල්ලකුට කෙල්ලක ඇසුරු කරන්නටවත් කිසිම බාධාවක් නැහැ. දියණිය කොල්ලකුට SMS කරන්නේ මොනවාද කියා හොයන දෙමාපියන්ම, ඇගේ මිතුරියක ඇය සමඟ රැයක් ගත කිරීම ගැන කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැහැ. (“ආං, ඒ එයාගෙ යාළුවෙක්නේ!”) උසස්පෙළ ටියුෂන් පන්තිවලට යන දියණිය කොල්ලන්ගෙන් ‘ගාඩ් කරන්නට’ ඇයත් සමඟ ගොස් පැය තුන හතර පන්තිය ඉදිරිපිට බකං නිලාගෙන ඉන්නා අම්මලා ඉන්නා රටක් මේ.



    read more source
     

    sudeera51

    Junior member
  • May 16, 2008
    292
    14
    18
    Embilipitiya
    කෙසේ වුවත්, පුරුෂයකු තවත් පුරුෂයකු වෙත ද, ස්ත්‍රියක තවත් ස්ත්‍රියක වෙත ද, ප්‍රේමාන්විතව, ශෘංගාරාත්මකව මෙන්ම භාවාත්මකව ආකර්ෂණය වීම සමලිංගිකත්වය ලෙස හඳුන්වා දිය හැකි අතර එය හුදෙක් පුද්ගල ලිංගික දිශානතිය මත පදනම්ව සැකැසුණු අතිශය පෞද්ගලික චර්යාවක් බවත්, එමඟින් සමාජයීය ජීවිතයට කිසිඳු බාධාවක් එල්ල නොවන බවත්, ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් පැහැදිලිව අවබෝධ කොට ගෙන, ශ්‍රී ලාංකික නීති පද්ධතිය තුළ මෙකී සමලිංගික අනන්‍යතාව සඳහා වඩා සුබවාදී ඉදිරි පියවරක් ළඟා කර දීමේ අවශ්‍යතාව වටහා ගැනීම වැදගත් වේ.
    machan... umba kollo g**** na wada (joke)
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://

    i've read some of his articles.. what taboo's sayin is correct :yes: sri lanka is a gay friendly country :dull:
    පොරත් කියන්නෙ ලංකාවෙ heterosexual අයට වඩා homosexual අයට නිදහස තියෙනවා කියලා.. සම්පූර්ණ ඇත්ත! :rofl: සමලිංගික නීති තියෙන්නෙ පොතේ විතරයි, විශේෂයෙන් අයිතිවාසිකම් කියල දෙයක් එ අයට ඕනෙද?? :nerd:

    මෙන්න ඒකෙ තිබ්බ හොද කතාවක්

    ශ්‍රී ලංකන් ගුවන් සේවයෙ සේවය කරන සමරිසි මිත්‍රයකුගෙ අත්දැකීමක්. කලාතුරෙකින් නිවාඩු ලැබුණු දවසක පොර සෙට් උනා ‘ෆේස් බුක්’ එකෙන් හොයා ගත්ත ‘මල්ලි බබෙක්’ එක්ක. කිට්ටුවම සෙනඟ නොගැවසෙන තැනකට තිබුණෙ පාර්ලිමේන්තුව අවට නිසා හැන්දෑකරේ රතුපාට මරුති 800 කාර් එක එතරම් වාහන නොයන පටු පාරක නවත්තලා දැන් දෙන්නත් එක්ක දීර්ඝ ප්‍රේමාලිංගනයක්.

    කළුවර නිසා හෝ නිරත වී සිටි කාර්යයට වැඩි අවධානයක් යොමු වී තිබීම නිසා පොලෝසියෙන් ළඟට එනතුරුම දැක්කෙ නැහැ. එකිනෙකාගෙන් මෑත් වෙන්න යාන්තම් වෙලා තිබුණට දෙන්නම හිටියෙ ටී-ශර්ට් ගලවලා උඩුකය නිරුවතින්. (කලිසමේ සිප් එක උඩට ඇදගන්න නම් එච්චර වෙලාවක් යන්නෙ නැහැනෙ.)

    මගේ මිත්‍රයා තමන්ගෙ පැත්තේ වීදුරුව පහතට කරලා හීන් හිනාවක් දැම්ම පොලිස්කාරයින්ට.

    “අයිඩෙන්ටි කාඩ් දෙන්න බලන්න!”

    හොඳ වෙලාවට දෙන්නගෙම අයිඩෙන්ටිටි කාඩ් වල ගැටළුවක් තිබුණෙ නැහැ. කොළඹ ඉපදුණු, වැදගත් සිංහල බෞද්ධ ළමයි දෙන්නෙක්. (දෙමාපියන් සිංහල නමක් දමපු එකේ වටිනාකම තේරෙන්නේ ඒ වගෙ වෙලාවට.)

    පශ්චාත් යුද සමය නිසා පොලෝසියෙන් ඇහුවෙ තව එකම ප්‍රශ්නයයි. ඒත් හිනාවෙලා.

    “මොකද ශර්ට් ගලවගෙන ඉන්නෙ?”

    “මේ…දාඩියට”

    එච්චරයි. කොල්ලන් දෙදනකු උඩුකය නිරුවතින් මරුති රථයක් තුළ සිටීමෙන් නීතිය හා සාමය බිඳීමක් නැතැයි නිගමනය කෙරුණා. පොලෝසිය යන්න ගියා. එතැන ඉන්න එපා කිව්වේත් නැහැ. කමිස ඇඳ ගන්න කිව්වේත් නැහැ. දෙන්නට තමන් කරමින් සිටි කටයුත්ත පටන් ගන්න නොහිතුණු එකම හේතුව ඔවුන් ඒ වන විට පපුවෙ බිත්තර තම්බන්න පුළුවන් තරමට බිය වී සිටීම.


    ලස්සනම දේ කියන්නෙ මීට ඉතාම සමාන සිද්ධියකට අපේ රටේ ගරු කටයුතු පුරවැසියකු මුහුණ දුන්නා මීට ඉතාම ආසන්න ස්ථානයකදි. නමුත් පොලෝසිය ඒ අවස්ථාවෙ හැසුරුණේ මීට ඉඳුරා වෙනස් ආකාරයකටයි.

    “අග විනිසුරුතුමා පාර්ලිමේන්තු පාරේදී මෝටර් රථයක් තුළ අනියම් භාර්යාව සමඟ අඩ අඳුරේ අඩ නිරුවතින් සිට හසුවේ” කියල රාවයට වාර්තා කරන්න පුළුවන් වුනේ ඒ සිද්ධිය ගැන තමන්ට හසුවූ පුද්ගලයාගේ නිල බලය ගැන වත් නොතකා පොලෝසිය මේ සිද්ධිය ගැන පොලිස් පොතේ තැබූ සටහනක් පාදක කරගෙනයි. අග විනිසුරු නිසා එයින් බේරුණා. වෙන කෙනෙක් නම් දෙන්නම එවෙලේම කූඩුවේ. සමහරවිට එය දෙදෙනාගේම හෝ එක් අයෙකුගේ දික්කසාදය දක්වා වර්ධනය වෙන්නත් තිබුණා. (ඔවුන් විවාහ වී සිටියා නම්) මොකද පොලෝසිය හිතන්නේ මෙහම අහුවෙන ‘හොර ජෝඩු’ හෝ ‘හොර නොවන ජෝඩු’ ඔවුන්ගේ නීත්‍යානුකූල ස්වාමි පුරුෂයින් භාර්යාවන්, විවාහ වෙලා නැතිනම් දෙමාපියන් කැඳවලා හරියට නැතිවෙච්චි ළමයෙක් හොයලා භාර දෙනවා වගේ ‘භාර දෙන එක’ මාරම සමාජ සේවයක් කියලනේ. ධර්මසිරි බණ්ඩාරනායක ‘හංස විලක්’ කියලා සිතුවම්පටයකුත් හැදුවා මෙවැනි පොලිස් මැදිහත්වීමකින් ගරා වැටෙන පවුල් දෙකක කථාන්තරය කියන්න.

    මට දැන් heterosexual rights ගැන thread එකක් දාන්න හිතෙනවා :P
     

    bishop

    Banned
    Apr 29, 2010
    430
    20
    0
    Nobody Knows


    i've read some of his articles.. what taboo's sayin is correct :yes: sri lanka is a gay friendly country :dull:
    පොරත් කියන්නෙ ලංකාවෙ heterosexual අයට වඩා homosexual අයට නිදහස තියෙනවා කියලා.. සම්පූර්ණ ඇත්ත! :rofl: සමලිංගික නීති තියෙන්නෙ පොතේ විතරයි, විශේෂයෙන් අයිතිවාසිකම් කියල දෙයක් එ අයට ඕනෙද??


    මට දැන් heterosexual rights ගැන thread එකක් දාන්න හිතෙනවා :P


    hmmm!oya kiyana eka hari!
     
    Last edited:

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,515
    5,875
    113
    හෝම් ස්වීට් හෝම්


    i've read some of his articles.. what taboo's sayin is correct :yes: sri lanka is a gay friendly country :dull:
    පොරත් කියන්නෙ ලංකාවෙ heterosexual අයට වඩා homosexual අයට නිදහස තියෙනවා කියලා.. සම්පූර්ණ ඇත්ත! :rofl: සමලිංගික නීති තියෙන්නෙ පොතේ විතරයි, විශේෂයෙන් අයිතිවාසිකම් කියල දෙයක් එ අයට ඕනෙද?? :nerd:

    මෙන්න ඒකෙ තිබ්බ හොද කතාවක්



    මට දැන් heterosexual rights ගැන thread එකක් දාන්න හිතෙනවා :P




    :yes::yes: that bugger has a point
    but the reason for that is people are not ready to accept the fact that homoz are livin among us.
    if this was legalized or least given some recognition බස්වල පොඩි කොල්ලන්ට ජැක්ගහන චමින්දලා උනත් අඩුවෙයි :baffled:
     

    bizzare

    Member
    Jun 26, 2010
    125
    6
    0
    :yes::yes: that bugger has a point
    but the reason for that is people are not ready to accept the fact that homoz are livin among us.
    if this was legalized or least given some recognition බස්වල පොඩි කොල්ලන්ට ජැක්ගහන චමින්දලා උනත් අඩුවෙයි :baffled:


    pissuda ban ehenam baswala kellonta jack gahane ! prostitute legal wechch rata walath rape case wena!me gay case waden wenne kollonta wena athawara wadiwena eka!
     

    Similar threads