සමලිංගිකත්වය සහ ශ්‍රී ලාංකික නීතිය

hans078

Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    පිට රටින් එන හැමදේම අපි ගන්න ඕනෙ නෑ බං. මේක ශ්‍රී ලංකාව. ලංකාවෙ අපි ශිෂ්ඨාචාර ගත වෙද්දි සුද්ද හිටියෙ ගල්ගුහා ඇතුලෙ. උන් එලියට ආවට පස්සෙ තිබුනෙත් කැලෑ ගතිමයි. එහෙව් අපි සුද්දගෙ හැම ගතියක්ම උදාහරනෙට ගන්න ඕනෙ නෑ කියලයි මගේ අදහස.:nerd::dull::nerd::dull:
     

    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    අනේ මන්දා..මට නම් හරිම ජුගුප්සාජනකයි..
    :confused::confused::confused::confused:

    Sirawata machn. meaka suddo manasika ledawalin eliyata dammata mama nam hithanne personality problem ekak kiyala. anika un linde panna kiyala apith pannina one nene.
     

    tharo911

    Member
    Aug 7, 2007
    666
    195
    0
    LaIsLa Bonita Islands
    Mu kolu karayek da danne na,machan
    EQual Ground Kiyala Web ekka thiyenwa Samlingikayange
    Mu eke Loku Contract ekka thami aran thiyenne,eka thami mihiha itu karanne Mama hithuwe Na migaramik
    kiyananne Mewage Adahas darana kenk kiyala, meken kelinma samalingikathwaya wapuranna hoda push ekka denawa,
    me Rate danata thiyena neethi nisa thami Rata ohomawath thiyenne, me wage dewal genawoth Ratanattahtama nathi wei,Karana kattaiya Aprasiddiye karana eka gana awulak naha , ewathamge dewal
    Migaramik mama uben eka deyak ahannam....
    Ube Amma Thatha Kawada hari Uba samalingikayek kiyala prasiddiye kiwwoth
    e minissu dennata kocchara hageemak ei da?
    Samalingikathwaya kiyanne Manasika rogee thathwayak neme nam,
    me loke gahanu saha pirimi Bihiwenne Nathuwa , unta ekata hukanna Awashayathawayak nathuwa thiyenna thibba ,ubala wage ewun thami yako DILAN Perera wage wela Amthi Kam Aran Rata kannne
    thuk witharak ..Monunnda mun
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මහා. නන්දසේන රත්නපාල මහතා පෙන්වා දී ඇති පරිදි ලංකාවේ සමලිංගිකයන් බොහොමයක් කුඩා කළ සමලිංගිකයන් අතින් අතවරයට ළක් වූවන් වේ.



    ළමා අපචාර වලින් තොරව සමලිංගික සමාජයට පැවැත්මක් නොමැති බව බටහිර රටවල කළ සමීක්ශණ මගින්ද පෙන්වා දී ඇත.



    සමලිංගික හිතවාදී නීති අනුගමනය කරන රටවල ඊළග පියවර වශයෙන් ළමා අපචාර වළට අදාළ නීති වෙනස් කරවා ගැනීමට සමලිංගිකයන් උත්සහා කරනු දැකිය හැක. ළමා අපචාර වළට අදාළ නීති ලිහිල් කරන ලෙස ඉල්ලා උද්ගෝශණය කිරීම් හා පෙළපාලි යාම් ඇමරිකාවේ සිදු වී ඇත.



    සමලිංගික ලේඛකයන් විසින් ලියන ළද පොත්පත් වළ පැහැදිළවම පෙන්වා දී ඇත්තේ කුඩා ළමයින්ට ආකර්ශණය වීම සමලිංගික හැසිරීමේම කොටසක් බවයි.



    සමලිංගික හිතවාදී පුද්ගලයන් මේ කරුණු ගැන හොදින් අවබෝධ කරගත යුතුය. කුඹුරක වල් පැළ වගා කිරීමෙන් ලැබෙන්නේ වල් මිසක වී නොවේ. අයහපත් දේ වගා කිරීමෙන් සමාජයට හානියක් මිසක යහපතක් නොවේ.



    හෙට දින උපදින දරුවන් ගැන සිතා මෙවැනි අජූත ක්‍රියාවන් හෙලා දකිමු.



    මතක තබා ගන්න පුද්ගල නිදහස සමාජයට වඩා ඉහලින් සලකන්නේ, ජීවිතයේ අරමුණ පසිදුරන් පිනවීම බව සළකන්නේ, බටහිර සංස්කෘතියේ මිසක පෙරදිග සංස්කෘතියේ නොවේ.



    Read these



    http://www.whatyouknowmightnotbeso.com/lovehope.html



    http://psychology.ucdavis.edu/rainbow/html/facts_molestation.html



    Plenty of other articles are available regarding this matter in the net.
     
    • Like
    Reactions: conservative

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,515
    5,875
    113
    හෝම් ස්වීට් හෝම්
    So then that concept fuck it self to make a human ? is that so ?

    I think at least human being(all of us) is not a concept.

    that "fucked himself" was just a stupid comment , I wasn't referring to it.

    anyway , don't you feel a bit intrigued by this whole god concept ? ppl say that god exist. But it's just a myth. An idea buried deep in out conscious that we are forced to believe it with no logical explanation.
    the God , is just like a scarecrow (not literary ) to keep ppl out of the misbehavior , which is known by the common name SIN .
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    Homo or Hetro ....... sex mean FIGHT against each other to find a proper partner ......


    I don't need just a fight with somebody, I need war here.
    Like in Call of duty. Halo and etc.


    I'm a soildger you know. I'm higher than a rank of Field marshel.

    what you say hay do you asking war form me.

    Let's start a war to find a partner in the socieaty what ever.Whatever the
    reason we need a war.

    supersoldier.jpg




    අඩෝ යුධට වරන් යකෝ ! :P :P :P :P
     

    Similar threads