සමලිංගිකත්ව භීතිකාවට එරෙහි වෙමු?
මේ කියන්නේ මගේ අදහසක් ගැනනම් නෙමේ , කොලඹ 7 ජර්මන් සංස්ක්‍රතියට සම්බන්ධ ආයතනයක පල කරල තිබ්බ දැන්වීමක් ගැන. මේකෙන් කරන්නෙ හිතෙන විදියට සමලිංගිකත්වය ගැන තියෙන භීතිකාව , අප්පිරියාව කරනවයි කියන කාරණය අපේ ඔලු වලින් අයින් කරල දාන එක. ඇත්තටම ලාංකිකයන් වන අපට නම් මේක මහා පිළිකුල් දෙයක් , අපේ සංස්කෘතියට මේ දේවල් ගතකරන්න කරන උත්සාහයන්ට විරුද්ධ විය යුතුයි කියලයි මගේ අදහස , පුලුවන්නම් මේ ඉලක්ක කරල තියෙන ආයතන ගැන පොඩ්ඩක් හොයල බැලුවොත් හොදයි.

Code:
http://asipiya.blogspot.com/2011/05/blog-post_18.html
Last edited: