සමලිංගිකයන් වූ ජපානයේ සමුරායිවරු

cultexplorer

Member
Dec 17, 2017
31
14
0
සමලිංගිකයන් වූ ජපානයේ සමුරායිවරු

සමුරායි කියන්නේ ජපානයේ වැඩවසම් යුගයේ ජීවත් වූ බලවත් යුධ කුලයක් වන අතර මොවුන් මුල් කාලයේ ප්‍රාදේශීය යුධ භටයින් ලෙස ජීවත් වුණා.වර්තමානයෙදිනම් බොහෝ සමුරායි වරුන් දේශපාල හා කර්මාන්ත අංශයන්හි ඉහළ තනතුරු දරනවා.

 

cultexplorer

Member
Dec 17, 2017
31
14
0
misleading title

මා මගේ මාතෘකාව තුළ කොතනකහෝ නොමග යවා නැත.
අදාළ වීඩියෝව බලා,නැතහොත් මෙය කියවා අදහස් දක්වන්නට කාරුණික වන්න.


සමුරායි කියන්නේ ජපානයේ වැඩවසම් යුගයේ ජීවත් වූ බලවත් යුධ කුලයක් වන අතර මොවුන් මුල් කාලයේ ප්‍රාදේශීය යුධ භටයින් ලෙස ජීවත් වුණා.වර්තමානයෙදිනම් බොහෝ සමුරායි වරුන් දේශපාල හා කර්මාන්ත අංශයන්හි ඉහළ තනතුරු දරනවා.
වර්ෂ 794 සිට 1185 දක්වා සමුරායිවරුන් ධනවත් ඉඩම් හිමියන්ගේ සන්නද්ධ සහයකයින් ලෙස කටයුතු කළා. ඒ වගේම සමුරායි යන්නෙහි තේරුම“සේවය කරන්නන්”.
සමුරායි වරුන්ගෙන් පැවත එන බුෂි නැමති සමාජ පන්තිය තුල කාන්තාවන් සඳහාද සටන් කලාවන් පුරුදු පුහුණු කළා වගේම අනෙකුත් පිරිමි සටන්කරුවන් සමඟ මොවුන්ද සටන් සඳහා එක් වුණා.ඒ වගේම සමුරායි භාර්යාවන් බොහෝ කීකරු ගැහැණුන් ද වෙනවා.
ලිංගික සම්භන්ධතා වලදී සමුරායිවරුන් ඉතා විශේෂයි.සමලිංගික සබඳතා තම සංස්කෘතිය තුළ කිසිඳු බාධාවකින් තොරව පිළිගත් සමුරායි වරු ඒ සඳහා ඔවුන් අනුබල දීමද සිදු කළා.ඔව්න්ගේ සමාජයේ මෙය අනිවාර්ය අංගයක් වූ බවද සදහන්.
සමුරායිවරුන්ගේ තවත් සුවිශේෂී හැකියාවක් තමයි කඩු නිර්මාණය කිරීම.ඔවුන් නිර්මාණය ක කඩු වර්ගයක් ලෙස කටානා කඩු හදුන්වන්නට පුළුවන්.මෙම කඩු ඉතා ශක්තිමත් වගේම එහි තලය ඉතාම තියුණුයි.මේ කඩු වල වටිනාකම තීරණය වන්නේ කඩුව නිර්මාණය කළ පුද්ගලයාගේ ප්‍රසිද්ධත්වය අනුය. කඩු සදා නිම කල පසු ඒවායේ ගුණාත්මක බව පරික්ෂා කිරීම සදහා සමුරායිවරු මලකදන් සහ සිරකරුවන් යොදාගන්නවා
සමුරායිවරුන් විලාසිතා ද නිර්මාණ කළ අතර ඔවුන් නිර්මාණය කළ ඇඳුම් යුධ සෙබලෙකුගේ අවශ්‍යතා පදනම් කර ගනිමින් නිර්මාණය කිරිමද ඉතා වැදගත්.
මෙහිදී සමුරායි වරුන් යුද්ධයේදී භාවිත කිරීමට මුහුණු හා හිස් ආවරණ සකස් කළ අතර මෙම මුහුණු ආවරණ මගින් බලාපොරොත්තු වූ තවත් කරුණක් වන්නේ සතුරා බියට පත් කිරීමයි.
සමුරායිවරුන්ගේ භයානකම චාරිත්‍රයක් ලෙස සියදිවි නසාගැනීම සදහන් කරන්නට පුළුවන්.සතුරෙක් සමුරායිවරකු හට ගැලවීමක් නොමැති ලෙස හබා එනවනම් සමුරායිවරයා සියදිවි නසා ගත යුතු වන අතර ඔවුනට අනුව මෙය ඉතා ගෞරවනීය ලෙස මිය යාමක්. එහිදී බඩවල් එලියට එන තෙක් තමාගේ බඩ වමේ සිට දකුණට තියුණු තලයක් මගින් කපා ගැනීමින් ඔව්න් සියදිවි හානි කරගැනී.ඉන් පසු එම පුද්ගලයාගේ මිතුරෙකු විසින් ඔහුගේ හිස ගසා දැමිමද විශේෂ වන අතර මෙලෙස හිස ගසා දමන්නේ සියදිවි නසාගන්නා සමුරායිවරයා ඉතා වේදනාකාරී මරනයෙන් ගලවා ගැනීම සදහායි
1868 වසරේදී සමුරායිවරුන්ගේ ආධිපත්‍යය අවසන් වීමට පටන් ගැනුණි. නමුත් සමුරයිවරුන්ගේ ඉතිහාසය තාමත් ජපානයේ ඉතා අභිමානව නැගී සිටිනවා.
 
Last edited:

NirmanDK

Banned
Dec 28, 2017
894
55
0
බොරු දාන්න එපා හුත්තෝ
දැන් සමුරායි උන් ඇවිත් උඹගේ පුකට බස්සයි කඩුව :lol:
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    title implies that..samurai became homosexual or current sumurai are /were homosexual....
    but actually homosexuality was a part of their tradition and was tolarated,,,not all samurai were homosexual
     

    cultexplorer

    Member
    Dec 17, 2017
    31
    14
    0
    title implies that..samurai became homosexual or current sumurai are /were homosexual

    මා සතු ඒ පිළිබද දීර්ඝ විස්තර කිරීම් ඇතුලත්.නමුත් මා අතින් යම් වරදක් සිදුවී ඇතිනම් ඒ ගැන සමාව අපේක්ෂා කරනවා.

    සමුරායිවරුන් පිළිබද ඔබ සතුව මුලාශ්‍ර ඇතිනම් ඒවා මට ඊ මේල් කල හැකිනම් ස්තුතිවන්ත වෙනවා.එසේම විවිධ දේශයන්හි පවතින විවිධ සංස්කෘතීන් සහ තවත් වැදගත් තොරතු මා සමග හුවමාරු කරගැනීමට ඔබ කැමතිනම් ඊටද ස්තුති වන්ත වෙනවා.
     
    • Like
    Reactions: KasunKDP

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,800
    1,581
    113
    Tsukuba
    මා සතු ඒ පිළිබද දීර්ඝ විස්තර කිරීම් ඇතුලත්.නමුත් මා අතින් යම් වරදක් සිදුවී ඇතිනම් ඒ ගැන සමාව අපේක්ෂා කරනවා.

    සමුරායිවරුන් පිළිබද ඔබ සතුව මුලාශ්‍ර ඇතිනම් ඒවා මට ඊ මේල් කල හැකිනම් ස්තුතිවන්ත වෙනවා.එසේම විවිධ දේශයන්හි පවතින විවිධ සංස්කෘතීන් සහ තවත් වැදගත් තොරතු මා සමග හුවමාරු කරගැනීමට ඔබ කැමතිනම් ඊටද ස්තුති වන්ත වෙනවා.

    http://www.tamagawa.ac.jp/sisetu/kyouken/kamakura/syouen/busi&syoen.html