සමලිංගික ක්‍රීඩා උත්සවයක් ලංකාවේ

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    Look at da bright side.. Finding a girl will b easirer for the rest of us. LOL

    මගුලක් කතාකරනවා මෙයා. කොහොමත් කෙල්ලෝ ඔහොම එඋන්ට සෙට් වෙන්නේ නෑ.:lol::lol:
    :P
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    gay rights should be legalized
    i agree....
    sama lingikathwaya kiyana eka pahath widiyata dakinna taram pahath manasak mata nam ne...
    sema kenata eka ha samana aithi wasikam tiyenna ona...

    mekata akamethi wena kattiya wenuwen:-

    Uba Napunsakayek wela ipaduna nam uba bella wela dagannawada?
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    අපි චෙන්නායි ගිය වෙලාවෙ අයියයි මමයි ටවුන් එකේ රවුමක් ගියා. කෙලියා කියන්නේ සාරියක් ඇඳගත්ත ලොල්ලෙක් අයියගේ පස්සෙන් එනවා. අනවශ්‍ය තැන් අල්ලන්න ලෑස්තිය මුගේ. මොනවද මන්ද දෙමලෙන් කිය කිය.:lol::lol: ලංකාවෙත් ඔහොම වෙයි, GAY Legalized කලොත්.:baffled:
    අයිය දෙන්න හැදුවේ පුරෝල. පොලිස් කාරයෙක් ඇවිත් ඌට ගහල පැන්නුව.
    යන්තං බේරුනා .:rolleyes::rofl:

    මල මගුලයි කියන්නේ.පොලිස් කාරය පගාව ඉල්ලනවා. ඉල්ලන විදියෙන් තේරෙනවා. බේරුවට.:growl::growl:
    පොලිසියනේ. කේස් දාගන්නත් බෑ. අනික අපේ රටයැ. දුන්න ඌට රුපියල් 50 කොලයක් ඌත් බලන්නේ නෑ. ඉල්ක්කම බැලුව. දාගත්ත සාක්කුවේ.:oo::baffled::growl:

    මට ඉතින් හැමදාම වගේ ඒ වෙලාවෙත් හිතුනා.

    ලෝකෙන් උතුම් රට තාමත් ලංකාව තමයි කියල.:cool:

    ඒ නම නැති නොකර තියාගත්තොත් ගොඩ තමයි ඉතින්.:)
    sgolew.jpg
     
    Last edited:

    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    apeee samaajee ithin thaama oowaata huru nee.. kellekta kollek ta paaree yanna beri ratee miona gay rights da?.. eeth ratak develop wenawaa kiyannee meewa legalized karana eka thamaa...