සමලිංගික සබදතා තහනම් රට වලට ආධාර නෑ

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
කලු පූසා;11259946 said:

Aulak ne ban.. lankawe eunma thamai nethi prashna kiya kiya suddawa kulappu karanne.. apita mehema wela madi
:frown:

ow mewa lankawen panala gihin brithanye saranagathayan vidihata inna koti parayange wada.
5.gif
 

snoop

Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    කියල වැඩක් නෑ මෙහෙ පට්ට චා.. කෙල්ලෝ 10 ගත්තොත් 8 lesbian. :angry:
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    අපෝ අපි බය වෙන්න ඔනේ නෑ..අපේ රටට ආධාර හම්බුවෙනවා ..ලොල්
    අපේ රටේ නීතියෙන් බොරුවට තහන්ම් වුනාට
    අපේ ජනාධිපති තුමා ඒවට අවශ්‍ය නීති කරම උපාය සම්පාදනය කරලා තියෙන්නේ....මේ තියෙන්නේ ඒවට හොද ෂාක්ශි.....
    අපේ රටේ ආයිස්චර්ය තියෙනකන් අපි බය වෙන්න දෙයක් නෑ...
    හෙට අනිද්දා වෙනකොට මහින්ද චින්තන පොතට ඕකත් දායි,..

    ඔන්න බලන්නකො නීතියෙන් තිබ්බෙ නති වුනාට ලන්නකාවේ ගේ ප්‍රයිඩ් හොදට කරගෙන යන හැටි...!






    prew-cmbpride-2011.jpg

    පසුගිය වසරේ මෙරට පැවති සමලිංගිකයන්ගේ අයිතීන් වෙනුවෙන් පැවැත් වූ කොලොම්බෝ ප්‍රයිඩ් 2010 උත්සවය මහත් ආන්දෝලනයට පත්වූවා.

    මෙම වසරේද ඉක්වල් ග්‍රවුන්ඩ් සංවිධානය විසින් කොලොම්බෝ ප්‍රයිඩ් උත්සවය ඉතා ඉහලින් සංවිධානය කොට තිබුනා.

    ඉක්වල් ග්‍රවුන්ඩ් යනු ගැහැණු පිරිම් සමලිංගිකයන්, ද්වි ලිංගික, ලිංගය මාරුවන,අන්තර්ලිංගිකයන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ලාබ නොලබන රාජ්‍ය නොවන සංවිධානයකි.

    මෙහිදී චිත්‍රපට ප්‍රදර්ශනයක්ද, සරුංගල් උත්සවයක් හා නිම්මි හසරංග ගේ ආන්ටි නෙටා වැඩසටහන් මෙවර ප්‍රධාන තැනක් ගත්තා.

    ලංකාවේ ක්‍රියාත්මක වන නීතියට අනුව සමලිංගික ක්‍රියාවන්හි යෙදීම නිත්‍යානුකුලනොවන අතර දකුණු ආසියාවේ මෙම ආයතනය ක්‍රියාත්මක වන එකම රටද ලංකාව වේ.

    පසුගිය මැයි මාසයේ පැවති සමලිංගික භීතිකාවට එරෙහි දිනයේදී මෙම සංවිධානය විසින් සමලිංගික භීතිකාවට එරෙහිව ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීම් පවා පල කළා.



    paper-ad.jpg

    --------------------------------------------------------------




     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark




    gay+srilanka.jpg

    ලංකාව පුරා සමලිංගික මධ්‍යස්ථාන 24 ක් පිහිටවීමට යන බව මෙයට පෙර ලිපියකින් අප ඔබට හෙළිදරව් කළෙමු.පසුගිය සතියේ රිවිර පුවත්පතේ විමර්ශන විශේෂාංගය තුල ඇතුළත්වන්නේ කලින් සමලිංගිකයෙකුව සිට පසුව සාමන්‍යය තත්වයට පත් අයෙකුගේ හෙළිදරව්වකි.

    එමගින් මෙම සමලිංගික උන්මාදය රෝගයක් නොව බෝවන රෝගයක් ලෙස ලංකාවේ පැතිරවීමට ගන්න උත්සාහය පිලිබඳ මනා අවබෝධයක් ගත හැක.

    "මේ ගේ කල්චර් එක ඇතුලේ ඉන්න ප්‍රබලයන් නිතරම උත්සාහ කරන්නේ තමන් ලග ඉන්න සාමාජිකයන් රැක ගන්නයි,තවත් අලුතින් සාමාජිකයන් බදවගන්නයි.

    අලුතින් බදවගන්නත් බදවගත්තා අය රඳවා ගන්නත් පාවිච්චි කරන උපක්‍රම ගොඩාක් තියෙනවා.තමන් සමාජය තුල ඉහල වරප්‍රසාද ලබන හා සුවිශේෂී කොටසක් බව පෙන්නීමට මොවුන් නිතරම උත්සහ කරනවා.

    මේ වන විට ඒඩ්ස් නිවාරණය කරන්නන්ගේ සංගමය ගේ සාමාජිකයන්ගේ සහයෝගය ලබාගන්න බව පේනවා.මේක තමයි මොවුන්ගේ අලුත්ම ප්‍රවේශය.ඇත්තෙන්ම මේකෙන් වෙන්නේ ඒඩ්ස් නිවාරණය වනවාට වඩා ගේ කණ්ඩායමේ ප්‍රචාරණය වැඩිවීම බව මම අත්දැකීමෙන්ම දන්නවා.

    රාජ්‍යය ආයතනයක් මේ වැඩපිළිවෙලට දායකත්වය සපයන නිසා ගේ සංස්කෘතියට අමුතු පණක් එකෙන් ලැබෙනවා.අපේ වචනයෙන්ම කිව්වොත් එක මාර කික් එකක්.

    හොද ගේ පොරකට පිටතින් ඉල්ලුමක් තියෙනවා වගේම ගේ සංස්කෘතිය තුලත් ඔහුට තියෙන්නේ ඉහල තැනක්.මේක ඇතුලේ ඉන්න සාමාජිකයන් ග්‍රේඩ් කරලා තියෙන්නේ, පළමුවන දෙවන හා තෙවන පන්ති වශයෙන්.පළමු දෙවන පෙළ අය ස්ටාර්ස්ලා.මේ අයට ටාගට්ස් තියෙනවා.

    මේකේ ඉන්නවා අමුතුම ගෝඩ් ෆාදර්ස්ලා සෙට් එකක්.ඒ අයට ඕන විදියට තමයි ගේ සමාජයේ ලිංගික හැසිරීම් සකස් වෙන්නේ.ඔවුන්ගේ අණ ඉක්මවන්න බැහැ .

    සාමන්‍යය පාතාලයට වඩා ගේ පාතාලය දරුණුයි.එකේ තියෙන්නේ දරුණු පලිගැනීම්.අයින් වෙන්න උත්සාහ කලොත් කපනවා කොටනවා ඇසිඩ් ගහන්න උනත් පුළුවන්.

    මේ ගොල්ලෝ වරින්වර ඉහලම ආකර්ෂණයක් සහිත පාටි සංදර්ශන පවත්වනවා.ලංකාවේ ඉතා ඉහලම නමක් සහිත පුද්ගලයන් එයට සහභාගී වනවා.එකෙන් මේ පාටි වලට මාර වැදගත්කමක් ලැබෙනවා.

    මේකේ තියෙන විශේෂත්වය තමයි තරු ලෙස පෙනී ඉන්න ගේ පොරවල් සම්පුර්ණයෙන් වැඩ පෙන්වන්නේ එදාට.සම්පුර්ණයෙන්ම කාන්තා ඇඳුම් තමයි එදාට අදින්නේ.කාන්තා යට ඇඳුම් අනිත් අයට පෙන්න අදින එක ගේ ලා අතර මාර පොර වැඩක්.

    හැම කොල්ලටම කාන්තා යට ඇඳුම් ඇඳගෙන එහෙම ඉන්න බැහැ කියල අමුතුම පොර මානසිකත්වයක් මේ හරහා ගොඩ නගනවා.

    එදාට තියෙන තරම් ඔක්කොම රුපලාවන්‍ය ශිල්ප ක්‍රම භාවිතා කරනවා.මේ පාටිවල තියෙන අනිත් විශේෂත්වය තමයි එදාට තමන් කැමති කෙනෙක් එක්ක විවෘත ලිංගික හැසිරීම් දැක්වීමට ලැබෙන ඉඩකඩ.

    අලුතින් සාමාජිකයෙක් ගත්ත ගමන් එයා සම්පුර්ණයෙන් වෙනස් කරනවා.ඇවිදින හැටි කතාබස් කරන හැටි,අදිනපලදිනහැටි කියල දෙනව.

    කාන්තා ඇඳුම් ඇඳගෙන කාන්තාවක් විදියට සැරසිලා පාරේ යන්න හැම ගේ කෙනෙකුටම ගටක් නැහැ.එහෙම යන ගේ සාමාජිකයා මේ සංස්කෘතිය ඇතුලේ මාර පොරක්.

    ගේ සාමාජිකයෙක් තවත් කිහිපදෙනෙක් එයට අනිවාර්යයෙන් බඳවා ගත යුතුමයි.ඒ සඳහා ඒ දවස්වල අපි කඳවුරු බැන්දේ ටියුෂන් ක්ලාස් ගාව.ජාත්‍යන්තර පාසල් ගාව සහ කොළොඹ අවට සාමන්‍යය පාසල් ළඟ.

    ඉස්කෝලවල තියෙන විවිධ වැඩසටහන් බලල කොහමහරි අපි ඒවාට රිංගනවා.පාසලේ තියෙන විවිධ වැඩසටහන් වලට අපි අනුග්‍රහය දක්වනවා.එතකොට ඇතුලට යන්නත් ළමයින ලංවෙන්නත් පුළුවන්.

    වැඩසටහන ඉවරවෙනකොට ළමයි දෙතුන් දෙනෙක් අල්ලගන්න පුළුවන්.ඇත්තටම ඒ දරුවෝ අහිංසකයි.මේ අය අල්ලගන්න විවිධ දේවල් දෙනවා.සල්ලි වලට විවිධ කෑම වර්ග වලට මේ අය කැමතියි.

    යාළුකම හදාගෙන හිමිහිට අපේ ගාවට ගන්නවා.ඊට පස්සේ සමලිංගික හැසිරීම් තියෙන නිල් චිත්‍රපට පෙන්වනවා.ටික දවසක් යනකොට ඒ අය මේවට නිකන්ම පෙළෙඹෙනවා.මේ සම්බන්ධ අත්දැකීම් මට තියෙනවා.

    මේ දේ විශේෂයෙන් කියන්න ඕන,සාමන්‍යය හැසිරීම් ඇති නිරෝගී දරුවෙක් ගේ සාමාජිකයෙක් බවට පත්කරන්න ලේසියෙන් පුළුවන්.

    අනිත් එක තමයි ගේ සංස්කෘතියේ ග්‍රහණයට අහු උන කෙනෙක් ලේසියෙන් එලියට දාන්නෙත් නැහැ.

    ගේ සාමාජිකයන් සතුව ශක්තිමත් ජාල ජාල පද්ධතියක් ඇත.අන්තර්ජාලය හරහා ඔවුන් විශාල බලයක් පතුරා ඇත.

    චිත්‍රපටවල නාට්‍යවල නළුවන්ගේ සාමජිකයන් බවට පත් කර ගැනීමේ සැලසුම්ද මොවුන් සතුව පවතිනවා.ඒ සඳහා ඕනෑම මුදලක් වියදම් කිරීමට ඔවුන් පෙළෙඹෙන්නේ එමගින් ගේ සංස්කෘතිය සාමාන්‍යකරණය කල හැකි නිසාවෙනි.

    මේ ගේ කල්චර් එකේ ඉන්න ඉහලම පොරවල් ඉන්නේ නිතරම බිලා.අනිකුත් සාමාජිකයනුත් දැඩි ලෙස මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහි වෙලයි ඉන්නේ.මොකද මොන දේ කලත් ඔවුන් දන්නවා ඔවුන් කරන්නේ ලිංගික වීකෘතියක් කියල
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark





    sharman-gossip9.jpg

    ලංකාවේ දිස්ත්‍රික්ක 24 ම ආවරණය වන පරිදි සමලිංගික මධ්‍යස්ථාන 24 ක් ඇරඹීමට ඒඩ්ස්,ක්ෂය රෝගය හා මැලේරියා රෝගය මර්ධනය කිරීමේ අරමුදල විසින් මුදල් වෙනකොට ඇත.

    මෙයට පෙර කිහිප වතාවක්ම අප හෙළි කල පරිදි ශ්‍රී ලංකාවේ සමලිංගිකත්වය නීතිගත කරීම උදෙසා පෙනී සිටින්නේ "ගමන් මගේ සහකරුවෝ" නමැති රාජ්‍යය නොවන සංවිධානය විසිනි.

    ඔවුන්ගේ ප්‍රධාන කාර්යාල බොරලැස්ගමුව හා කොළොඹ 10 පෙදෙස්වල පිහිටා ඇත.එම මධ්‍යස්ථාන පිහිටා ඇත්තේ පිලිවෙලින් සසෙක්ස් ජාත්‍යන්තර පාසලට හා පෙර පාසලකට යාබදවය.

    මෙම මධ්‍යස්ථාන සමලිංගික සහකරුවන් මුණ ගැස්වීමේ අතරමැදි ආයතනයක් ලෙස කටයුතු කරන අතර එම කාර්යාලයකට ගොස් තමන් කැමති සමලිංගික සහකරුවෙකු ඔවුන් පිලිබඳ දත්ත ඇතුලත් කල ජායාරුප ඇල්බමය බැලීමෙන් තෝරාගත හැක.



    එමෙන්ම සමලිංගික ඇසුර නිසා බෝවෙන ඒඩ්ස් රෝගය වැලක්වීමට කොන්ඩම් ලබාදීමත්,ලිංගික ක්‍රියා පහසු කිරීමට භාවිතා කරන Easy GLID ආලේපනයත් මෙම මධ්‍යස්ථාන මගින් බෙදා හැරේ.


    සමලිංගික ඇසුර ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය 365 (අ) වගන්තිය යටතේ වසර දෙකෙක සිර දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර මෙම ආයතනය මගින් එම නීතියට ප්‍රසිද්ධියේ අභියෝග කරමින් තරුණ තරුණියන්ගේ මනස විකෘති කරන ක්‍රියාවලියක් මෙරටට ආදේශ කිරීමට යන්නේ දේශපාලන බලවතුන්ගේ සහයද ඔවුන්ට ලැබී ඇති නිසාදැයි සැකයක් මතුවේ.


    මෙම ආයතනයේ සභාපති වශයෙන් කටයුතු කරන්නේ ෂර්මන් ද රෝස් නමැති කලින් පුජකයෙකු ලෙසින් කටයුතු කල අයෙකි.




    මෙවගේ ඒවට ආවඩන ජනපති තුමා ඇතුලු ලොල්ලෝ පිරිස ඉන්න කන්
    බයවෙන්න එපා කොල්ලනේ.සමලොගිකත් වය නීති ගත කරලා හරි
    බලෙන් කොල්ලො ගස්සලා හරි...ගෙනත් දෙයි ආධාර..
    මොකද මචO දැන් ආණ්ඩුව හැම දේම බලෙන් නේ කරන්නේ:D

     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    ලංකාවේ සමලිංගික ක්‍රීඩා උත්සවයක්



    50256_115243745198486_9443_n.jpg

    ශී‍්‍ර ලංකාවේ සිටින සමලිංගිකයන්ගේ හමුවක් ඊයේ (27) නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩා භූමියේ පවත්වා ඇත.මෙය නම්කොට තිබුනේ "diversity gaymes " යනුවෙනි.ඒ ජාත්‍යන්තරව පවත්නා "Gay gaymes " අනුකරණය කරමිනුයි.මෙය සංවිධානය කොට ඇත්තේ "ගමන් මගෙහි සහකරුවෝ" නමැති සංවිධානයක් විසිනි.ඊයේ පවතී මෙම උත්සවයේ තේමාව වී ඇත්තේ "එළිපිට ආඩම්බරයෙන් කෙලි...මු" යන්නයි.

    එහිදී සහබාගි වූ සමලිංගිකයන්ට එල්ලේ,දැල්පන්දු වැනි කණ්ඩායම් තරග,කෙටිදුර ධාවන තරග,දිගු දුර ධාවන,උස පැනීම ආදී තරග පවත්වා තිබේ.මෙම ක්‍රීඩා උළෙල පැවැත්වීම සදහා ඔවුන් මුදල් රැස්කොට තිබුනේ පසුගිය 28 වනදා BMICH හි පවතී "PINK BALL 2" නම් ප්‍රිය සම්බාෂණය හරහායි.

    ලංකාවේ ක්‍රියාත්මකවන නීතියට අනුව සමලිංගික කි‍්‍රයාවන්හි යෙදීම දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර මෙම සංවිධානයේ මුලික අරමුණු අතර ලංකාවේ ව්‍යවස්ථා සංශෝදනයක් මගින් එම නිතිය ලිහිල් කරගැනීමද පවතී.

    එය ඔවුන්ගේ ප්‍රකාශයක සටහන් වූ අයුරු
    ltr.jpg



    main2.jpg
    ඔවුන්ගේ සංවිධානයේ සාමාජිකයන් කල නිර්මාණ
    main3.jpg








     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    යකෝ මේක පුදුම වැඩක් නේ..මිනිහ හිතන් ඉන්නේ උ ඔබාමාටත් වැඩිය පොරක් කියලනේ...
    :angry: :angry: :angry:
     

    Similar threads