සමලිංගික “සයපෙති මල් – prangipani“

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    සමලිංගික “සයපෙති මල් – prangipani“

    Frangipani+(1).jpg
    සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නිශ්පාදනය කෙරුණු “සයපෙති මල් – prangipani“ නම් චිත්‍රපටයත් දිවයින පුරා සිනමා ශාලාවල මේ වන විට ප්‍රදර්ශනය කෙරෙමින් පවති.

    බෞද්ධ විහාරස්ථානයක් පසුබිම් කරගෙන තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවන අස්වාභාවික විකෘති කාමුක සබදතාවයක් තේමාකරගනිමින් නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය හරහා බෞද්ධ සමාජයත් සංමලිංගිකත්වයත් බෞද්ධ භික්ෂුවගෙන් සමලිංගිකත්වයට හා LGBT සංකල්පයන්ට ලැබෙන සහයෝගයක් මවා පාන්නට අධ්‍යක්ෂවරයා පිළිකුල් සහගතව ක්‍රියාකර ඇති බව පෙනී යයි.

    බෞද්ධ සංකේත විශාල ලෙස යොදා ගනිමින් ඒ සමඟම සංමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීම තුළින් Transgender and LGBT Rights ප්‍රවර්ධනය කර බෞද්ධ සමාජය ඊට පොළඹවන සුළු ගතියක් චිත්‍රපටය පුරාවටම ඇති අතර මෙලෝ ආකාරයක රස වින්දනයක් ඇති නොවන ඉතාමත් පහත් පෙලේ නිර්මාණයක් ලෙස පහසුවෙන් හඳුනාගත හැක. චිත්‍රපටයේ රගන බෞද්ධ භික්ෂුවගේ චරිතය දිහාද බැලූ බැල්මටම පෙනෙන්ට ඇත්තේ සමලිංගික ඉරියව්වකි. බෞද්ධ නොවන බහුතරයක් එක්ව නිර්මාණය කළ මෙහි ඍජු අරමුණ ලෙස සමලිංගිකත්වය ප්‍රවර්ධනය හා බෞද්ධ සමාජය හෑල්ලුවට ලක් කිරීමත් මත් ද්‍රව්‍ය බෞද්ධ සමාජය තුළත් සමලිංගික ප්‍රජාව තුළත් සාමාන්‍ය දෙයක් බව පෙන්වීමත් අරමුණු කොට ඇති බව නිරීක්ෂණය කළ හැක.
    Frangipani+(30).jpg
    සමලිංගික සේවනය/බහුලිංගික සේවනය සමාජ සම්මතය විසින්ද පිළිකුළ කරන අසම්මත දුරාචාරයක් ලෙස සැළකෙන අතර එය ශ්‍රී ලාංකීය සංස්කෘතිය සහ අගයන්ටද ඉදුරාම පටහැණි ව්‍යභිචාරයකි. සමලිංගික ක්‍රියාවල් සහ ප්‍රවර්ධනය නීති විරෝධි ක්‍රියාවන් ලෙස ලංකා නීති පොතේ ඇතත් රජයේ චිත්‍රපට සංස්ථාවේ රැගුම් පාලක මණ්ඩලය විසින් මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය අවසරය ලබා දී ඇත.
    Frangipani+(32).jpg
    චිත්‍රපටයේ අධ්‍යක්ෂ විශාකේෂ චන්ද්‍රසේකරන් නමැත්තා පවසන්නේ පසුගිය රජය යටතේ රැගුම් පාලක මණ්ඩලයෙන් මෙම චිත්‍රපටයට අවසර නොළැබෙන බව දැන සිටි නිසා, නව රජයේ රැගුම් පාලක මණ්ඩලයක් යටතේ මෙම චිත්‍රපටය ප්‍රදර්ශනයට අවසර ලැබෙන තුරු කල් බලා සිටි බවයි. ඔහු ප්‍රකාශ කරන්නේ සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීම සදහා දැන් හොදම අවස්ථාව උදාවී ඇති බවයි.

    – colombotoday
    http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/%E0%B6%B6%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0-%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7-%E0%B6%85%E0%B6%B4%E0%B7%84%E0%B7%8F%E0%B7%83-%E0%B6%9A/
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    රනිල් මංගල සාගල සුජීව අකිලතුමාලගෙ දර්ශනය ඕකනෙ

    මේ පොඩි ෆිල්ම් එකක්,,,තව ලොකු ලොකු ෆිල්ම්,ෆෙස්ටිවල්,,පාටි ,ගේ,ලෙස්බි ප්‍රොමෝශන් ලග ලග එනවා,,,
    මේක දැන් සමලින්ගිකයන් හා නපුන්සකයන් පාලනය කරන රටක් මෙන්ම,,සමලින්ගිකයන් පාලකයන් ලෙස තෝරාගත් පාලිතයන් ඉන්න රටක් නිසා සතුටුයි

    මුස්ලිම් අන්තවාදින් අවුරුදු 8 ලමයි සෙක්ස් වලට ඉල්ලලා කොටුවෙ චන්ඩි පාට් දානකාලෙ සිංහලයො සමලින්ගිකයන් වෙන එක මාරම නෑ
    :D:D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Transgender and LGBT Rights

    :baffled: :baffled:

    LGBT වල T කියන්නෙ transgender කියන එක බන්...එක අයෙත් වෙනමම කියන්න ඔනෙ නෑ...

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela

    Frangipani+(32).jpg

    – colombotoday
    http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/%E0%B6%B6%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0-%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7-%E0%B6%85%E0%B6%B4%E0%B7%84%E0%B7%8F%E0%B7%83-%E0%B6%9A/

    Me frame eka me widiyatama French hari Italian hari film ekaka dakala thiyenawa.
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    රනිල් මංගල සාගල සුජීව අකිලතුමාලගෙ දර්ශනය ඕකනෙ

    මේ පොඩි ෆිල්ම් එකක්,,,තව ලොකු ලොකු ෆිල්ම්,ෆෙස්ටිවල්,,පාටි ,ගේ,ලෙස්බි ප්‍රොමෝශන් ලග ලග එනවා,,,
    මේක දැන් සමලින්ගිකයන් හා නපුන්සකයන් පාලනය කරන රටක් මෙන්ම,,සමලින්ගිකයන් පාලකයන් ලෙස තෝරාගත් පාලිතයන් ඉන්න රටක් නිසා සතුටුයි

    මුස්ලිම් අන්තවාදින් අවුරුදු 8 ලමයි සෙක්ස් වලට ඉල්ලලා කොටුවෙ චන්ඩි පාට් දානකාලෙ සිංහලයො සමලින්ගිකයන් වෙන එක මාරම නෑ
    :D:D

    :yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල් මංගල සාගල සුජීව අකිලතුමාලගෙ දර්ශනය ඕකනෙ

    මේ පොඩි ෆිල්ම් එකක්,,,තව ලොකු ලොකු ෆිල්ම්,ෆෙස්ටිවල්,,පාටි ,ගේ,ලෙස්බි ප්‍රොමෝශන් ලග ලග එනවා,,,
    මේක දැන් සමලින්ගිකයන් හා නපුන්සකයන් පාලනය කරන රටක් මෙන්ම,,සමලින්ගිකයන් පාලකයන් ලෙස තෝරාගත් පාලිතයන් ඉන්න රටක් නිසා සතුටුයි
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    mama aththata kiyanne gay un saloon wala innawa ona thram baya nathuwa kellek yawanna pluwan neh ban ungen karadarayak naha neh ban
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රටේ දෙවැනි පුරවැසිය කොලු කාරයෙක් වුන එකේ ඕක අරුමයක්ද ?
    කොටින්ම රටේ ලොකුම පක්ෂේත් දැන් GAY නේ .

    UNP -- UNITED NATIONAL PONNA PARTY .
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මරුසිරා;20905688 said:
    රටේ දෙවැනි පුරවැසිය කොලු කාරයෙක් වුන එකේ ඕක අරුමයක්ද ?
    කොටින්ම රටේ ලොකුම පක්ෂේත් දැන් GAY නේ .

    UNP -- UNITED NATIONAL PONNA PARTY .

    දෙවෙනි පුරවැසි , විදේශ ඇමති , අද්‍යාපන ඇමති ..., මේ ඔක්කොම එහෙමනෙ...,

    මේක දැන් සමලින්ගික රාජධානියක්...:cool::sorry:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,074
    113
    ඇයි බං UNP ආණ්ඩුවක් ආව ගමන් කොටියි අන්තවාදී :P හම්බයොයි සමලිංගිකයොයි ලොල්ලොයි ඔක්කොම හැංගිලා හිටපු තැන්වලින් ඇවිල්ලා රගන්න ගන්නෙ??
     
    • Like
    Reactions: xcorat

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ඇයි බං UNP ආණ්ඩුවක් ආව ගමන් කොටියි අන්තවාදී :P හම්බයොයි සමලිංගිකයොයි ලොල්ලොයි ඔක්කොම හැංගිලා හිටපු තැන්වලින් ඇවිල්ලා රගන්න ගන්නෙ??

    :confused::confused::confused::confused::confused:
     
    Similar threads