සමලිංගික_බොරුව
සමලිංගික ජල සම්පාදන රැස්වීම. අනේ හුකේ වහල්ලු පව්.
මචන්ලා මම මේ කාටවත් කඩේ යනවා නොවෙයි . මන් දැක්ක ඊයේ මහින්දගේ බත් බැලයෝ ටික තවත් මඩක් යවන්න පටන් අරන්. ශ්‍රී ලංකාවේ රජය සමලිංගික විවාහ නීතිගත කරන්න යනවා එකට විශේෂ රැස්වීමක් සිරිකොතේ පවත්වලා තියනවයි කියන එක. තවත් පින්තුර කිහිපයකුත් එක් කරලා තිබ්බ. ඔය ප්‍රවුර්තිය බොරුවක්. ඔය රැස්වීම තිබිල තියෙන්නේ දුෂ්කර පළාත්වල විශේෂයෙන් වියලි කලාප වල පානිය ජල සම්පාදන ගැටලු විසදීමට. දැන් මහින්දගේ වහල්ලු බොරු ප්‍රවුර්ති මවනවා. වහල්ලුන්ට දැන් යන එන මන් නැහැ.

Last edited: