සමලින්ගිකයෙක් වෙයිද?

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දැන් උබලා කියන්නෙ දිග කාලයක් ගෑනු ආස්රයක් නැතිව හිටියම පිරිමි සමලින්ගිකයො වෙනවා, ආගමික නායකයන්ටත් වෙලා තියෙන්නෙ ඒකයි කියලා. එතකොට දැන් තිස් එක පැනපු තනිකඩ හේසානුත් තව ටික කාලෙකින් සමලින්ගිකයෙක් වෙයිද?
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    අල්ලපු ගෙදර නංගි ඉන්නකම් එතුමට එහෙම අවුලක් වෙන එකක් නෑ. :yes: 😌