සමලින්ගික සේවනය නීතිගත කරන්න යයි.

Oct 3, 2008
1,723
437
0
මොකක්ද මම පෙන්නපු වෙබ්සයිට් එක කිව්වා නම්.. :confused:

mama ethana adahas kale "ubalath" kiyala , kelinma uba kiyala kiwwe naa.
dan internet eke thiyana dewal piliganne nathnam kohomada oppu karanne api kiyana eka waradiy kiyala. :lol::lol::lol::lol::lol::lol::lol:

ඉන්ටෙර්නෙට් එකේ තියන සේරම ඇත්ත.
me widiyata kiwwa kiyala api kiyapuwa boru kiyala oppu wenawada ?? internet eke thiyana dewal boru kiyala oppu wenawada ?? :lol::lol:

mama methana comment karanna patan gaththe samalingika wiwaha neethigatha karana ekata wiruddawa , nathuwa manasika roga gana kiyawanna nemey , monawa wunath mata ona de wuna. dan apahu mangala janadhipathi wenakan eaka neethigatha wenne naa. :lol::lol::lol::lol::lol::lol::lol:
 
Last edited:
Jun 23, 2016
1,044
136
0
Maharagama
ඉන්ටර්නෙට් එකේ වගකිවයුතු තොරතුරු සහිත වෙබ් අඩවි.
දැන් මට යුධ හමුදාව පිළිබඳ නිල පුවතක් දැනගන්න ඕනෙ නම් යුධ හමුදා වෙබ් සයිට් එකේ බලන්නෙ නැතුව ටැමිල්නෙට් ලින්ක් එකක් අහුලං කෑගහලා වැඩක් නෑනෙ.
වෛද්‍යමය තොරතුරු ගන්නත් ඒ වගේ පිළිගත් වෙබ්සයිට් තියෙනවා.

ඕක මානසික රෝගයක්ද නැද්ද කියලා තමන්ට ෂුවර් දන්න කියන වෛද්‍යවරු 2-3දෙනෙක්ගෙන් අහලා බලන්න.
 
Jun 23, 2016
1,044
136
0
Maharagama
ඔව් මෙතන මම මෙච්චර වෙලා කියන්නෙත් නීති ගත කිරිල්ලක් ගැන නෙවෙයි.අර රඹා කිව්වා වගේ වෛද්‍ය මතය ඇරෙන්න වෙනත් කාරණාත් නීති පනවද්දි සලකනවා.
"සමලිංගික බව කෙරෙහි ඇති මනෝවිද්‍යාත්මක මතය" මොකක්ද කියලා මෙතන තර්ක කරන්නෙ.ඒක තීරණය කරන්නෙ මනෝ වෛද්‍ය විශේෂඥවරු මිසක් එක එකා ලියන ගොසිප් සයිට් නෙවෙයිනේ. :lol:
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉන්ටර්නෙට් එකේ වගකිවයුතු තොරතුරු සහිත වෙබ් අඩවි.
    දැන් මට යුධ හමුදාව පිළිබඳ නිල පුවතක් දැනගන්න ඕනෙ නම් යුධ හමුදා වෙබ් සයිට් එකේ බලන්නෙ නැතුව ටැමිල්නෙට් ලින්ක් එකක් අහුලං කෑගහලා වැඩක් නෑනෙ.
    වෛද්‍යමය තොරතුරු ගන්නත් ඒ වගේ පිළිගත් වෙබ්සයිට් තියෙනවා.

    ඕක මානසික රෝගයක්ද නැද්ද කියලා තමන්ට ෂුවර් දන්න කියන වෛද්‍යවරු 2-3දෙනෙක්ගෙන් අහලා බලන්න.

    ඕන ‍ගොනෙකුට තේරෙනවා ඕක මානසික ලෙඩක් කියල.... එ් උනත් කිච වෙන නිසා කවුරැත් කතා කරන්න බයයි....
     
    Axen_Rangs

    Junior member
  • Aug 13, 2016
    178
    20
    18
    රනිල් මංගල සාගල වගේ ලොලු පොන්න හැත්තක් රට පාලනය කරද්දි මෙහෙම වෙන එක අහන්නත් දෙයක්ද??:angry::angry:දැන් ඉතිං කිරියෙම ඉන්න UNP හැත්‍ත රෙද්ද උස්සගෙන එයි ඇයි මොකක්ද ඒකෙ තියන වැරැද්ද සමලිංගිකයොත් මිනිස්සු උන්ටත් එහෙම ඉන්න අයිතියක් තියනවා කියාගෙන හරි සමලිංගිකත්වය කියන්නෙ විකෘති ලිංගික චර්යාවක් මානසික රෝගයක් කියන කතාව පැත්තක තියමුකො මම කියන්නෑ සමලිංගික හැත්‍ත ඔක්කොම අල්ලලා මරලා දාපන් කියලා උන්ව හොද කරන්නම බැයිනං උන් ඔය ඉන්න විදිහටම අප්‍රසිද්ධියේ පොන්නයො වගේ හැන්ගිලා හිටපුදෙන් ඒත් සමලිංගික විවාහ නීතිගත කරොත් වෙන්නෙ අවුරුදු දෙක තුනකින් රටේ සමලිංගික ජනගහනය දෙතුන් ගුණයකින් වැඩිවෙන එක මොකද ගොඩක් එවුන් උපතින්ම සමලිංගිකයො නෙවෙයි පොඩිකාලෙ වෙච්ච අතවර වගේ සාමාජීය බලපෑමෙන් සමලිංගිකයො වෙන එවුන්...ඔය ලොකු ටෝක් දීලා සමලිංගිකයොන්ගෙ අයිතිවාසිකම් ගැන කතාකරන අයියලාට කියන්නෙ තව අවුරුදු 20කින් උබේ පුතා උබ ගාවට ඇවිල්ලා කිව්වොත් තාත්තේ මම gay මේ මගෙ boyfriend කියලා පොන්න ලුක් එකක් තියන ගොබ්බයෙක් පෙන්නලා අපිට මැරි කරන්න ඕන කියලා උබට කියන්න පුලුවන්ද "හරි පුතා මම ඕකට කිසිම විරුද්ධත්වයක් නෑ....උබලා දෙන්නව මම අපේ නෑදෑයො යාලුවො ඔක්කොම ගෙන්නලා පෝරුවෙ චාරිත්‍ර කරලා බන්දලා දෙන්නං...අපිට මුණුපුරො එහෙම ඕනෙම නෑ තොපි ආතල් එකේ පුක් ෂොට් එකක් දාගෙන හිටපං කියලා" අවංකවම කියපන්:angry:

    Agreed

    පවුලක් කියන හැඟීම සමලිංගික සම්බන්දතා තුල නෑනේ බං...ආතල් ගැනීම තුල සීම වෙච්ච දෙයක්
     
    Oct 3, 2008
    1,723
    437
    0
    EX :-

    Apita ona wenawa lankawe janadhipathige wisthara hoyanna. official fb page ekata yanawa janadhipathige, News ekak thiyanawa volkswagen company eka lankawe branch ekak open karala car hadanawa kiyala. sirasa TV eken volkswagen company ekata call karala ahanawa lankawe ehema ekak dammada kiyala , eth un naa kiyanawa. dan a wunata api piliganna ona janadhipathige official fb page eke thibuna news eka. :lol::lol::lol::lol::lol:

    mama methana comment karanna patan gaththe samalingika wiwaha neethigatha karana ekata wiruddawa , nathuwa manasika roga gana kiyawanna nemey , monawa wunath mata ona de wuna. dan apahu mangala janadhipathi wenakan eaka neethigatha wenne naa.
     
    Last edited:

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    සමලිංගිකත්වය කියන එක ඇගෙන්ම එක එකක්.... ඒක තහනම් කියලා නීති දැම්මට ඒක නවතින්නේ නෑ...

    අපි ගෑනුන්ට කැමතියි වගේම තමයි ගේ එකෙක් පිරිමින්ට කැමතියි වෙන්නේ...

    හිතපල්ලා කොහොමද පිරිමි ගෑනු සේවනය තහනම් කියලා නීතියක් ආවොත්.... අපිට කොහොම දැනෙයිද??

    අන්න ඒවගේම තමයි දැන් ගේ, ලෙස්බියන් උන්ටත් දැනෙන්නේ... ඒ නිසයි යුරෝපා රටවල් වලත් ඕක නීතිගත කරලා තියෙන්නේ...

    ගේ, ලෙස්බියන් උන්ට නීති දාලා තහනම් කරලා උන්ගේ හෝමෝන වෙනස් වීම නිසා ඇතිවෙන කැමැත්ත වෙනස් කරන්න බෑ....

    අනික මෙතන මේ කෑගහන අය බයවෙන්න එපා මේක නීතිගත කරා කියලා උබලා ගේ, ලෙස්බියන් වෙන්නේ නෑ....
    :P:P:P:P:P:P

    Correct !!:lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    සමලිංගික ලොල්ලො නැට්ට පුකේ ගහගෙන පොන්න බල්ලො වගේ හැංගිලාම කරන මගුලක් කරගනිං අන්න යෝජනාව අකුලගන්න වෙලා:lol::lol::Pඔය මොකා කොහොම කිව්වත් ඔය යෝජනාව මේ ලංකාවේ සම්මත වෙන්නෑ මිනිස්සු සමලිංගික කියන වචනෙටත් පිලිකුල් කරනවා...කොටින්ම කිව්වොත් සමලිංගික වෙනවා කියන්නෙ සාපයක් වගේ මොකද ඌට කවදාවත් ලමයෙක් හදාගන්න බෑ පවුලක් හදාගන්න බෑ සමාජේ පිලිකුල් කරනවා බල්ලෙක්වත් ගනන් ගන්නෑ සතුටක් සැනසීමක්නෑ වෙන එකා විතරක් නෙවෙයි උගෙ පවුලේ එවුන් පවා සමාජේ පිලිකුලට ලක්වෙනවා....සමලිංගික එවුන් මේක දකිනවනං හොද මානසික වෛද්‍යවරයෙක් චැනල් කරලා බෙහෙත් ගනිං කවුන්සලිං පලයන් කොහොමහරි ඕක හොදකරගනිං
     
    • Like
    Reactions: dilshan KASUNJITH
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama

    කොහොමත් එතනත් හැම එකාම (සිරස ඇතුළුව) ඇහුවෙ වොක්ස්වැගන් ලොක්කගෙන්නේ.ඩෙංගු ව්‍යාප්තිය ගැන අහන්න සිරස කෝල් කරන්නෙ වෛද්‍යවරයෙක්ට.නීතිමය දෙයක් ගැන අහන්නෙ නීතීඥයෙක්ගෙන්.
    ඒ වගේ ඕක ගැනත් දැනගන්න වෙන්නෙ ඒ ක්ෂේත්‍රයේ අයගෙන් මිසක් එක එකා ලියන ගොසිප් සයිට් වලින් නෙවෙයි. :lol:
     
    ithin eaka nisane video eke , eake idapu ekekma katha karana ekak dala thibune :lol::lol::lol::lol::lol::lol::lol: ubalane kiyanne eakath waradiy kiyalane , dan ube tharke anuwa eaka hariyanna onane :lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ithin eaka nisane video eke , eake idapu ekekma katha karana ekak dala thibune :lol::lol::lol::lol::lol::lol::lol: ubalane kiyanne eakath waradiy kiyalane , dan ube tharke anuwa eaka hariyanna onane :lol::lol::lol::lol::lol::lol:

    ඒ මිනිහාමනෙ ඒක ලෙඩක් නෙවේය කියලා තියෙන්නෙ.පොරම කියනවා නම් ලෙඩක් නෙවේය කියලා තව ඒ වීඩියෝ එක ගැන කථා කරලා වැඩක් නෑ. :)
     
    Oct 3, 2008
    1,723
    437
    0
    ඒ මිනිහාමනෙ ඒක ලෙඩක් නෙවේය කියලා තියෙන්නෙ.පොරම කියනවා නම් ලෙඩක් නෙවේය කියලා තව ඒ වීඩියෝ එක ගැන කථා කරලා වැඩක් නෑ. :)

    :lol::lol::lol::lol::lol::lol::lol: pora ehema nemey kiyanne uta pitin apu balapaam matha , nathuwa pareekshanayak karala oppu karala nemeyne. :lol::lol::lol:

    matanam wadak naa manasika ledak wunath nathath , ohoma abbahi wuna ewnta dan beheth thiyanawa , mohanaya karalath hoda karanawa , abbahi wechcha ekekta puluwan thamange kamaththa thiyanawanam hoda karaganna.

    kohoma wunath mangala janadhipathi wenakan meka neethigatha wenne naa , dan oka manasika ledak wunath , nathath :lol::lol::lol::lol::lol::lol: mata eaka athi hodatama. mokada mama methana comment kale samalingika wiwaha neethigatha karana ekata wiruddawa. :lol::lol::lol::lol::lol:
     
    1.18 ඉඳන් කියලා තියෙන්නෙ පොරම ඒක මානසික රෝගයක් නෙවෙයි චරිත ලක්ෂණයක් කිව්වාය කියලා. :lol:

    ඔව් මම කථාකරන්නෙ වෛද්‍ය විද්‍යාත්මක මතය ගැන.

    දෙන්නා කථාකරන්නෙ මාතෘකා 2ක් නම් සංවාද කරන එක ඇදගෙන ගිහින් වැඩක් නෑනෙ. :)
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    15492198_1815714608669618_2212469312474818958_n.jpg
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,806
    1
    9,692
    113
    colombo
    Mr UNKNOWN:21149777 said:
    සමලිංගික ලොල්ලො නැට්ට පුකේ ගහගෙන පොන්න බල්ලො වගේ හැංගිලාම කරන මගුලක් කරගනිං අන්න යෝජනාව අකුලගන්න වෙලා:lol::lol::Pඔය මොකා කොහොම කිව්වත් ඔය යෝජනාව මේ ලංකාවේ සම්මත වෙන්නෑ මිනිස්සු සමලිංගික කියන වචනෙටත් පිලිකුල් කරනවා...කොටින්ම කිව්වොත් සමලිංගික වෙනවා කියන්නෙ සාපයක් වගේ මොකද ඌට කවදාවත් ලමයෙක් හදාගන්න බෑ පවුලක් හදාගන්න බෑ සමාජේ පිලිකුල් කරනවා බල්ලෙක්වත් ගනන් ගන්නෑ සතුටක් සැනසීමක්නෑ වෙන එකා විතරක් නෙවෙයි උගෙ පවුලේ එවුන් පවා සමාජේ පිලිකුලට ලක්වෙනවා....සමලිංගික එවුන් මේක දකිනවනං හොද මානසික වෛද්‍යවරයෙක් චැනල් කරලා බෙහෙත් ගනිං කවුන්සලිං පලයන් කොහොමහරි ඕක හොදකරගනිං

    You have a disease called homophobia, meet a doctor ,asap
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,806
    1
    9,692
    113
    colombo
    රඹා:21149531 said:
    දැන් උඹ කියන්නෙ වෛද්‍යවරුම්ගෙ තියෙන දැනුමට වඩා දේශපාලකයන්ට සෞඛ්‍ය ගැන නීති හදන්න දැනුමක් තියෙනවා කියලාද?? යකෝ ඩොක්ටර්ස්ලා කියන්නෙ, ඒව ගැන යමක් කමක් දන්න අය, දැනට උන් කියන දේ පිළිගනිල්ලා , පච නොවී
    :lol::lol: දැන් මේ ලෝකෙ වෛද්‍ය විද්‍යාවද බන් හොඳම ලොකුම මාරම එක?

    නැතුව ආර්ථික විද්‍යාවෙන් වෛද්‍ය කටයුතු කරන්න බෑ නේ??
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,806
    1
    9,692
    113
    colombo
    dilshan KASUNJITH:21149570 said:
    ඔය සභාපතිගෙ කතාවට දෙන්න තියෙන්නෙ කලින් පිළිතුරම තමා, ඒ යකා එක් චරිතයක් විතරයි , අපිට නම් කොහොමත් අවුලක් නෑ , අපේ පාඩුවෙ අපි ඉන්නවා, ඔය නීති ක්‍රියාත්මක වෙන්න් නෑ ලොල්

    sabapathige seen ekak nemey , mama dan link ekak dunnane hethuwa mokakda kiyala , lollo tika ekathu wela strike kalama , deshapalana balapaam matha thamay oka ayn wela thiyenne , nathuwa widimath paryeshanayakin nemey. :lol::lol::lol::lol:

    mama methana comment karanna patan gaththe samalingika wiwaha neethigatha karana ekata wiruddawa , nathuwa manasika roga gana kiyawanna nemey , monawa wunath mata ona de wuna. dan apahu mangala janadhipathi wenakan eaka neethigatha wenne naa. :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    අපිට නම් ඕක නීතිගත කළත් එකයි නැතත් එකයි, කොහොමත් නීතියෙන් දඬුවම් කරන්නෙත් නෑ ලොල්,