godak ewunge chanel wala oka dala thiyanawa dakkaවී ලොග් කිව්වම මම හිතුවේ වී එකතු කරන උන් වගේ ඩයල් සෙට් එකක් කියලා. බලන් ගියාම කැමරා තියෙන ජොබ් එකක් නැති සෙට් එකනේ
වී ලොග් හිමියන්ගේ සංගමයේ රැස්වීමක් තිබිලනේද ?![]()
මමත් සිරාවටම හිතුවෙ මෝල් කාරයෝ ටික කියල. එක අතකට ඉතින් මෝල් කාරයෝ ටිකක් තමා.ටහුක්. අපිනේ හු## වීලොගර්ස්ලා.
![]()