සමහරවිට ස්වාභාවික පිහිටීමක් විය හැකි...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    සමහරවිට ස්වාභාවික පිහිටීමක් විය හැකි...

    සමහරවිට ස්වාභාවික පිහිටීමක් විය හැකි....නමුත් වෙනස් කතාවක් නැතුවාම නෙමේ :: හල්දුම්මුල්ල-පහළ ඔහිය

    1074278_10151774209208537_434216633_o.jpg


    බුකියෙන් ගත්තේ.. මේ ඒකෙම තිබුන කොමෙන්ට් දෙකක්..

    1157675_10151774529463537_1434259034_n.jpg


    මේ නවාතැනට (worlds end lodge )යන අයට ඇරෙන්නට මේ ගල වෙන කාටවත් මේ කොණයෙන් පෙනෙන්න නැ....අනික් කරුන මුලු කදුපන්තියම දිහා බලන්නේකුටත් මෙය මග ඇරෙනවා....එකින් එක තියෙන්නේ මොනාද කියලා බැලුවොත් තමයි උඩට මතුවුන දෙයක් පෙන්නේ....කැමරාවේ zoom එකට තමයි ගොඩක් විස්තර පෙන්නේ...පිහිටීම හා හැඩරුව....


    හොද තුරැම්පුවක් විය හැකි සම්බාවිතාව වැඩියි සහෝ ඔයාගේ කථාව- මොකද ඔය අවට ප්‍රාදේශය ප්‍රාග් ථෙතිහාසික වටිනාකමින් යුත් කථාන්දර වැඩහරියකට නෑගම් කියනවා - බලංගොඩ බෙලිහුල්ඔය හල්දුමුල්ල එකට යා වෙන තැන් වල අපිට පේන නොපෙනෙන බොහෝ අමුත්‍රම භූ ගෝලිය ලක්ෂණ ගොඩාක් තියෙනවා - ඒ වගේම බලංගොඩ මානවයා - ලෝකේ හොදම වානේ % හැබැයි පේටන්ට් අයිතිය අපේ රටට නැති (බෙලිහුල්ඔය) - ඊයේ පෙරේදා හල්දුම්මුල්ලෙන් හොයාගත්ත අවුරැදු 5000 පැරණි සාධක මේවාට හොදම උපහැරණ- කෝකවෙතත් හැංගුණු අපේ උරැම බොහොමයක් දැන් දැන් මතු වෙමින් තියෙන්නේ - මේ පිංතුරේ මෙහෙම දකින්න කලින් ඊයේ මම ඇල්බමය දකිද්දි ඔයාගේ මේ හැගීමම මටත් දැනුනා-
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මොකද කියන්නේ... අපේ යාළුවො කවුරුහරි යන්න ආසාවෙන් ඉන්නවානම් මෙන්න මේ හොටෙල් එකේ දුරකථන අංකය. 072-8481472 (එටිසලාට් :growl:)

    ගියොත් ඒක ජීවිතයේ අමතක නොවන අත්දැකීමක් වෙයි :cool:.

    නූල වෙනුවෙන් ස්තුතිය සමග +++++
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මොකද කියන්නේ... අපේ යාළුවො කවුරුහරි යන්න ආසාවෙන් ඉන්නවානම් මෙන්න මේ හොටෙල් එකේ දුරකථන අංකය. 072-8481472 (එටිසලාට් :growl:)

    ගියොත් ඒක ජීවිතයේ අමතක නොවන අත්දැකීමක් වෙයි :cool:.

    නූල වෙනුවෙන් ස්තුතිය සමග +++++

    thanx bro ;););)
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    කඳු ශේෂ වීමේදී ඇති ඌ ස්වභාව ධර්මයේ.. අසිරිමත් නිර්මාණ,,, TFS :)
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    කඳු ශේෂ වීමේදී ඇති ඌ ස්වභාව ධර්මයේ.. අසිරිමත් නිර්මාණ,,, TFS :)

    මමත් හිතන්නේ මේක ස්වාබවික නිර්මාණයක්!!! මේවගේ ස්වබාවික නිර්මාණ Scotlandවලදී බොහෝවිට දැකගන්න පුළුවන්...:lol::cool:

    හැබැයි කාටහරි පොඩි FUN එකක් ගන්න ඕනෙනම් රාවණාත් ගාවගන කතාවක් ගෙතුවට වැඩි හානියක් වෙනෙකක් නෑ !!!;);)

    මමත් මේ World'send lodge එකෙ(eagle's nest) දවස් 2 ගතකලා.. පට්ට spot එක යනවනම් !!! වැඩිය සැපපහසුකම්නම් බලාපොරොත්තුවෙන්න එපා...නමුත් පරිසරයට ආසනම් අනිවා යන්න ..මේකාලේ හොදයි! මෙකෙ ඉදල පුංචි අඩිපාරක් තියනවා හෝටන් තැන්නට නගින්න , ට්‍රයිඑකක් දෙන්න...ටිකක් අමාරු ගමනක් හැබැයි!!!:(:(:(:(