සමහර අයට 3ඩී පේන් නැත්තේ

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    සමහර අයට 3ඩී පේන් නැත්තේ



    අද මම ටීවී එකක් ගත්තා කියන නූලේ එකෙන් මට වැඩක් වෙන් නෑ කියන්න මම මගේ ලෙඩේ දාලා තිබ්බා.. ඉතින් දෙතුන් දෙනෙක් අහලා තිබ්බා උන්ටත් තියනවා...මොනාද ලන්ශන මොකක් ද මේ ස්ටිරියො ස්කොපික් කියන ලෙඩේ කියලා...ඉතින් දන්නැති අයට දැන ගන්න එක්ක ලෙඩේ ද්න්න අයය් ..විස්තරය් මේකේ ශෙයා කරන්න හිතුනා...

    ස්ටීරියො ස්කොපික් කියන ලෙඩේ හොද කරන්න බෑ.. :baffled::baffled::baffled: ඇමරිකාවේ නම් 2% 3ඩී පෙන් නෑ ලු මේ ලෙඩේ නිසා....එහෙම අය දාපුවාම ..3ඩී මූවී එකක් වගේ බලනවා නම් මෙන්න මෙහෙම දේවල් ටිකක් වෙනවා

    සමහර අයට 3ඩී පේන් නෑ 2ඩි පෙන්නේ...

    සමහර අයට පෙනවා...පාට අවුල්

    සමහර අය ඉක්මනට වීක් වෙලා ඔලුව කැක්කුම එනවා..(මගෙ සීන් එක )

    එහෙම තියන කොට බලදිදිල්...ෆ්ලොටර්ස් කියන ලෙඩේ එන්න පුලුවන්.. (එකත් මට තිබේ :growl::growl: ඒ නිසා මම ඒකත් හොයලා බැලුවා)

    3ඩී කතාව දැන් ඉවරය් හරි... :angry::angry::angry: ෆ්ලෝටර් එකක් කියන්නේ සුදු හුරුවට දේවල් බලනකොට්‍ පොඩි ඩොට් එකක් හරි ගොඩක් හරි එහා මෙහා යන්න පුලුවන් සීන් එකක්.ඒක වෙන්නේ කාච රසය එක්ක තියන ගැටලුවලට ලු..ඒක් හොද කරන්න බෑ ලු..හැබැය්.ටික කාලකි සුද එන්න පුලුවන් ඉඩ කඩ වැඩි ලු...එහෙම අය ....පරිගණක එක්ක ටීවී එක්ක වැඩ කරනවා නම් ඒක පාලනයකින් යුක්ත කිරීමෙනුත් ... මේක පාලනය කර ගන්න පුලුවන් ලු...මගේ ඇස් දෙකේ දෙකක් තිබ්බා...මම ඉතින් පෙන්නුඅවා....(පොඩි ආතල් එකක් තිබේ කම්මැලි වෙලාවට පාවෙන ඩොට් දිහා බල බල ආතල් ගන්න පුලුවන් :rofl::rofl::rofl:) ඔන්න ඔය ලේඩේ තියන අය 3ඩී බැලුවොතින් ෆ්ලොට්‍ර්ස් ඩොට් කවුන්ට් එක ඉක්මනට වැඩි කරගන්න පුලුවන් ලු :no::no::no:


    මම දන්නේ නම් ඔක්චරය් මචන්... උබලා දන්න දේවලුත් කියහල්ලා
     
    Last edited:

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    3ඩී පේන් නැති උන් ඉන්නවා බන් .... උන්ට තමය්.......
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg