සමහර ගෑනුන්ට මයික් එකක් දෙන්නම හොඳ නැ 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,547
    75,384
    113
    මේ කතාකරන ගෑනි ඇවිල්ලා අර monkey island එක ගැන කියපු හාදයාගෙ ෆිල්ම් එකක රඟපාපු එකක්. ඒක පෙන්නන කාලේ අපේ උන් මේකිගෙ පෙනුමයි professional ගතියයි ගැන හෑලි ලියලා තිබ්බා බර ගානක්.

    ඔන්න ඉතින් මේකිට කවුද එකෙක් මයික් එකක් දීලා ප්‍රශ්නයක් අහනවා. ඒකි කියනවා විවාහය කියන එක අවූරුදු 5න් 5ට බලලා ඕනම් අයින් වෙන්න පුලුවන් කරන්න ඕනා කියලා. :lol: :lol:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,547
    75,384
    113
    Ane gaanu withada paw...moda utti🤣🤣
    අලුත් සිද්දියක් තියෙනවා දැන් ෆෙමිනිස්ට් උන් ලමයි හදන්නෙ නෑ, උන්ට පිරිමි ඕන නෑ ගෑවට හොරෙන් හරි ඇනගන්න උන් ඉන්නවා. උන් ශෙප් එකේ උන්ගෙ progressive හුත්තවල් ලංකාවට තල්ලු කරනවා.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,078
    3,536
    113
    Pls wear a MASK
    අලුත් සිද්දියක් තියෙනවා දැන් ෆෙමිනිස්ට් උන් ලමයි හදන්නෙ නෑ, උන්ට පිරිමි ඕන නෑ ගෑවට හොරෙන් හරි ඇනගන්න උන් ඉන්නවා. උන් ශෙප් එකේ උන්ගෙ progressive හුත්තවල් ලංකාවට තල්ලු කරනවා.

    Ekiwa dakkahama penawa eka..awurudu 5k minihawa hoorankaala divorce wela thawa ekak marry karala hooran kanna hithan inne patta wesi..mun hithan inne mun maarama kaali kiyala..🤣
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,210
    47,042
    113
    ඔන්න ඕක තමයි කියන්නේ මේ කාලේ ලංකාවේ කෙල්ලෙක් බඳින්න කලින් ඵක පාරක් නෙමෙයි සිය දහස් පාරක් හිතපං කියලා...කොහොමද උඹල ලක්ෂ ගණන් ණයත් වෙලා වෙඩ්න් අරන් ඔය වගේ බඩුවක් ගෙදරට කැනදන් අාවොත් ඵහෙම.ජීවිතේම ඉවරයිනේ ඉතිං...අවුරුදු 5ක් ගිහින් ළමයෙක් හැදුවට පස්සෙ ඒකි මොකක්හරි ගේමක් ගහල ඩිවෝර්ස් වුනත් ඒ ළමය 18 වෙනකන් මිනිහට වන්දි ගෙවන්න වෙනවා..දැන් කාලේ ඒ කාලේ වගේ ගෑණු නෑ..ඉන්නෙම ඔය වගේ ඔළුව කුරුවල් කරගත්ත දාර බඩු..මුන් වගේ උන්ව බඳිනවා කියන්නේ ලොකු scam ඵකකට අහු වුනා වගේ තමයි..
     
    ලංකාවෙ බහුතරයක් ගෑනු ඔහොම නෙවී බන්, සුලුතරයක් තමා. ඒත් අර බහුතරයකට කවුරුත් මයික් දික් කරන්න යන්නෙ නෑනේ. අන්න ඒක තේරුම් ගනින්.

    මේ ඇවිල්ලා එක එක NGO වල ඇජෙන්ඩා රන් කරන සෙට් එකක්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,547
    75,384
    113

    ගෑනි කියන එකේ වරදක් නෑනේ, ආර්ථිකෙ වැටුනට පස්සෙ ලයිෆ්ස්ටයිල් එක වැටුනා, ඉස්සර වාහනක් ගන්න පූවන් උන්ට දැන් බයිසිකල් ගන්න පුලුවන්, උඹට ලංකාවෙ නැති දෙයක් ගෙන්නන්න බෑ අම්මට හිකෙන ටැක්ස් ගහනවා. ජොබක් කරන එකෙක්ට ඉතුරු කරන්න බැරි වෙන්න ටැක්ස් ගහනවා. ඉතින් මොකක්ද කියන කතාවේ වැරැද්ද? :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,925
    1
    58,220
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹලගේ ජෙප්පෝ ඒ කෙල්ලගේ ගෙට පැනල ඒකිගෙ පොත් වලටත් ගිණි තිබ්බ ඒවා ගැනනම් ජෙප්පෝ මීක් නෑ නේද..

    කොයි කාලේද මගේ ජෙප්පො මේකිගෙ පොත් ගිනිතිබ්බේ?
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,248
    24,978
    113
    tracing Geo-location.. ... ...
    මනුවර්ණයා වගේ track උකන්නල එක්ක ගැවසෙන එකෙන්ම මුන්ගේ mindset එක තේරුම් යන්න ඕනෙ ඉතින්.. NGO කාරයොයි, රැඩිකල් කියලා හැම ගොන් idea එකම කරේ තියන් දුවන එවුනුයි තමයි ඕකුන් එක්ක ඉන්නේ.. එක දිගට පැයක් කතා කරොත් ඇතුලේ ඉන්න සතා පේනවා..
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113
    මේ කතාකරන ගෑනි ඇවිල්ලා අර monkey island එක ගැන කියපු හාදයාගෙ ෆිල්ම් එකක රඟපාපු එකක්. ඒක පෙන්නන කාලේ අපේ උන් මේකිගෙ පෙනුමයි professional ගතියයි ගැන හෑලි ලියලා තිබ්බා බර ගානක්.

    ඔන්න ඉතින් මේකිට කවුද එකෙක් මයික් එකක් දීලා ප්‍රශ්නයක් අහනවා. ඒකි කියනවා විවාහය කියන එක අවූරුදු 5න් 5ට බලලා ඕනම් අයින් වෙන්න පුලුවන් කරන්න ඕනා කියලා. :lol: :lol:

    5ක් වැඩි
    3ක් කරමු
     
    • Haha
    Reactions: tharakaf