මේ කතාකරන ගෑනි ඇවිල්ලා අර monkey island එක ගැන කියපු හාදයාගෙ ෆිල්ම් එකක රඟපාපු එකක්. ඒක පෙන්නන කාලේ අපේ උන් මේකිගෙ පෙනුමයි professional ගතියයි ගැන හෑලි ලියලා තිබ්බා බර ගානක්.
ඔන්න ඉතින් මේකිට කවුද එකෙක් මයික් එකක් දීලා ප්‍රශ්නයක් අහනවා. ඒකි කියනවා විවාහය කියන එක අවූරුදු 5න් 5ට බලලා ඕනම් අයින් වෙන්න පුලුවන් කරන්න ඕනා කියලා.