Questions සමහර ගෑනු - ඇස් වහ/කට වහ ??

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    1693536451162.png
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    එලකිරිය කියන්නේ රැඩිකල් අය ඉන්න තැනක්. මේකේ ඉන්න අය ආගම් ඇස්වහ කටවහ වගේ හණමිටි දේවල් කරේ තියන් යන්නේ නැහැ.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අනේ හුත්ත තොපි නොදන්නවා උනාට 1990 ගනන්වල ලංකාවෙම එවුන් එකම වෙලාවට ප්‍රභාකරන් ඉන්න පැත්ත බලාගෙන වස්කවි කීවා.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේකෙත් ඉන්නවා ඔයවගේ ගල් මුසල්යෙක් @hasithayad කියලා
    මේකෙ ඉන්න හැම එකාටම පුක දෙන වඳ ලොල්ලා තමා ඔය කෝට් කරල තියෙන්නෙ

    වැද්දට උණත් පුක දෙනු ලැබේ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,024
    113
    34
    Kalutara
    මම එලේවල් කාලේ කොල්ලෙක් මගේ කොන්ඩේ අතගාලා කිව්වා අඩෝ උබේ වගේ කොන්ඩයක් මටත් තිබ්බ නම් කියලා. එදා ඉඳන් යනවා යනවා ඉවරයක් නෑ කොන්ඩේ. දැන් ඌටත් නෑ මටත් නෑ. 😤
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,601
    113
    Methana tiyenne ekama atom ekak ban.ekama vinchyana shakthiyak.ekek anith eka diha balala eka mata nane mata nane mata nane kivvama anith eka gawa tiyena eka nethi wenawa.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මම එලේවල් කාලේ කොල්ලෙක් මගේ කොන්ඩේ අතගාලා කිව්වා අඩෝ උබේ වගේ කොන්ඩයක් මටත් තිබ්බ නම් කියලා. එදා ඉඳන් යනවා යනවා ඉවරයක් නෑ කොන්ඩේ. දැන් ඌටත් නෑ මටත් නෑ. 😤
    1*w4DxUy0PMoqeq25UXfyL0g@2x.jpeg
     
    • Sad
    Reactions: Heshan Daminda

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,601
    113
    Me loke dennek ne.as walata penne reflection ekak.tiyenna manase hadagatta rupa.hadagatta rupe mata wayra karanawa wage penakota mage ewa nethi wenawa.eliye ekenek wayra karala ne.tamagema hethu palayak effect wenawa
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    Ganu nemei pirimit innawa. Payak yanna klin badu hambuna mata
    කාලෙකට ඉස්සෙල්ලා මගේ වාහනේ විනාස වෙන්නම හැපුණා. ඒක හදන්න ගෙනියනකොට, මගේ යාළුවෙකුගේ ගෙදරකටත් යන්න සිද්ද උනා. යාළුවාගේ තාත්තා ත් වාහනේ දැක්කා.

    ටික කාලෙකින් මම වාහනේ හදලා, මොකක්දෝ පණිවිඩයක් දෙන්න ඒ ගෙදරට ගියා.

    යාළුවගේ තාත්තා, "මේ අර හැපුන ජීප් එක නේද? අඳුනන්නත් බැහැනේ!" කියලා කිව්වා.

    ඒ ගෙදරින් පිටවෙලා, පාරට දාපු ගමන් සයිලන්සරේ exhaust manifold එක ලඟින් ගැලවිලා පාරට වැටුනා
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,856
    113
    මම එලේවල් කාලේ කොල්ලෙක් මගේ කොන්ඩේ අතගාලා කිව්වා අඩෝ උබේ වගේ කොන්ඩයක් මටත් තිබ්බ නම් කියලා. එදා ඉඳන් යනවා යනවා ඉවරයක් නෑ කොන්ඩේ. දැන් ඌටත් නෑ මටත් නෑ. 😤
    දැන් උටම කියපන් උබේ තට්ටේ අතගාල "සුපිරි තට්ට නේ .... ආ ,,,හ්හ්හ්හ්.... ආ..හ්හ්හ් " ගාන්න කියල. ඊට පස්සේ දවසේ ඉදන් කොන්ඩේ ඒවි. :ROFLMAO: