8. මිනිහාව මහ රෑ නින්දෙන් ඇහැරවා “මම මැරුනොත් ඔයා වෙන බල්ලෙක් හදාගන්නවද? ” වැනි ගොන් ප්රශ්න නෑසීම.
+++++





7. මිනිහා බීලා ඉන්න විට බල්ලාට ඒක ඉන්ට්රස්ටින් කාරනාවක් වීම.
පට්ට ඔයි
රෙප්+++







niyamayi oke english version eka mama dala thibba dan goda kalekata kalinniyamayi oke english version eka mama dala thibba dan goda kalekata kalin
http://www.elakiri.com/forum/showthread.php?t=284811


නියම කතාව බන්


![]()
Patta.....
![]()
![]()


ado machan mannam hadanne otuwek..dannam mangawa otuparapurakma innawa



8. මිනිහාව මහ රෑ නින්දෙන් ඇහැරවා “මම මැරුනොත් ඔයා වෙන බල්ලෙක් හදාගන්නවද? ” වැනි ගොන් ප්රශ්න නෑසීම.
meka nam sira..




loweth na kiyanne mewata thama




හිටපිය වයිෆ් ට කියන්න... එතකොට උඹට තමයි බලු කූඩුවේ ඉන්න වෙන්නේ...![]()



මගේ මානව අයිතිවාසිකම් බල්ලාට දාන්නද හදන්නේ.........? 



