සමහර බල්ලෝ සාමකාමී

good-man

Well-known member
  • Jan 29, 2015
    2,820
    2,987
    113
    සාමකාමී නෙවෙයි පූසෝ රණ්ඩුවෙනකොට තියෙන අදෝනාව අහගෙන ඉන්න බැරි කමද කොහෙද උන්ටත් තියෙන්නේ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,105
    198,614
    113
    Colombo, Sri Lanka
    සාමකාමී නෙවෙයි පූසෝ රණ්ඩුවෙනකොට තියෙන අදෝනාව අහගෙන ඉන්න බැරි කමද කොහෙද උන්ටත් තියෙන්නේ
     
    • Haha
    Reactions: kg3 and Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔලුවක් තියන ඕනම එකෙක් සාමකාමි තමා බන්

    බුද්දිය අතින් බල්ලො ඉන්නෙ සෑහෙන්න ඉස්සරහින්
    අපේ එවුන් මේ කරෙ තියන් හිටියට පූස කියන්නෙ රීල බෙට්ටවත් වහගන්න බැරි මෝඑඩ මූසල ජාතියක්
     
    • Angry
    • Haha
    Reactions: NRTG and noBody2k18

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    සාමකාමී නෙවෙයි පූසෝ රණ්ඩුවෙනකොට තියෙන අදෝනාව අහගෙන ඉන්න බැරි කමද කොහෙද උන්ටත් තියෙන්නේ
    ඔව් බං
    අපේ පූසයි පිට වෙන පූසෙකුයි වලියක් ගියාම
    බල්ල එලෝගෙන යනව. එලවං යන්නෙ පිටින් ආපු පූස පස්සෙන්
    මේ වීඩියෝ වල වගේ අපේ බල්ල නිකං ඉන්නෙ නෑ. එලවං යනව දිගටම

    අපේ බල්ල අපේ පූසො දෙන්න විතරයි අදුරන්නෙ.. පිට අයව එලෝනව දැක්කම
    මරන්නෙ නම් නෑ :)
    මේ අවුරුද්දෙ ඔක්තෝබර් අපේ බලු මහත්තයට වයස අවුරුදු 10 ක් සම්පූර්ණ වෙනව :love:
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඔව් බං
    අපේ පූසයි පිට වෙන පූසෙකුයි වලියක් ගියාම
    බල්ල එලෝගෙන යනව. එලවං යන්නෙ පිටින් ආපු පූස පස්සෙන්
    මේ වීඩියෝ වල වගේ අපේ බල්ල නිකං ඉන්නෙ නෑ. එලවං යනව දිගටම

    අපේ බල්ල අපේ පූසො දෙන්න විතරයි අදුරන්නෙ.. පිට අයව එලෝනව දැක්කම
    මරන්නෙ නම් නෑ :)
    මේ අවුරුද්දෙ ඔක්තෝබර් අපේ බලු මහත්තයට වයස 10 ක් සම්පූර්ණ වෙනව :love:
    අඩො මෙහෙත් එහෙමයි බං.

    අපෙ බල්ලට අවුරුදු දෙකයි. තාම පැටිය.
     
    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    අඩො මෙහෙත් එහෙමයි බං.

    අපෙ බල්ලට අවුරුදු දෙකයි. තාම පැටිය.
    අපේ එක්කෙනා ඉපදුනේ අපේ ගෙරදමයි
    ඇදක් යට :D
     
    • Wow
    Reactions: NRTG and gamerlk