ඔව් බංසාමකාමී නෙවෙයි පූසෝ රණ්ඩුවෙනකොට තියෙන අදෝනාව අහගෙන ඉන්න බැරි කමද කොහෙද උන්ටත් තියෙන්නේ


අඩො මෙහෙත් එහෙමයි බං.ඔව් බං
අපේ පූසයි පිට වෙන පූසෙකුයි වලියක් ගියාම
බල්ල එලෝගෙන යනව. එලවං යන්නෙ පිටින් ආපු පූස පස්සෙන්
මේ වීඩියෝ වල වගේ අපේ බල්ල නිකං ඉන්නෙ නෑ. එලවං යනව දිගටම
අපේ බල්ල අපේ පූසො දෙන්න විතරයි අදුරන්නෙ.. පිට අයව එලෝනව දැක්කම
මරන්නෙ නම් නෑ
මේ අවුරුද්දෙ ඔක්තෝබර් අපේ බලු මහත්තයට වයස 10 ක් සම්පූර්ණ වෙනව![]()
අපේ එක්කෙනා ඉපදුනේ අපේ ගෙරදමයිඅඩො මෙහෙත් එහෙමයි බං.
අපෙ බල්ලට අවුරුදු දෙකයි. තාම පැටිය.

අපෙ එකා නං පාරෙන් අහුලන් ආපු එකෙක් බංඅපේ එක්කෙනා ඉපදුනේ අපේ ගෙරදමයි
ඇදක් යට![]()
