රජය ආරම්භ කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ මෙහිදී ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් දැනුවත් කරමින්, පළමු ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ කටයුතු සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක කරන බවත්, මොඩියුල සකස් කිරීමේදී පවතින ගැටලු, ගුරු පුහුණු කිරීමේ ප්‍රමාදය සහ තාක්ෂණික ගැටලු මඟහරවා ගනිමින් 06 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීම 2027 වසරේදී සිදු කිරීමට අපේක්ෂා කරන බවත් ප්‍රකාශ කළෙමි.
මම හිතන්නෙ අමේක හොඳ ප්‍රවණතාවයක්. අපි මතුකරපු ප්‍රශ්න වලට ඇහුම්කන් දීම හොඳයි.
ආයේ හෙට අනිද්දා රිවස් එක රිවර්ස් කරගන්න පැලවත්ත නොවන පාර්ශවයෙන් සල්ලි පම්ප කරලා කියලා ආරංචියක් ආවා..
මම හිතන්නෙ අමේක හොඳ ප්‍රවණතාවයක්. අපි මතුකරපු ප්‍රශ්න වලට ඇහුම්කන් දීම හොඳයි.
ආයේ හෙට අනිද්දා රිවස් එක රිවර්ස් කරගන්න පැලවත්ත නොවන පාර්ශවයෙන් සල්ලි පම්ප කරලා කියලා ආරංචියක් ආවා..