සමහර හොඳ දේවල් වලට හොඳයි කියලා කියන්නම ඕනේ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    රජය ආරම්භ කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ මෙහිදී ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් දැනුවත් කරමින්, පළමු ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ කටයුතු සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක කරන බවත්, මොඩියුල සකස් කිරීමේදී පවතින ගැටලු, ගුරු පුහුණු කිරීමේ ප්‍රමාදය සහ තාක්ෂණික ගැටලු මඟහරවා ගනිමින් 06 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීම 2027 වසරේදී සිදු කිරීමට අපේක්ෂා කරන බවත් ප්‍රකාශ කළෙමි.



    මම හිතන්නෙ අමේක හොඳ ප්‍රවණතාවයක්. අපි මතුකරපු ප්‍රශ්න වලට ඇහුම්කන් දීම හොඳයි.




    ආයේ හෙට අනිද්දා රිවස් එක රිවර්ස් කරගන්න පැලවත්ත නොවන පාර්ශවයෙන් සල්ලි පම්ප කරලා කියලා ආරංචියක් ආවා..