සමහර gossip site

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    සමහර gossip site
    1.දාලා තියෙන්නේ තාත්තා නැතිවෙලේ අම්මයි පුතයි කල දේ,ඒත් වෙලා තියෙන්නේ අම්මයි පුතයි ගේ සුද්ද කරලා.
    2.දාලා තියෙන්නේ තමන්ගේ ලෙයින් උපන් දියනියට පියා කල දේ,ඒත් වෙලා තියෙන්නේ තාත්තා දුවගේ ත්‍රිපෝෂ ටික කාලා.
    3.දාලා තියෙන්නේ පුතා තමන්ගේම අම්මට කල දේ,ඒත් වෙලා තියෙනේ පුතා අම්මගේ phone එකෙන් credit share කරලා.
    4.සහෝදරයා එකකුස උපන් සහෝදරීට කල දේ,ඒත් වෙලා තියෙන්නේ අයියා නංගිට හොරෙන් cartoon බලලා.
    5.පෙම්වතා තම පෙම්වතියට කල දේ,video සහිතයි ඉවත් කරන්න කලින් බලන්න, ඒත් වෙලා තියෙන්නේ කොල්ලා කෙල්ලට හොරෙන් කොත්තුවක් කාලා.
    Gossip ලියන එව්න් marketing උදෙසා තමන්ගේ අම්මා තාත්තා උනත් විකුණයි,ඒ නිසා gossip site පාවිච්චි කරද්දි පරිස්සමින්.


    Credit : https://www.facebook.com/groups/1070166803047419/
     
    • Like
    Reactions: chathuranirmal

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඒත් වෙලා තියෙන්නේ කොල්ලා කෙල්ලට හොරෙන් කොත්තුවක් කාලා.