සමහර Websites වල ෆොන්ට් වෙනස් වෙලා. හදාගන්න විදිහ සමහර Websites වල ෆොන්ට් එක වෙනස් වෙලා බන්. ඇයි ඒ ? Browsers Used, Google Chrome Microsoft Edge Brave හදාගන්න විදිහක් කියපල්ලකෝ