සම්පත් කරන්ට් එකවුන්ට් එකකට introduser කෙනෙක් ඔනේ!

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    සම්පත් කරන්ට් එකවුන්ට් එකකට introduser කෙනෙක් ඔනේ!

    මචං මට සම්පත් කරන්ට් එකවුන් එකක් ඔපන් කරගන්න introduser කෙනෙක් ඔනේ කෝට්ටේ අවට කෙනෙක් ඉන්නවා නම් මට උදවුවක් හැටියට අත්සන් කරගන්න පුළුවන්ද? මං ඇවිත් අත්සන් කර ගන්නම් තෑන්ක්ස්
     
    Last edited:

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    උඹව දන්න එකෙක්ට කියල කරගනින්. නෑදෑයෙක් යාළුවෙක් නැද්ද :dull:

    වෙනවෙන බැංකුවල බං කරන්ට් එකවුන්ට් තියෙන්නේ තාත්තගේ NDB අහන අහන අය කියන්නේ වෙන බැංකුවල නම් ඉතින් මං ඒකයි මේකේ දැම්මේ ස්තූතියි මචං ඇහුවට:sorry: