සම්පත් කාඩ් හෙළුප්

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    සම්පත් කාඩ් හෙළුප්

    මචන්ලා මම යාඵවෙක් ගෙන් ක්‍රඩිට් කාඩ් එකක ඉල්ලන බඩු ගත්තා ගෙවන්න. ගෙවන්නෙ කොහොමද ඇහුවම ඌ නො එකක් දන්නෙ නෑ කියනවා. කොහොමද මම ගෙවන්නෙ එකවුන්ට් නො එකක් දන්නෙ නැතිව..:rolleyes: