සම්පත් බැංකුවේ සල්ලි දාපු උන්ට බඩු හරි

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    This is how banks collapse. Stop encouraging people to withdraw moron

    නැහැ නැහැ එහෙම කරන්නේ නැහැ ..හැබැයි මම සල්ලි ටික කෝකටත් වෙන බැංකුවකට දන්නා කිවුවා :lol::lol:
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    This bloody fool doesnt know how banks are operated.
    Secondly DAmmika has served his maximum term as a Director of the bank. So its mandatory for him to stepdown and appoint his Golaya to play his role.

    They raised BASEL III capital requirements few weeks ago and is stable than NSB on liquidity as Government had drained a lot of money from NSB.

    ගම් වල ඉන්න දුප්පත් ගොවියො,කම්කරුවො,බිස්නස් කාරයො ඔක්කොම සල්ලි ඉතුරු කරන්නේ NSB එකේ වයසට ගියාම ජීවත් වෙන්න.උන්ගේ සල්ලි වලින් තමයි ඕක දුවන්නේ.:lol:
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    Business leader Dhammika Perera has stepped down as Chairman of Sampath Bank having completed his term of nine years as a Director.

    Channa Palansuriya has been appointed as Chairman of Sampath Bank, and Prof Malik Ranasinghe as Deputy Chairman with effect from 1 August 2016.

    Perera holds 63% of shares of Vallibel One Plc which holds a 14.95% stake in Sampath Bank. Palansuriya and Prof. Ranasinghe do not have any shareholding in the Bank

    http://www.ft.lk/article/559051/Dhammika-Perera-steps-down-as-Sampath-Bank-Chairman

    dont post old news :angry::angry::angry:
     

    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    ඔන්න කෙළම උනාම මම නොකිව්වා කියන්න එපා
    මම සල්ලි අරන් මහජන බැංකුවට දැම්මා
    සම්පත් එකේ මිලියන 15ට වඩා ගන්නව නම් සතියකට කලින් කියන්න ඕනලු
    මම සති 3ක් ඉඳලා සල්ලි ටික එළියට ගත්තෙ

    3 weeks? So you knew about this before the media even covered it?

    @GTRZ having this bullshit thread can bring legal repercussions to your website as far as I know.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,470
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Sampath Bank says ‘incident’ reported in media already corrected

    Jan 29, 2019 (LBO) – Sampath Bank says they have already taken appropriate measures to correct what they called an ‘incident’ occurred several months ago, to ensure no recurrence.

    Referring to an article appeared on a website this morning that is being shared on social media about a financial irregularity, the bank said in a stock exchange filing that some information published is inaccurate and misleading.

    “However, due to ongoing investigations, the Bank is not in a position to disclose detailed information. The Bank has already taken appropriate measures to correct the situation and ensure no-recurrence,” the filing said.

    “We wish to assure the public that we have taken steps to ensure that our customers will not be affected in anyway due to the incident reported.”

    According to the media report, the victims of the fraud have said that their cheques and the slips amounts were manipulated and balances were added as over drafts.

    After an investigation, the Criminal Investigation Department has arrested the suspected branch manager and another individual and presented them before the Kaduwela Magistrates’ Court and remanded them for 14 days.

    මේක ගැනද කියන්නෙ?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බැංකු කියලා විශේෂයක් දක්වන්න ඕන නෑ මොකද ලංකාවේ බැංකු වැහිලා තියෙනවා. කල්පනාවෙන්. මොකා මොන පරමාර්තෙන් මේ වගේ ට්‍රෙන්ඩ් හැදුවත් ට්‍රෙන්ඩ් එකක් හැදුනට පස්සේ අන්තිම වෙන එකා පරාදයි.
    එකෙක් දෙන්නෙක් බැංකුව බේරගන්න බැංකුවට උකදෙද්දී අනික් උන් සල්ලි ටික ගත්තා කියන්නේ උක දිදී හිටිය උන් ළිඳේ........
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඔන්න කෙළම උනාම මම නොකිව්වා කියන්න එපා
    මම සල්ලි අරන් මහජන බැංකුවට දැම්මා
    සම්පත් එකේ මිලියන 15ට වඩා ගන්නව නම් සතියකට කලින් කියන්න ඕනලු
    මම සති 3ක් ඉඳලා සල්ලි ටික එළියට ගත්තෙ

    :lol: උඹට සම්පත් බැංකුවේ අකෞන්ට් එකක් වත් නෑ නේද? ඔය නිවුස් එක ගියෙත් ජනවාරි 29 වෙනිදනේ :P

    https://www.colombotelegraph.com/in...n-crime-media-hushed-using-advertising-power/
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Sampath nemei onema bank ekaka customers la serama gihin eka salli illuwot kisima bank ekakata denna be