පොළී සල්ලි යාදෙනවද බන්?

topkollek

Well-known member
  • May 22, 2014
    43,794
    1
    58,045
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම අහල තියනවා පොළී සල්ලි යාදෙන්නේ නෑ කියල

    අපේ ගෙවල් වල කතා වෙනවා ඉස්සර ඉඳන්ම

    ගන්න කෙනා දැනුවත්ව තමයි ගන්නේ පොළිය ගැන

    ඒත් සමාජයේ මතයක් තියනව නේද පොළී කාරයා කියල බනින

    මමත් පුද්ගලිකව පොළී සල්ලි වලට කැමති නෑ, ඒත් බැංකුවේ දැම්මත් සල්ලි පොළී වෙනවනේ බන්
    බදු සල්ලි යාදෙන්නෙත් නෑලු 🥴
     
    • Haha
    Reactions: Inigo Montoya

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,136
    5,006
    113
    -In Darkness-
    අප්පෝ ගන්නත් එපා දෙන්නත් එපා.
    අපේ අම්මගේ යාලුවෙක් ඔහොම කළා, ළමයා නැති උනේ පිළිකාවකින් සැහෙන විදොලා. ළමයාව හොද කරන්න KDH එකේ ඉදන් වික්කා.
    එතකොට බං පිලිකා හැදිලා ඒවා හොඳ කරන්න වාහන ගේ දොර විකුණන හැම එකාම මොකො පොලි සල්ලි දීලාද? එහෙම එකක් නෑ බං. මම අඳුරන ඩොකෙකුත් මලා පිලිකාවකින්. පොරගෙත් වාහන 3ක් විකුණන්න වුනා ලෙඩේට බෙහෙත් කරන්න. ඔය මනස්ගාත ඔලුවෙන් අයින් කරගනින්. ඒක ඒ මනුස්සයගේ කර්මේ. සරලයි.
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,935
    2,237
    113
    Birmingham

    දෙන නොදෙන එක ඔයාගේ වැඩක්. නමුත් යාදෙන්නේ නැහැ,
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • යාදෙන නොදෙන එක නෙමේ වැඩේ. ලියාපදිංචි ආයතනයක් බැංකුවක් වගේ නැතුව කට වචනෙට සත්තමට පොළියට දීල කුට්ට කඩල ටැක්ස් කේස් වලට අහු වුණොත් සදා සොත්ති බවං තුතේ තමයි. එහෙම ඒව නීත්‍යානුකූල නැති හින්ද හිටපු ගමන් හොක් ගාල බඩ ගියා වගේ හෝදගෙන යන්න පුලුවන්. අනික ගිනි පොළි කියන්නෙම නොදුන් දේ ගත්ත වගේ වැඩක් අදින්නාදානා - කොහොමත් කර්මයක් සෙට් වෙනවාමයි. අද යාදෙනව වගේ සැපක් දැනෙයි. හැබැයි යන්න ගත්තම සැප කනේ තමයි මචං

    එතකොට බං පිලිකා හැදිලා ඒවා හොඳ කරන්න වාහන ගේ දොර විකුණන හැම එකාම මොකො පොලි සල්ලි දීලාද? එහෙම එකක් නෑ බං. මම අඳුරන ඩොකෙකුත් මලා පිලිකාවකින්. පොරගෙත් වාහන 3ක් විකුණන්න වුනා ලෙඩේට බෙහෙත් කරන්න. ඔය මනස්ගාත ඔලුවෙන් අයින් කරගනින්. ඒක ඒ මනුස්සයගේ කර්මේ. සරලයි.
    මහත්තයො ඔබතුමා භෞතික විද්‍යාව ගැන දන්නව නේද? අඩුම නිව්ටන්ගෙ තුන ගැනවත් දන්නව නේද??? දුමක් ඇද්දම හඳ පායනව වගේ හැමදේම හොක් ගාල වෙන්නෙ නෑ. එහෙම වෙනව නං ඕන ගොනෙක් ඕක තේරැං ගන්නව. හැබැයි වැඩේ වෙන්නෙ කල් ගිහින් පත්තු වෙන එක. එතකොට බුද්ධි හීන එකෙක්ට ඒකට හේතුව හොයාගන්න බැහැ. කන්ටිනුයිටි නැතිව දවසෙ පඩියට ගහන මෙගා නාට්ටි වගේ කියල තමයි හැමදේම හිතන්නෙ. හැබැයි මොන මොකා වුණත් කරපු දේට රිටර්න් එක ලැබෙනවාමයි.
    ------ Post added on Mar 25, 2026 at 12:36 PM
     
    • Like
    Reactions: ruwper

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,935
    2,237
    113
    Birmingham
    හැබැයි යන්න ගත්තම සැප කනේ තමයි මචං

    අසාදාරන විදිහට වාහන අයිති කරගන්නවා වගේ දේවල් නිසා තමයි යානොදෙන්නේ. හේන ඉල්ල ඉල්ලනේ ඒවා උන්ට දෙන්නේ.
    සමහරු අන්තිමට කෝල් ආන්ස්වර් කරන්නෙත් නැහැ සින්න වෙන්න ලං වෙද්දී. :yes:
     
    nidarsha91

    Well-known member
  • අසාදාරන විදිහට වාහන අයිති කරගන්නවා වගේ දේවල් නිසා තමයි යානොදෙන්නේ. හේන ඉල්ල ඉල්ලනේ ඒවා උන්ට දෙන්නේ.
    සමහරු අන්තිමට කෝල් ආන්ස්වර් කරන්නෙත් නැහැ සින්න වෙන්න ලං වෙද්දී. :yes:
    ඔව් බං. අනික ගෙවල් වල වයිෆ්ලගෙ 45 වගේ පැන්නම කට වැඩ කරන්න ගන්නවනෙ ඇරියසුත් අල්ලන්න. අම්මෝ එතකොට කියන ඒවට වස්ම තමා බං. වැල්ලෙ වගේ නං රෙදි නෑ. අම්මෝ පොළී නෙමේ තත්වයක් තියෙන එකෙක් නං සල්ලිත් අමතක කරල දානව. නීත්‍යානුකූලව නොකරන කොයිකත් යාදෙන්නෙ නෑ බං. අපි තව එකෙක්ව අන්දල සුර සැප විඳින්න හිතද්දි, තව 100ක් විතර අපිටත් ඒ දේම කරල ඇරල. ප්‍රොෆිට් කියල හිතපුවා සොරොව්ව කඩන් ගියා වගේ යනවා
     
    • Like
    Reactions: Jameson.k

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,601
    13,215
    113
    🤍
    ඕවා බොරු කථා බං දැං මං ලොකේෂන් තියන විදිහට මං අමුවෙන් කුණු වෙන්න එපැයි.

    හැබැයි ඉතිං පොදි ගහන්නෙ නැහැ. අද ගැහුවා, කෑවා, නිදා ගත්තා. පුළුවන් විදිහට අනිත් අයට උදව් කරා.
    Pandarata ynne thiyana ? Bike ekeda , kaurut prashna krn enne nadd
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    යාදෙන නොදෙන එක නෙමේ වැඩේ. ලියාපදිංචි ආයතනයක් බැංකුවක් වගේ නැතුව කට වචනෙට සත්තමට පොළියට දීල කුට්ට කඩල ටැක්ස් කේස් වලට අහු වුණොත් සදා සොත්ති බවං තුතේ තමයි. එහෙම ඒව නීත්‍යානුකූල නැති හින්ද හිටපු ගමන් හොක් ගාල බඩ ගියා වගේ හෝදගෙන යන්න පුලුවන්. අනික ගිනි පොළි කියන්නෙම නොදුන් දේ ගත්ත වගේ වැඩක් අදින්නාදානා - කොහොමත් කර්මයක් සෙට් වෙනවාමයි. අද යාදෙනව වගේ සැපක් දැනෙයි. හැබැයි යන්න ගත්තම සැප කනේ තමයි මචං

    මහත්තයො ඔබතුමා භෞතික විද්‍යාව ගැන දන්නව නේද? අඩුම නිව්ටන්ගෙ තුන ගැනවත් දන්නව නේද??? දුමක් ඇද්දම හඳ පායනව වගේ හැමදේම හොක් ගාල වෙන්නෙ නෑ. එහෙම වෙනව නං ඕන ගොනෙක් ඕක තේරැං ගන්නව. හැබැයි වැඩේ වෙන්නෙ කල් ගිහින් පත්තු වෙන එක. එතකොට බුද්ධි හීන එකෙක්ට ඒකට හේතුව හොයාගන්න බැහැ. කන්ටිනුයිටි නැතිව දවසෙ පඩියට ගහන මෙගා නාට්ටි වගේ කියල තමයි හැමදේම හිතන්නෙ. හැබැයි මොන මොකා වුණත් කරපු දේට රිටර්න් එක ලැබෙනවාමයි.
    ------ Post added on Mar 25, 2026 at 12:36 PM
    කොලස්ට්‍රෝල් වර්ග දෙකක් තියනවා නෙ හොඳ එකයි නරක එකයි . ඒ වගේ ඔබතුමාට තියන මිථ්‍යාදෘෂ්ටිය හොඳ එක . මොකද ඒකෙන් හොඳක් වෙන්නෙ . ඒ හින්ද ඔහොම යං . ඇත්ත තේරුම් නොගත්ත කියල හානියක් නෑ .ඒත් ෆිසික්ස් වලින් මිත්‍යාව ඔප්පු කරන්න නම් අමාරුයි 😅
     
    • Like
    Reactions: nidarsha91

    Ashan 1995

    Active member
  • Feb 16, 2026
    319
    138
    43
    Sirawata yadenwa bn , ape gewal patte idam thiyla sinna kara gatta ekek unge daruwonta hodata wiyadam karala wedding ahema hodata gatta
    Ow ban ane manda ..poliyata dena un thamai supiri life wala inne mehe..api 100,000. maseta 450 hoyaddi un 10,000 hoyanawa..hodata innawa ban..
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,136
    5,006
    113
    -In Darkness-
    යාදෙන නොදෙන එක නෙමේ වැඩේ. ලියාපදිංචි ආයතනයක් බැංකුවක් වගේ නැතුව කට වචනෙට සත්තමට පොළියට දීල කුට්ට කඩල ටැක්ස් කේස් වලට අහු වුණොත් සදා සොත්ති බවං තුතේ තමයි. එහෙම ඒව නීත්‍යානුකූල නැති හින්ද හිටපු ගමන් හොක් ගාල බඩ ගියා වගේ හෝදගෙන යන්න පුලුවන්. අනික ගිනි පොළි කියන්නෙම නොදුන් දේ ගත්ත වගේ වැඩක් අදින්නාදානා - කොහොමත් කර්මයක් සෙට් වෙනවාමයි. අද යාදෙනව වගේ සැපක් දැනෙයි. හැබැයි යන්න ගත්තම සැප කනේ තමයි මචං

    මහත්තයො ඔබතුමා භෞතික විද්‍යාව ගැන දන්නව නේද? අඩුම නිව්ටන්ගෙ තුන ගැනවත් දන්නව නේද??? දුමක් ඇද්දම හඳ පායනව වගේ හැමදේම හොක් ගාල වෙන්නෙ නෑ. එහෙම වෙනව නං ඕන ගොනෙක් ඕක තේරැං ගන්නව. හැබැයි වැඩේ වෙන්නෙ කල් ගිහින් පත්තු වෙන එක. එතකොට බුද්ධි හීන එකෙක්ට ඒකට හේතුව හොයාගන්න බැහැ. කන්ටිනුයිටි නැතිව දවසෙ පඩියට ගහන මෙගා නාට්ටි වගේ කියල තමයි හැමදේම හිතන්නෙ. හැබැයි මොන මොකා වුණත් කරපු දේට රිටර්න් එක ලැබෙනවාමයි.
    ------ Post added on Mar 25, 2026 at 12:36 PM
    පිස්සුද බං උඹට. ගිනි පොලියට දුන්නත් ඒක ගන්න එකා දන්නවානේ පොලියේ ගාන. ඌ දැනගෙන තමයි පොලියට ගන්නේ. ඒක හොරකමක් වෙන්නේ නෑ. අනික ඔය පොලියට දෙන ඒවා බහුතරයක් කරන්නේ ඇඳුනුම්කම මත කියලත් ඒක ගන්න කෙනෙක්ත් දන්නවා. උඹේ තියරිය හැටියට ගණන් අඩුවට කොත්තු විකුණන එවුනුයි, ගණන් පට්ට වැඩියෙන් කොත්තුවක් විකුණන එවුන්ගෙයිත් ඇයි ඉතින් ගිනි ගණන් වලට නොදි අර ගණන් වලට නොදෙන නිසා. අනික එහෙන්ම බුදුහාමුදුරුවො කරන්න එපා කියලා කියපු රස්සාවල් 5ට මුදල් ණයට දීම කියන එකත් එනවානේ. බණ ඇහුවට විතරක් බෑ බං ඒවා හරියට තේරුම් ගන්නත් ඕන. කවදා හරි පල දෙනවා කියන කතාව උඹලාගේ සිත් සනස ගන්න හදා ගත්ත කතාවක්. උඹ කොහොම කිව්වත් ඕක උඹට ඔප්පු කරන්න බෑනේ බං ඔය කවදා හරි පල දෙන එක. දැන් බලපන් රනිල්ලා, මහින්දලා මිනිස්සුන්ගේ හිත් වලට කොච්චර ගින්දර දුන්නද දැන් අවුරුදු 80 ගානක් කිට්ටු වෙන්න හිටියේ ලෝකේ ගන්න තියෙන හොඳම සැප අරගෙන. කිසිම වැරද්දක් නොකර පට්ට පාඩුවේ හිටපු කී දාහක් කොරොනා වලින් මැරුණද? උන්ට ලැබුනේ මොනවා කරපු රිටර්න් එකද?

    දෙන නොදෙන එක ඔයාගේ වැඩක්. නමුත් යාදෙන්නේ නැහැ,
    උඹලා හිතින් හදාගත්තුවා ඕවා. මම ඕන තරම් දැකලා තියෙනවා කුණු කොල්ලෙට වැඩ අරන් ලොකුවටම ප්‍රොෆිට් කරන කම්පැනි. ඔය අපූරුවට ඉන්නේ. ඔය කිසි දෙයක් නොකර ඔහේ වැඩක්පලක් කරන් ඉන්න එකාට හැමදාම හතර අතේ ණය වෙලා. එහෙම බැලුවොත් ඒ කෙනාටත් සල්ලි යා දීලා නෑනේ. ඒකනේ ණය වලින්ම රෝල ගන්න වෙන්නේ.
    ------ Post added on Mar 25, 2026 at 4:12 PM
     
    • Like
    Reactions: nidarsha91

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    මෙක බැලුවම බය හිතෙනවා, bank වල FDs වලින් තමයි හුඟක් income එක එන්නේ. FD withdrawa කරලා කරන්න දෙයක් නෑ. Property ගත්තත් වැඩක් නෑ.
     
    nidarsha91

    Well-known member
  • කොලස්ට්‍රෝල් වර්ග දෙකක් තියනවා නෙ හොඳ එකයි නරක එකයි . ඒ වගේ ඔබතුමාට තියන මිථ්‍යාදෘෂ්ටිය හොඳ එක . මොකද ඒකෙන් හොඳක් වෙන්නෙ . ඒ හින්ද ඔහොම යං . ඇත්ත තේරුම් නොගත්ත කියල හානියක් නෑ .ඒත් ෆිසික්ස් වලින් මිත්‍යාව ඔප්පු කරන්න නම් අමාරුයි 😅
    ෆිසික්ස් ඕන වෙන්නෙ මිථ්‍යාව ඔප්පු කරවන්න නෙමෙයි නෙහ් මචන්. මිත්‍යාව ඔප්පු කරවන්න මොනම ලොගික් එක දැම්මත් වැඩක් වෙන්නෙත් නෑනෙ නේද?

    පිස්සුද බං උඹට. ගිනි පොලියට දුන්නත් ඒක ගන්න එකා දන්නවානේ පොලියේ ගාන. ඌ දැනගෙන තමයි පොලියට ගන්නේ. ඒක හොරකමක් වෙන්නේ නෑ. අනික ඔය පොලියට දෙන ඒවා බහුතරයක් කරන්නේ ඇඳුනුම්කම මත කියලත් ඒක ගන්න කෙනෙක්ත් දන්නවා. උඹේ තියරිය හැටියට ගණන් අඩුවට කොත්තු විකුණන එවුනුයි, ගණන් පට්ට වැඩියෙන් කොත්තුවක් විකුණන එවුන්ගෙයිත් ඇයි ඉතින් ගිනි ගණන් වලට නොදි අර ගණන් වලට නොදෙන නිසා. අනික එහෙන්ම බුදුහාමුදුරුවො කරන්න එපා කියලා කියපු රස්සාවල් 5ට මුදල් ණයට දීම කියන එකත් එනවානේ. බණ ඇහුවට විතරක් බෑ බං ඒවා හරියට තේරුම් ගන්නත් ඕන. කවදා හරි පල දෙනවා කියන කතාව උඹලාගේ සිත් සනස ගන්න හදා ගත්ත කතාවක්. උඹ කොහොම කිව්වත් ඕක උඹට ඔප්පු කරන්න බෑනේ බං ඔය කවදා හරි පල දෙන එක. දැන් බලපන් රනිල්ලා, මහින්දලා මිනිස්සුන්ගේ හිත් වලට කොච්චර ගින්දර දුන්නද දැන් අවුරුදු 80 ගානක් කිට්ටු වෙන්න හිටියේ ලෝකේ ගන්න තියෙන හොඳම සැප අරගෙන. කිසිම වැරද්දක් නොකර පට්ට පාඩුවේ හිටපු කී දාහක් කොරොනා වලින් මැරුණද? උන්ට ලැබුනේ මොනවා කරපු රිටර්න් එකද?

    උඹලා හිතින් හදාගත්තුවා ඕවා. මම ඕන තරම් දැකලා තියෙනවා කුණු කොල්ලෙට වැඩ අරන් ලොකුවටම ප්‍රොෆිට් කරන කම්පැනි. ඔය අපූරුවට ඉන්නේ. ඔය කිසි දෙයක් නොකර ඔහේ වැඩක්පලක් කරන් ඉන්න එකාට හැමදාම හතර අතේ ණය වෙලා. එහෙම බැලුවොත් ඒ කෙනාටත් සල්ලි යා දීලා නෑනේ. ඒකනේ ණය වලින්ම රෝල ගන්න වෙන්නේ.
    ------ Post added on Mar 25, 2026 at 4:12 PM
    ජීවන චක්‍රය ගැන තව තව ගොඩාක් ඉගෙන ගද්දි අධ්‍යයනය කරද්දි තේරෙයි මේ ජීවිතේදි ආතල් එකේ වගේ ඉන්නව කියල පේන මිනිස්සු සහ අවම තත්වයකින් ජීවිතය ගැට ගහගන්න මිනිස්සු අතර වෙනස කොහොමද හැදෙන්නෙ කියල. උඹ නෙමේ අවුරුදු ගානක් ගුරුවරු වෙලා, විදුහල්පතිවරු වෙලා උපාධිදාරියො වෙලා ලොකූම ලොකු මිනිස්සු වෙලත් ඒ මිනිස්සු පවා අහනවා පින පව කියන්නෙ මොකක්ද කර්මය කියන්නෙ මොකක්ද කියල තේරුමක් නැතුව. ඒක තේරුම් ගන්නත් ඉතින් ඒක ගැන අධ්‍යයනය කරන්නම ඕන. නැතුව නිකන් ඉබේ තේරෙන්නෙ නෑ
    ------ Post added on Mar 25, 2026 at 8:01 PM
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    මම දන්න උන් කීප දෙනෙක්ම ඕක කරලා කෙලවෙලා වැඩේ අත්හැරිය. හරියටම එහෙමයි කියන්න සාක්ෂි නැහැ. නමුත් බහුතරයට කෙලවෙනකොට මොකක් හරි ඇත්තක් තියෙන්න පුළුවන් කියල හිතල මමත් ඒ වැඩේ කරන එක අත්හැරිය. මොකද ටෙස්ට් කරලා බලන්න හරි තියෙන්නේ එක ජිවිතයිනේ. මම දන්න උන් කීප දෙනෙක්

    1. කැම්පස් එකේ සීනියර් අයිය කෙනෙක් - පොලියට දීලා හොදටම ගොඩ ගියා. හයිවේ එකේ දරුණු අනතුරක් වෙලා නුලෙන් බේරිලා වැඩේ අත්හැරිය.
    2. අපේ අම්මගේ යාලුවෙක් - පොලියට දීලා ගොඩ ගියා පුතා රට යැව්වා.(උ මෙහෙ ඉන්නකල් පට්ට සැපේ හිටියේ. හයි කැපාසිටි එහෙම පැදලා අඩු කඩාගෙන යන්තම් ගොඩ ආවේ.) කොල්ල එහෙන් ගෑනියෙක් ගත්තා. ළමයෙක් හම්බුනා. ඒ ඇන්ටි රට ගියා ළමය බලන්න. අර ගෑනි හොද ආතල් ටිකක් දීලා. අන්තිමට ඇන්ටිට පයින් ගැහුවලු. අරුව තියාගෙන දත ගලවන සින් එකක් කියල තමා කිව්වේ.
    3. තව ආච්චි කෙනෙක් හිටිය. ඒ කාලේ පොලියට සල්ලී දුන්නලු. අන්තිමේ කාත් කවුරුත් නැතුව මැරිලා පනුවෝ ගහල ඉදල හම්බුනේ මිනිය. දේපල අන්තිමට බෙදා ගන්න සහෝදරයන්ගේ ළමයි නඩු කියනවා මන් හිතන්නේ.

    තව කීපයක් තියෙනවා ටයිප් කරන්න කම්මැලි
    මේ උඩ කියපු උන් ඉතින් පොලියට නොදී වෙන රස්සාවක් කරලා සල්ලි හෙව්වත් කෙල වෙනවා ඉතින්. බොහොම සරල සිද්දිනේ බන්
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,176
    12,170
    113
    Ohio, USA
    ඕවා බොරු කතා . . සල්ලි කියන්නේ සල්ලි .
    මම දන්නවා එකෙක් ... ඌ ඉස්සරම ත්‍රිවිල් එලවපු එකෙක් ලු . දැන් කෝටි පතියෙක් . මාකට් එකේ උන්ට ගිනි පොලියට දීල තමයි පටන් අරන් තියෙන්නේ .
    Thawama Time Eka Awilla na Akai..
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    මම පොලියට නම් ණයට දීලම නෑ... අරගෙනත් නෑ හැබැයි
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,176
    12,170
    113
    Ohio, USA
    තව මොන time එන්නද බන් . . ඌ බිස්නස් පටන් අරන් ගෙවල් ගහල , වාහන අරන් ළමයිනුත් බන්දල දෙන වයසේ ඉන්නේ .
    Club weasantha wage da Dan inne? ( mama adaha karanne luxury life eka gana)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,746
    113
    එකමත් එක රටක
    Club weasantha wage da Dan inne? ( mama adaha karanne luxury life eka gana)
    ඌ සල්ලි විතරක් තිබිල නෙවෙයි නේ . මැර වැඩත් කරන්න ගිහින් නේ ඉතින් .
    මු එහෙම නෑ . හැබැයි වසන්තයා වගේ රත්තරන් පොරවන් තමයි ඉන්නේ .