සම්පත් බැංකුව හිඟමනට වැටිලා

mayura12345

Member
Mar 31, 2007
2,236
85
0
badulla
ona Bank ekaka ehemai. BOC card ekak Sampath eke hira unoth un kohomada verify karanne harima ayithikaraya kawda kiyala (aluth cards wala nama wath print karanne ne). enisa eka banks walin enforce karapu rule ekak security reasons walata

payoneer ekenm nama print krala tynne... procedure eka un kranne card eke bank ekata yawanwa kyala kiwwe ehn ganna ona kyala..ithn man oka aye USA ghn lankawata enakan balan inna ona ai :lol:
 
Oct 3, 2008
1,723
437
0
17798896_1787916038192724_6475205346700047049_n.jpg
 

kav4

Active member
  • Feb 20, 2008
    516
    61
    28
    ප්‍රශ්නයක් තියනවා නම් පැමිණිල්ලක් දාන්න.

    http://www.financialombudsman.lk/

    The Financial Ombudsman has the power to inquire into and settle any complaints and disputes between individual customers and the financial institutions covered by the Ombudsman Scheme.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,532
    8,748
    113
    Ow, mama wena kenekge account ekakata salli danna giyama manussayek awith benala account eka close karala NSB ekata danawa kiyala aran giya..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,139
    113
    මම ඉන්නේ සම්පත් එකට පයින් ගහල දාලා Nations Trust Salary Saver එකක් හදාගන්න.
     

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    ookunge ATM ekaka boc card ekak hira welaa denta baa kiwwa kiyahnko..,,

    deactivate karala new card ekak requset karnna kiwwa ..,,

    wena bank walin eema kiyan ne naa bn..,,
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සම්පත් කාරයෝ ඔන්ලයින් ට්‍රාන්සර් කරනකොටත් රුපියල් 50 ද කොහෙද කපනවා. වෙන රට වල ඔනල්යින් බැන්කින් ප්‍රමෝට් කරනවා අපේ එවුන් ඩිමොට් කරනවා.
    eka kohomath kaagenuth kapanawa senikawama cash yawanna dunnoth wena bank ekakata... e hama bank ekakkama sambanda karana gate ekata aya karannne... mokenuth gannawa eka... samanya widiyata yawwoth kapanne nea :P
    ඔව් බන් හැම එකාම ඒ Rs. 50 ගන්නවද කොහෙද, කොමර්ෂල් අකවුන්ට් එකක් ඇරියා ඒකෙත් ඒ වගේ තමයි. අනිත් රටවලත් ඔය ගේට්ටුව අරින්න ඕන ඇතිනේ බන් ඒ උනාට උන් එහෙම චාජ් කරන්නෙ නෑ. අනික සල්ලි ඊළඟ තප්පරේ අනිත් බැංකුවේ අකවුන්ට් එකේ.